
![]()
ගෝලීය ගුවන් ගමන් ක්ෂේත්‍රය දැඩි අර්බුදයක
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති යුදමය වාතාවරණය උග්‍ර වීමත් සමඟ ගෝලීය ගුවන් ගමන් ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා වේ.මැදපෙරදිග ප්‍රධාන ගුවන් කේන්ද්‍රස්ථාන වන ඩුබායි, දෝහා සහ අබුඩාබි යන ගුවන් තොටුපළවල් වසා දැමීමට සිදුවීම හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් රැසක් අවලංගු …
විද්‍යාජෝති මහාචාර්ය රෙෂ්වි ෂෙරිෆ් අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ අති දැවැන්තයෙකු වූ, මෙරට වකුගඩු රෝග මර්දනය සහ වෛද්‍ය අධ්‍යාපනය නංවාලීම වෙනුවෙන් අනූපමේය මෙහෙවරක් ඉටුකළ සම්මානිත මහාචාර්ය රෙෂ්වි ෂෙරිෆ් මහතා අභාවප්‍රාප්ත විය. විශේෂඥ කායික වෛද්‍යවරයෙකු (Consultant Physician) සහ වකුගඩු රෝග පිළිබඳ (Nephrology) විශේෂඥයෙකු ලෙස දශක ගණනාවක් පුරා එතුමා මෙරට රෝගී ජනතාව …
අලවල නව සංචාරක ගම්මානයක්
පින්නවල සංචාරක කලාපයේ පහසුකම් වැඩිදියුණු කිරීමට පියවර ගෙන තිබේ.මේ වසරේ දී නව පහසුකම් රැසක් එක් කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතියි. දෙස් විදෙස් සංචාරකයන්ගේ මහත් ආකර්ෂණය දිනාගත් සංචාරක ගමනාන්තයක් ලෙස පින්නවල හැදින්විය හැකියි.මෙම සංචාරක කලාපයේ පහසුකම් වැඩිදියුණු කර ආදායම ඉහළ නැංවීමට කටයුතු කරන …
ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් නිවේදනයක්
2026 අගෝස්තු මස 9 වන ඉරු දින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් නිවේදනයක් විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව අද (30) සිට අප්‍රේල් මස 30වන දා මධ්‍යම රාත්‍රී 12 දක්වා මෙම අයදුම්පත් කැඳවනු ලබන බවයි සඳහන් වෙයි.කිසිදු හේතුවක් මත අයදුම්පත් …
මැදපෙරදිග යුද්ධය නිසා යූරියා පොහොර සීමාවක්
මැදපෙරදිග කලාපීය යුදමය තත්වය හේතුවෙන් මෙරට පවතින යූරියා පොහොර සංචිත සීමා වී ඇති බැවින් පවතින යූරියා තොග වී වගාව සඳහා පමණක් මුදා හැරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත .ඒ අනුව මෙවර යල කන්නයේ වගා කටයුතු වෙනුවෙන් අවශ්‍ය වන අමිශ්‍ර යූරියා පොහොර නිකුත් කිරීම රජයේ …
උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත්
දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස්කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතියි.මධ්‍යම, …

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඉන්දියාවෙන් පාඩමක් – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය
ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුවකට නිසි අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකසා ගත හැකි ද? යන්න මෑතක සිට ඇතැමුන් නඟන පැනයකි. එහි එක්තරා දේශපාලනික ස්වරූපයක් ද දක්නට ලැබේ. ඒ අනුව වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දෙස බැලීමේදී එය සැබැවින්ම සමාජයට ඵලදායක ද යන්න පිළිබඳව දීමට ඇත්තේ සංකීර්ණ සහ විවාදාත්මක පිළිතුරකි. ඕනෑම ප්‍රතිසංස්කරණයක් සාර්ථක වීමට නම් පළමුව රටක බිම් මට්ටමේ පවතින යථාර්ථය සහ විවිධ සමාජ ස්තරයන්හි අවශ්‍යතා හඳුනාගත යුතු වේ. ඒ අතර මෙම ක්‍රියාවලියේ ඵලදායීතාව පිළිබඳ ප්‍රධාන කරුණු කිහිපයක් විශ්ලේෂණය කිරීමේදී සම්පත් විෂමතාව පිළිබඳ ගැටලුව ඒ අතුරින් විශේෂයෙන් කැපී පෙනෙයි. අප රටේ …
සුදු අසකු පිට නැඟී හැඳල ලාදුරු රෝහල වටා සැරිසරන අද්භූත ඕලන්ද කුමාරයා
ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය මුළුමනින්ම තුරන් කිරීමේ අරමුණින් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර, නව රෝගීන් වාර්තා වීම අවම කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති බවට පසුගිය දා ජනමාධ්‍ය වාර්තා කර තිබිණි. පසුගිය කාලයේ පැවති රෝගී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය අංශ විසින් රෝග ව්‍යාප්තිය වැළැක්වීමට කඩිනම් පියවර ගෙන ඇති බව ද වාර්තා විය. නමුත් සෙසු විශේෂිත රෝග සඳහා වෙනම රෝහල් ඉදිව ඇති මුත්, ඒ ආකෘතියේ මුල්ම රෝහල මෙය බව බොහෝ දෙනෙක් නොදනිති. එය ආරම්භ කර ඇත්තේ ඕලන්ද යටත් විජිත සමයේ 1701 වසරේදී ය. ඓතිහාසික වාර්තාවලට …
අලුත් පරපුර පෙර පරපුරට වඩා බුද්ධිමය පසුබෑමක; නවතම අමෙරිකානු පර්යේෂණයකින් හෙළි වේ වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ
මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට මානව බුද්ධි පරිණාමයේ පසුබෑමක් පිළිබඳව අසන්නට ලැබීම එක්තරා ලෙසකින් අප තුළ විමතියක් සේම මානසික ප්‍රකම්පනයක් ද ඇති කරවන්නකි. වත්මන් පරපුරේ බුද්ධි මට්ටම පෙර පරම්පරාවේ බුද්ධි මට්ටමට වඩා අඩු බව නවතම අමෙරිකානු පර්යේෂණයකින් හෙළි වී තිබේ. තාක්ෂණය දියුණු වීම තුළ 1997 සිට 2012 දක්වා කාලය තුළ උපන් අලුත් පරම්පරාව (Gen Z) ඊට පෙර පරම්පරාව වූ “මිලේනියල්ස්” (Gen Y) හෙවත් ඔවුන්ගේ දෙමාපියන් අයත් වන පරම්පරාවට වඩා බුද්ධි මට්ටම අතින් ඉතා පහළ මට්ටමක පසුවන බව නවතම අමෙරිකානු සමීක්ෂණයකින් හෙළිදරව් වී ඇත. තාක්ෂණය දියුණු වීම …

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට ඉහළම අගයක් දුන් යටත් විජිත සඳහා රාජ්‍ය ලේකම්; සිරිල් ක්ලෙමන්ටි
පසුගියදා ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇරඹුණු අයහපත් කාලගුණයත් සමඟ රඹුක්කන සහ කඩුගන්නාව අතර ප්‍රදේශයේ සිදුවූ පස් කඩාවැටීම් සහ ගල් පෙරළීම් ඇතුළු බාධාවන් නිසා කොළඹ සිට මහනුවර/බදුල්ල දක්වා සෘජු දුම්රිය ධාවනය තවමත් අත්හිටුවා තිබේ. ඒ අනුව මේ වන විටත් උඩරට දුම්රිය සේවා ප්‍රාදේශීය මට්ටමක් තෙක් පහළ වැටී ඇත. උඩරට දුම්රිය …
