කාන්තා පුවත්පත් කතු වරියක දකින ගැහැණිය
සමාජමය වශයෙන් නූතන කාන්තාව අතීතයට සාපේක්ෂව සැලකිය යුතු ප්‍රගතියක් හිමි කර ගෙන ඇති බව බැලූ බැල්මටම පෙනෙන කරුණකි.එහෙත්,ඒ ප්‍රගතිය කාන්තාවගේ ස්වීයත්වයට කොතෙක් හිතදායී ලෙස බලපා තිබේද?යන්න මෙතෙක් බොහෝ දෙනකුගේ අවධානයට යොමුව නැත.නූතනයේ වුව සමාජ ආර්ථික…