ඉන්දියාව ලංකාවට කපන පාර ගැන කතා බහකට සාගල ඉන්දියාවට
කාලීන පුවත්

ඉන්දියාව ලංකාවට කපන පාර ගැන කතා බහකට සාගල ඉන්දියාවට

නොයෙක් වර අප සමාජයේ දැඩි අවධානයට හා ආන්දෝලනයට ලක් වූ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීම පිළිබඳ සාකච්ඡාවක් සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා…

කෝප් එකේ ඇතැම් කටයුතු සම්බන්ධයෙන් විගණන නිලධාරීහු දැඩි විරෝධයක් පළ කරති
කාලීන පුවත්

කෝප් එකේ ඇතැම් කටයුතු සම්බන්ධයෙන් විගණන නිලධාරීහු දැඩි විරෝධයක් පළ කරති

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝප්) අභ්‍යන්තර විමර්ශන පවත්වන ආකාරය ඇතුළු එහි ඇතැම් කටයුතු සම්බන්ධයෙන් විගණන අංශ නිලධාරීහු දැඩි ලෙස විරෝධය පළ කරති. මේ සම්බන්ධයෙන් කතානායකවරයාට ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමටද එම නිලධාරීහු බලාපොරොත්තුවෙන් සිටිති. සාමාන්‍යයෙන්…

යල කන්නය සඳහා ජලය නිකුත් කරයි
කාලීන පුවත්

යල කන්නය සඳහා ජලය නිකුත් කරයි

යල කන්නය සඳහා ජලය නිකුත් කිරීම ආරම්භ කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.මේ වනවිට ප්‍රධාන ජලාශ 73හි ජල ධාරිතාව 90%ක මට්ටමක පවතින බව එහි ජල කළමනාකරණ අධ්‍යක්ෂ විමල් රත්නසිරි පවසයි.

මාර්තු 01 වනදා සිට රිය අනතුරකට ලක් වන තුන්වන පාර්ශ්වයේ වින්දිතයන්ට කඩිනමින් වන්දි
කාලීන පුවත්

මාර්තු 01 වනදා සිට රිය අනතුරකට ලක් වන තුන්වන පාර්ශ්වයේ වින්දිතයන්ට කඩිනමින් වන්දි

රිය අනතුරකට ලක් වන තුන්වන පාර්ශ්වයේ වින්දිතයන්ට අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව කඩිනමින් වන්දි ලබාදීමේ වැඩපිළිවෙළ මාර්තු 01 වනදා සිට ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.ඒ අනුව යම් අනතුරක් සිදුවී වසරක් තුළ අදාළ…

පළාත් කිහිපයක විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයක විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම උතුරු-මැද සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව සඳහන් වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ද සවස්…

25දා සිට රජයේ සියලු රෝහල්වල අඛණ්ඩ වැඩ වර්ජන සූදානමක්
කාලීන පුවත්

25දා සිට රජයේ සියලු රෝහල්වල අඛණ්ඩ වැඩ වර්ජන සූදානමක්

ලබන 25දා ආරම්භ වන සතියේ සිට රජයේ සියලු රෝහල්වල යළි අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය රජයට අනතුරු අඟවා තිබේ.සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ආර්ථික යුක්තිය ඉටුකිරීම සඳහා මේ වනවිට ලබාදී ඇති…

ආරක්ෂක හමුදා භාරයේ  තිබූ යාපනයේ ඉඩම් අක්කර 234ක් නිදහස් කෙරේ
කාලීන පුවත්

ආරක්ෂක හමුදා භාරයේ තිබූ යාපනයේ ඉඩම් අක්කර 234ක් නිදහස් කෙරේ

යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය භාරයේ තිබූ ඉඩම් අක්කර 234 ක ප්‍රමාණයක් ගොවි ජනතාව සඳහා නිදහස් කර තිබේ.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(22) පලාලි ගුවන් හමුදා කඳවුරේ දී මෙම කටයුත්ත සිදු කෙරිණි.ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ…

දුම්රියේ සිඟමන් යදින යාචකයින් කරදරයක්
කාලීන පුවත්

දුම්රියේ සිඟමන් යදින යාචකයින් කරදරයක්

දැඩි තදබදයක් පවතින කාර්යාල දුම්රියවල සිටින යාචකයින් නිසා දුම්රිය ගමන හිංසාකාරි මගී ප්‍රවාහන සේවයක් බවට පත්ව ඇති බව දුම්රිය මගීහු පවසති. ඇතැම් යාචකයෙන් හිඟමන් ලැබීම නීතියක් ලෙසින් සිතාගෙන සිටිනවාදැයි සිතන තරමට ඇතමුන්ගේ සිඟමන් යැදීම පීඩාකාරී…

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු දැයෙන් සමුගනී
කාලීන පුවත්

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු දැයෙන් සමුගනී

විසිවන සියවසේ අප රටේ පහළ වූ භාෂා ශාස්ත්‍ර,මානව විද්‍යා,කලා සන්නිවේදන යන විෂයන් හි ප්‍රාමාණික පඬිවරයකු වූ ප්‍රවීණ ලේඛක හා සම්මානනීය මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා අද (22)) දින අභාවප්‍රාප්ත වී ඇත.මිය යන විට 80 වියේ පසු…

ආර්ථික කමිටුවට අලුතින් දහයක්
කාලීන පුවත්

ආර්ථික කමිටුවට අලුතින් දහයක්

ආර්ථික ස්ථායිකරණ පාර්ලිමේන්තු කමිටුවේ සේවය සඳහා තවත් මන්ත්‍රීවරු දහදෙනෙක් තේරීම් කාරක සභාව විසින් පත්කරනු ලැබ ඇතැයි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. ෂෙහාන් සේමසිංහ, කනක හේරත්, තාරක බාලසූරිය, සීබී රත්නායක, එස් එම්…

error: Content is protected !!