ඉන්ධන ඇති තැන් සොයා දෙන වෙබ් අඩවියක්
තමන් සිටින ප්‍රදේශයට ආසන්න ඉන්ධන සහිත පිරවුම්හල් පිහිටි ස්ථාන සොයා ගැනීම සඳහා නව වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ.fuel.gov.lk යන වෙබ් අඩවියට පිවිස තමන් සිටින පළාත දිස්ත්‍රික්කය, නගරය සහ අවශ්‍ය ඉන්ධන වර්ගය යන තොරතුරු ඇතුලත් කළ…









