වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයෝ
කාලීන පුවත්

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයෝ

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර තිබේ. අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර…

අපොස සාපෙ අද ඇරඹෙයි
කාලීන පුවත්

අපොස සාපෙ අද ඇරඹෙයි

2023 වසරට අදාල අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) ආරම්භ වේ. මෙම විභාගය අද සිට 15 දා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3527 කදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන්…

මධ්‍යම අධිවේගයේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටේ
කාලීන පුවත්

මධ්‍යම අධිවේගයේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටේ

ඉදි වෙමින් පවතින කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ මගලෙගොඩ හා බෙම්මුල්ල අතර කොටසේ කණු මතින් ඉදි වෙන මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් ඊයේ 4 පස්වරුවේ කඩා වැටී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. වෙල්යාය මැද මෙම ප්‍රදේශයේ මාර්ගය ඉදි…

ඇල්ල – කරඳගොල්ල නාය යාම උමා ඔය ව්‍යාපෘතිය නිසා ඇති වූවක් නොවේ
කාලීන පුවත්

ඇල්ල – කරඳගොල්ල නාය යාම උමා ඔය ව්‍යාපෘතිය නිසා ඇති වූවක් නොවේ

ඇල්ල – කරඳගොල්ල ප්‍රදේශයෙන් පසුගිය දා වාර්තා වූ නායයෑම උමා ඔය ව්‍යාපෘතිය මුල් කොට සිදු වූ පාරිසරික හානියක් නොවන බව සනාථ වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ හා භූ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා…

හෙට අපොස සාපෙළ විභාගයට සියල්ල සූදානම්
කාලීන පුවත්

හෙට අපොස සාපෙළ විභාගයට සියල්ල සූදානම්

හෙට(05) ආරම්භ වන2023 වසරට අදාළ අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා මේ වන විට සියළු කටයුතු සූදානම් කොට ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.මෙවර විභාගයට පෙනී සිටීම සඳහා අපේක්ෂකයන්හාරලක්ෂ පනස්දෙදහස් නවසිය හැත්තෑනවදෙනෙකු සුදුසුකම් ලබා…

අබලන් වූ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්
කාලීන පුවත්

අබලන් වූ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්

වසර 40 ක් පමණ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මේ වන විට යම් යම් ප්‍රතිසංස්කරණ සිදුකිරීම අවශ්‍ය බැවින් එම කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. පාර්ලි‍මේන්තු…

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි
කාලීන පුවත්

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ රාත්‍රී නිකුත් කර තිබේ. නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන් 49,312 දෙනෙකු අයදුම් කර ඇති අතර පිළිතුරුපත්‍ර 250,311ක් නැවත සමීක්ෂණයට ලක්කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන්…

සමරිසි පනතට බෞද්ධ සම්මේලන විරෝධය
කාලීන පුවත්

සමරිසි පනතට බෞද්ධ සම්මේලන විරෝධය

ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත සමරිසි පනත දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමටත් ඊට විරෝධය දැක්වීමටත් සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය යටතේ ස්ථාපිත ජාතික උපදේශක සභාව තීරණය කර ඇත. මහා සංඝරත්නය සහ බෞද්ධ සංවිධාන නියෝජිතයන් එක්ව මේ තීරණය…

වසරකට එක්වරක් පමණක් දිස්වෙන උල්කාපාත වර්ෂාවක් අද රාත්‍රියේ
කාලීන පුවත්

වසරකට එක්වරක් පමණක් දිස්වෙන උල්කාපාත වර්ෂාවක් අද රාත්‍රියේ

වසරකට එක්වරක් පමණක් දිස්වෙන උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ නැගෙනහිර අහසේ දී දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පවසයි. අලුයම 3 ත් 4ත් අතර කාල සීමාවේදී මෙය හොදින් දර්ශනය වන බවයි ඒ මහතා කියා…

මැතිවරණ සඳහා වෙන් කළ රුපියල් බිලියන දහය ඕනෙම වෙලාවක දෙන්න පුළුවන්
කාලීන පුවත්

මැතිවරණ සඳහා වෙන් කළ රුපියල් බිලියන දහය ඕනෙම වෙලාවක දෙන්න පුළුවන්

මැතිවරණ පැවැත්වීම සඳහා 2024 අයවැයෙන් වෙන්කළ රුපියල් බිලියන 10ක මුදල අවශ්‍ය ඕනෑම අවස්ථාවක ලබාදීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.අය වැය මඟින් මුදල් ප්‍රවාහයන් ගලපා ගත නොහැකි යුගයක් ඉකුත් කාලයේ පැවතිය…

error: Content is protected !!