ජෙරම් ප්‍රනාන්දු ලා බිහි වන්නේත් කතෝලිකයන් අතරින් ම ය!
ඔහු ජෙරම් ප්‍රනාන්දු ය. ඉපිද ඇත්තේ කතෝලික පවුලක ය. දැන් මූලධර්ම නිකායික ය. ඉගෙන ගෙන ඇත්තේ බම්බලපිටිය ශා.පීතර විද්‍යාලයේ ය. ඒ තොරතුරු ඔහු මේ රටේ කුමන සමාජ පංතියක කෙනෙකු දැයි වටහා ගන්නට ප්‍රමාණවත් ය. දේවගැති…