සමනල වැවෙන් ගොවිතැනට ජලය ඉල්ලා ඇඹිලිපිටියේ උද්ඝෝෂණ
ඇඹිලිපිටිය ආශ්‍රිත ගොවි බිම් විශාල ප්‍රමාණයක් නියඟයට ගොදුරු වීම හේතුවෙන් ජල විදුලි උත්පාදන පිණිස වෙන් කොට ඇති සමනල වැවෙන් වගාවන්ට අවශ්‍ය ජලය ලබාදෙන ලෙස ඉල්ලමින් අද(24) ඇඹිලිපිටිය නගර මධ්‍යයේ උද්ගෝෂණයක් පැවැත්විණි.සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ…









