මොකක්ද මේ හැමෝම කියන පපුවේ අමාරුවට කරන ඩයි ටෙස්ට් එක ? හෘද වේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
අපේ සාමාන්‍ය ජන සමාජය බොහෝ විට හෘදයාබාධය හඳුන්වන්නේ “පපුවේ අමාරුව” ලෙසිනි. මේ පපුවේ අමාරුව ගැන සොයා බලන්නට කරන එක් පරීක්ෂණයක් “ඩයි ටෙස්ට්” ලෙසින් හඳුන්වන්නට වැඩි දෙනෙක් පුරුදු වී සිටිති. නමුත් මෙහි නිවැරදි විද්‍යාත්මක වචනය කොරොනරි…









