පරණ ඇමති වරුන් ගෙන් නව කැබිනට් මණ්ඩලයක්
කාලීන පුවත්

පරණ ඇමති වරුන් ගෙන් නව කැබිනට් මණ්ඩලයක්

පෙබරවාරි මස මුල් සතිය තුළ කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු වන අතර කලින් කැබිනට් ඇමති වරුන් ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, එස්.බී. දිසානායක, එස්.එම්. චන්ද්‍රසේන,සී.බීි රත්නායක යන පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ටමෙම නව අමාත්‍ය…

පලාත් පාලන මැතිවරණය වෙනුවට ජනපතිවරණයක්
කාලීන පුවත්

පලාත් පාලන මැතිවරණය වෙනුවට ජනපතිවරණයක්

ඉදිරි පලාත් පාලන මැතිවරණය පසෙක තිබිය දී මේ වසර අවසානයේ ජනාධිපතිවරණයක් පැවැත්වීමේ වැඩි ඉඩකඩක් පවතින බව රජය හා සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.ඉදිරි පලාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නිසි පරිදි නොලැබීම මත මැතිවරණය…

ඡන්දයක් නොතියා ජනපතිට රට හදන්න ඉඩ දෙමු
කාලීන පුවත්

ඡන්දයක් නොතියා ජනපතිට රට හදන්න ඉඩ දෙමු

වර්තමානයේ රට වැටී ඇති ආර්ථික බිඳ වැටීම හමුවේ ඡන්දයක් පවත්වනවාට වඩා රටේ අනාගතය පිළීබඳව සිතා කටයුතු කිරීම වැදගත් බව එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා පවසයි. කඩා වැටුණු රට යළි ගොඩනැගීමට ජනාධිපතිවරයා…

මුදල් නැති කමින් “පුංචි ඡන්දය”පැවැත්වීම ගැන සැකයක්
කාලීන පුවත්

මුදල් නැති කමින් “පුංචි ඡන්දය”පැවැත්වීම ගැන සැකයක්

පළාත් පාලන මැතිවරණයේ වියදම් සඳහා මුදල් ඉල්ලා නීතිඥ නිමල් පුංචිහේවා මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කළ ද ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් නොලැබුණහොත් මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇතැයි මේ අතර කොමිසම් ආරංචි මාර්ග සඳහන් කරයි.මැතිවරණයේ…

ෆයිසර් එන්නත අනතුරුදායක බවට පැතිර යන මතය සමාජ මිථ්‍යාවක්
කාලීන පුවත්

ෆයිසර් එන්නත අනතුරුදායක බවට පැතිර යන මතය සමාජ මිථ්‍යාවක්

කොරෝනා වෛරසය පාලනය සඳහා ෆයිසර් එන්නත ලබා ගත් පුද්ගලයන්ට අතුරු ආබාධ විවිධ සංකූලතා ඇති වන බවටත් ඉන් බොහෝ දෙනකු මරණයට පත්ව ඇති බවටත් දෙස් විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව වසංගත රෝග විද්‍යා…

සජබෙන් ප්‍රචාරක රැස්වීම් 5000 ක්
කාලීන පුවත්

සජබෙන් ප්‍රචාරක රැස්වීම් 5000 ක්

ඉදිරි පළාත් පාලන මැතිවරණය මුල් කොට සමගි ජන බලවේගය විසින් විවිධ මට්ටම් වල මැතිවරණ රැස්වීම් පන්දහසක් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියයි.ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙවර මැතිවරණයට අදාළව…

කැලණිතිස්ස දින එක හමාරකට යළි “පණ ගහයි”
කාලීන පුවත්

කැලණිතිස්ස දින එක හමාරකට යළි “පණ ගහයි”

කැලණිතිස්ස දින එක හමාරකට යළි “පණ ගහයි” ප්‍රමාණවත් පරිදි නැප්තා නොමැති වීම හේතුවෙන් පෙරේදා (21) මධ්‍යම රාත්‍රියේ සිට නවතා දමන ලද කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු අද පෙරවරු 8ට යළි ආරම්භ කර තිබේ.නමුත් කැලණිතිස්ස විදුලි…

විදුලි කප්පාදුව අතරේ උසස් පෙළ විභාගය ඇරඹේ
කාලීන පුවත්

විදුලි කප්පාදුව අතරේ උසස් පෙළ විභාගය ඇරඹේ

2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (23) ආරම්භ වේ.දිවයින පුරා මධ්‍යස්ථාන 2,200කදී මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ඒ අනුව මෙවර විභාගයට…

ඉදිරි යල කන්නයේ මඩ පොහොර නොමිලේ
කාලීන පුවත්

ඉදිරි යල කන්නයේ මඩ පොහොර නොමිලේ

ඉදිරි යල කන්නයේ දිවයිනේ සියලුම ගොවීන්ට අවශ්‍ය මඩ පොහොර හෙවත් ට්‍රිපල් සුපර් ෆොස්පේට් පොහොර නොමිලේ සපයන බව ඇමති මහින්ද අමරවීර මහතා කියයි.ඒ සඳහා අවශ්‍ය මඩ පොහොර මෙට්‍රික් ටොන් 36 දහසක් රැගත් නෞකාවක් ලබන මස මුල්…

කුරුණෑගල පුරපති තුෂාර සංජීව තනතුරෙන් ඉවතට
කාලීන පුවත්

කුරුණෑගල පුරපති තුෂාර සංජීව තනතුරෙන් ඉවතට

කුරුණෑගල මහ නගර සභාවේ අයවැය සම්මත කර ගැනීමට අපොහොසත් වීම මත නගරාධිපති තුෂාර සංජීව මහතා එම ධූරයෙන් ඉවත් කර තිබේ.අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ මහතා විසින් නගරාධිපතිවරයාව ධූරයෙන් ඉවත්…

error: Content is protected !!