නොසිතූ ලෙස එක්වරම ඇතිවිය හැකි අපස්මාරය
බාහිරට පෙනෙන්නට කිසිම රෝගයක් නැති කෙනෙකු එක්වරම බිම ඇද වැටී, මුළු ශරීරයම ගැහෙමින් ප්‍රකෘති සිහියකින් තොරව දඟලන රෝගීන් ඔබත් දැක ඇතැයි සිතමු. අපස්මාරය, වලිප්පුව සහ තවත් විවිධ නම්වලින් සමාජය විසින් හඳුන්වනු ලබන මෙම රෝග තත්ත්වය…









