අගමැති එජාප කටයුතු වලින් ඉවත් වෙයි.
කාලීන පුවත්

අගමැති එජාප කටයුතු වලින් ඉවත් වෙයි.

වර්තමානයේ රට වැටී තිබෙන අගාධයෙන් ගොඩ ගැනීම සඳහා සිය සම්පූර්ණ කාලයම යෙදවීම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ඇතුළු සියලු වගකීම් දෙවැනි පෙළ නායකයන් වෙත පැවරීමට තීරණය කර තිබේ.සිරිකොත එජාප මූලස්ථානයේදී…

ගෑස්;අද කොළඹට-සඳුදා රටට
කාලීන පුවත්

ගෑස්;අද කොළඹට-සඳුදා රටට

අද(03) දිනය තුළ කොළඹ නගර සීමාව තුළ පමණක් ගෑස් සිලින්ඩර් 16 දහසක් බෙදා හැරෙන බැවින් වෙනත් ප්‍රදේශ වල ගෑස් පාරිභෝගිකයන් පෝලිම් වල රැඳී සිටීමෙන් ඵලක් නොවන බව ලිට්‍රෝ සමාගම පවසයි. ගෑස් මෙට්‍රික් ටොන් 2500 ක්…

මල්වාන නඩුවෙන් බැසිල් සහ නඩේසන් නිදහස්
කාලීන පුවත්

මල්වාන නඩුවෙන් බැසිල් සහ නඩේසන් නිදහස්

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට පත් මල්වානේ සුවිසල් මැදුර පිළිබඳ නඩුවෙන් බැසිල් රාජපක්ෂ සහ තිරු කුමාර් නඩේසන් යන මහත්වරුන් අද(03) ගම්පහ මහාධිකරණය මඟින් නිදොස් කොට නිදහස් කොට ඇත.

09 වනදා මැර ප්‍රහාරයට අත් අඩංගුවට ගැනීමට පොලීසිය ජොන්ස්ටන් සොයයි
කාලීන පුවත්

09 වනදා මැර ප්‍රහාරයට අත් අඩංගුවට ගැනීමට පොලීසිය ජොන්ස්ටන් සොයයි

පසුගිය මැයි 09 වනදා අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලු මුවදොර සාමකාමී අරගල කරුවන්ට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර තිබෙන හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව…

මුතුරාජවෙල තෙත් බිමේ කොටස් ලිට්‍රෝ සමාගමට රහසින් විකුණලා
කාලීන පුවත්

මුතුරාජවෙල තෙත් බිමේ කොටස් ලිට්‍රෝ සමාගමට රහසින් විකුණලා

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වත්මන් පාලනාධිකාරිය මුතුරාජවෙල තෙත් බිම් රක්ෂිතයේ කොටසක් ලිට්‍රෝ ගෑස් සමාගමට රහසිගත ලෙස විකුණා දමා ඇතැයි පැවසෙයි. ජාතික නිදහස් වෘත්තිය සමිති මධ්‍යස්ථානයට අනුබද්ධ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා වෘත්තීය…

රන්ජන් උපාධියට සැරසෙන “ලැප් ටොප් එක” අරන් ගිහින්
කාලීන පුවත්

රන්ජන් උපාධියට සැරසෙන “ලැප් ටොප් එක” අරන් ගිහින්

තමන්ට මේ දිනවල උපාධියට සූදානම් වීම සඳහා ලබා දී තිබූ ලැප්ටොප් පරිගණකය නැවත බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ගිය බව රන්ජන් රාමනායක මහතා පවසා තිබේ.ඒ සාගල රත්නායක මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා පසුගියදා රාමනායක…

ලබන සඳුදා සිට පෞද්ගලික බස් ධාවනයෙන් ඉවතට
කාලීන පුවත්

ලබන සඳුදා සිට පෞද්ගලික බස් ධාවනයෙන් ඉවතට

පොදු මගී සේවා පවත්වා ගෙන යන පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ලබාදීමට විධිමත් වැඩ පිළිවෙලක් සකස් කිරීමට මෙතෙක් බලධාරීන් කටයුතු නොකළ නිසා ලබන සඳුදා (06) සිට පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්කර ගැනීමට කටයුතු කරන බව…

ආණ්ඩුවෙන් ජනතාවට කොස්
කාලීන පුවත්

ආණ්ඩුවෙන් ජනතාවට කොස්

දිවයින පුරා පිහිටා ඇති හෙක්ටයාර තුන්දහසක් පමණ වන සංරක්‍ෂණ ඉඩම් වල කොස් ඵලදාව මහජනතාවට නෙලා ගත හැකි ආකාරයට බලපත් නිකුත් කිරීමේ වැඩපිළීවෙලක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීිර මහතා වන සංරක්‍ෂණ නිලධාරීන්ට උපදෙස් දී…

පහලොස් වෙනිදා වත් පොහොර නොලැබුණොත් වැඩේ අවුල් වේවි
කාලීන පුවත්

පහලොස් වෙනිදා වත් පොහොර නොලැබුණොත් වැඩේ අවුල් වේවි

අඩුම තරමින් ලබන 15 වනදා වන විට වත් මෙම යල කන්නයට අවශ්‍ය පොහොර ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, එසේ නොලැබුණහොත් ගැටලුවක් මතු වනු ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි ඒ මහතා පවසනුයේ…

මහින්ද කහඳගම සීඅයිඩියට බාර වෙයි
කාලීන පුවත්

මහින්ද කහඳගම සීඅයිඩියට බාර වෙයි

පසුගිය දා බොහෝ දෙනකුගේ කතාබහට ලක් වූ කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබේ.ඒ පසුගිය මැයි මස 9 වැනිදා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීමට…

error: Content is protected !!