භාණ්ඩ කිහිපයක් වැට් බද්දෙන් නිදහස් කෙරෙයි
කාලීන පුවත්

භාණ්ඩ කිහිපයක් වැට් බද්දෙන් නිදහස් කෙරෙයි

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදි පැවැත්වෙයි. ඖෂධ, ආබාධිත උපකරණ, හාල් පිටි, තිරිඟු පිටි, එළවළු, පළතුරු, දියර කිරි සහ සුවසැරිය ගිලන් රථ…

රට පුරා විදුලිය බිඳ වැටෙන්න හේතුව හොයයි
කාලීන පුවත්

රට පුරා විදුලිය බිඳ වැටෙන්න හේතුව හොයයි

ඊයේ (9) පස්වරුවේ පැය පහකට ආසන්න කාලයක් ජාතික විදුලි බල පද්ධතිය මුළුමනින්ම බිඳ වැටීම සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණ මණ්ඩලයක් යොදවා ලංකා විදුලිබල මණ්ඩලය අභ්‍යන්තර පරීක්‍ෂණයක් පවත්වන බව ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.කොත්මලේ සිට බියගම…

හල්දුම්මුල්ල කැලිපණාවල ගම නාය යයි
කාලීන පුවත්

හල්දුම්මුල්ල කැලිපණාවල ගම නාය යයි

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැලිපාණාවල අස්වැද්දුම කන්ද විශාල ප්‍රදේශයක් නාය ගිය බවත් එහි පදිංචිව සිටි අය ඉවත් කරගෙන තිබූ බැවින් පවුල් විසිපහක පුද්ගලයන් අනූ හත් දෙනකුගේ ජීවිත බේරාගත් බවත්හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ඒ. කේ. ජේ…

පසුගිය වැස්සේ වාසිය ලබන මාසයේ සිට විදුලි බිලට එක් කරනවා
කාලීන පුවත්

පසුගිය වැස්සේ වාසිය ලබන මාසයේ සිට විදුලි බිලට එක් කරනවා

පසුගිය කාලය තුළ ලැබුණු අධික වර්ෂාවත් සමග ජල විදුලි උත්පාදනය ඉහළ නැංවීමෙන් ලංකා විදුලිබල මණ්ඩලයට ලැබුණු වාසිය විදුලි පාරිභෝගිකයන්ට ලබා දෙනු පිණිස ලබන මාසයේ දී විදුලි බිල හා සම්බන්ධ ගාස්තු සංශෝධනයක් ගෙන එන බව විදුලිබල…

විසන්ධි වූ විදුලි සැපයුම යථා තත්ත්වයට
කාලීන පුවත්

විසන්ධි වූ විදුලි සැපයුම යථා තත්ත්වයට

මුළුමනින්ම ඇන හිට තිබූ විදුලි සැපයුම මේ වනවිට යථා තත්වය ට පත්ව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කළේ බියගම සිට කොත්මලේ දක්වා විදුලිය රැගෙන යන අධි වෝල්ටීය රැහැන් පද්ධති 2ක…

ගමේ “ඩිස්පැන්සලේ”ට නරක දසාවක්
කාලීන පුවත්

ගමේ “ඩිස්පැන්සලේ”ට නරක දසාවක්

ඩිස්පැන්සලේ යන නමින් ගම්මුන් අතර ප්‍රචලිතව තිබූ දිවයින පුරා ආණ්ඩුවේ බෙහෙත් ශාලා සහ දිවයින පුරා ග්‍රාමීය රෝහල් හතළිහක් මේ වනවිට වැසීගොස් තිබෙන අතර තවත් රෝහල් සියයකට ආසන්න ගණනක් වැසී යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ…

ලන්ච් ෂීට් භාවිතය තහනම් කරන ලෙසට නිර්දේශයක්
කාලීන පුවත්

ලන්ච් ෂීට් භාවිතය තහනම් කරන ලෙසට නිර්දේශයක්

සෞඛ්‍ය හා පාරිසරික වශයෙන් සිදුවන දැඩි හානි සලකා බලා ලන්ච් ෂීට් (Lunch Sheet) භාවිතය තහනම් කිරීමට පරිසරය, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මධ්‍යම පරිසර අධිකාරියට නිර්දේශ කර තිබේ. මෙරට ප්ලාස්ටික්…

“සූර්” වන වෙලාව අද සිට දිගු කෙරේ
කාලීන පුවත්

“සූර්” වන වෙලාව අද සිට දිගු කෙරේ

අද (09) වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබේ.සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1 උපවගන්තියේ බලතල ප්‍රකාර ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පැනවීම සිදුකර…

උඩරට දුම්රිය මාර්ගය අදත් අවහිර වේ
කාලීන පුවත්

උඩරට දුම්රිය මාර්ගය අදත් අවහිර වේ

උඩරට දුම්රිය මාර්ගයට දෙමෝදර සහ හාලිඇළ දුම්රිය ස්ථාන දෙක අතරදී අද (09) උදෑසන පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය ගමනා ගමනය අවහිර වී ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. දුම්රිය මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට පත්කර…

ෆ්‍රෙඩී ගමගේට නැඟෙනහිර ටිමෝර රජයෙන් ඉහළම වීර සම්මානයක්
කාලීන පුවත්

ෆ්‍රෙඩී ගමගේට නැඟෙනහිර ටිමෝර රජයෙන් ඉහළම වීර සම්මානයක්

නැඟෙනහිර ටිමෝරයේ නිදහස් අරගලය වෙනුවෙන් දැක්වූ සුවිශේෂී දායකත්වය අගයමින් එරට ජනාධිපති රාමෝස් හොර්තා මහතා විසින් පසුගිය දා එරට රජයේ ඉහළ ම වීර සම්මානය ශ්‍රී ලාංකික සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු සහ වෙබ් මාධ්‍යවේදියකු වන ෆ්‍රෙඩී ගමගේ මහතාට…

error: Content is protected !!