ශ්‍රීලනිප වැ.බ සහාපතිකම විජයදාස රාජපක්ෂට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධූරය සඳහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කොට ගෙන ඇත.ඒ අද(21)පෙරවරුවේ පැවැත්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත පිරිස සහභාගී වූ රැස්වීමක දීය.එම යෝජනාව ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස…









