රාජ්‍ය සේවකයින් ට විශේෂ දැනුම්දීමක්
රාජ්‍ය සේවකයන් සඳහා පඩි රහිත නිවාඩු ගැනීමේ නව ක්‍රමවේදයක් සකසමින් නව චක්‍රලේඛයක් රජය විසින් නිකුත් කරනු ලැබ ඇත. ඒ අනුව නිවාඩු ගන්නා රාජ්‍ය සේවකයන්ට විදේශගත වීමට හෝ මෙරට රැඳීසිටීමට අවස්ථාව ලැබෙනු ඇත. අදාළ නිවාඩු ලබාගැනීමේදී…









