පවුම් 38 රන් තැටිය නැති වීම ගැන කතරගම චූටි කපුවා අත් අඩංගුවට
පවුම් 38 රන් තැටිය නැති වීම ගැන කතරගම චූටි කපුවා අත් අඩංගුවට ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් එම දේවාලයේ භාරකරු ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත…









