දකුණු ආසියාවේ ඉහළම විදුලි ගාස්තු අය කිරීම ශ්‍රී ලංකාවෙන්
දකුණු ආසියාවේ ඉහළම විදුලි ගාස්තු අය කිරීම සිදු කරන්නේ ශ්‍රී ලංකාව බවට වාර්තාවක් මගින් අනාවරණය වී තිබේ. මෙරට පුරවැසියන් විදුලිය සඳහා 2.5 සිට තුන් ගුණයකින් දකුණු ආසියාවේ සෙසු රටවලට සාපේක්ෂව ගෙවන බවයි එම වාර්තාවෙන් අනාවරණය…