මුදලිවරුන්ටත් “තමුසෙ” කී හික්කඩුවේ සුමංගල සංඝරාජ නා හිමි
අතිශය සමීපතමයන් අතර සිදු කෙරෙන සුහද කතාබහක දී හැරුණු කොට, වර්තමාන සමාජයේ එදිනෙදා භාවිත වන ආමන්ත්‍රණ අතුරින් “තමුසෙ” යන්න යමකුට නිගරු කිරීම පිණිස යොදන්නක් බව අපි කවුරුත් දනිමු. එනිසාම මෙය සණ්ඩු සරුවල් හා අඬදබර ඇති කිරීමට මුල් වන අපහාසාත්මක වදනක් බව ද පැහැදිලි ය. නමුත් ඒ සම්බන්ධයෙන් ඇතැමුන් පවසනුයේ, “තමුසෙ” …
කොටහළු නැටීමෙන් “බිග් ගර්ල් පාටිය”ට
පසුගිය දිනයෙක රාත්‍රී මැදියම ද පසු වන තෙක් අප නිවසට ඇසෙන මානයේ දුරකින් ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් කෙරෙන මහා කාලගෝට්ටියක් අසන්නට ලැබිණි. අඩුම තරමින් ඒ අවට ජීවත් වූ පවුල් විස්සක තිහක වත් නින්දට බාධා කළ එය ව්‍යවහාරික වශයෙන් පැවසෙන අන්දමට දැරියක් වැඩිවියට පත්වීම මුල් කොට ගත් “බිග් ගර්ල් පාටි” (Big …

ආදාහන බිම් තෙක් විහිද යන නව ගෝලීය සංචාරක ව්‍යාපාරය: සුන්දරත්වය අභිබවන නව ප්‍රවණතා
2025 වසරේදී, ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ‘තිරසාර සංචාරක අංශ සංවර්ධන වැඩසටහන’ යටතේ මෙරට සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය පැකේජයක් අනුමත කරන ලදී. සහනදායී ණය ලෙස ඩොලර් මිලියන 70ක් සහ සාමාන්‍ය ණය ලෙස ඩොලර් මිලියන 30කින් සමන්විත මෙම අරමුදල්, දඹුල්ල සහ ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල යටිතල පහසුකම්, පාලනය සහ තිරසාරභාවය වැඩිදියුණු කිරීමට මෙන්ම සංචාරක නිෂ්පාදන විවිධාංගීකරණය කිරීමට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකාව සිය …
රාජසිංහ රජුගේ සිහසුන ආණ්ඩුවේ කන්තෝරුවකට? ජයවර්ධනපුර රෝහලේ 1001 වන ඇඳට කළ දේට පසුවදනක්
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සම්බන්ධයෙන් මගේ සිත තුළ ඇත්තේ අතිශය භක්තිපූර්වක ආකල්පයකි. ඒ, 1990 දශකයේ අගභාගයේ මා හට වැළඳී තිබූ වකුගඩු ආසාදනයක් දුරදිග යාම නිසා එහි හතේ වාට්ටුවේ සති තුනක කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලැබූ බැවිනි. එහිදී එම වාට්ටුව භාරව සිටි වකුගඩු රෝග විශේෂඥ චූලා හේරත් මහතාගේ සිට සෙසු වෛද්‍ය, හෙද හා අනෙකුත් කාර්ය මණ්ඩලයේ අසීමාන්තික කැපවීම සහ සුහදශීලී සත්කාර සේවාව නිසා එම රෝගය නරක අන්තයක් වෙතට ඇදී …
සිංහල දෙමළ අලුත් අවුරුද්දට සමාන සැමරුමක් ඉරානය ඇතුළු රටවලත්
මිනිසා යනු සාමූහික සත්වයකු බව ප්‍රකට කරුණකි. එහෙත් මිනිසා ඒ සාමූහිකත්වය ගොඩනඟාගෙන ඇත්තේ සතුන් අතර පවත්නා රංචු (Herd) පදනම අනුව බව ඒ සම්බන්ධ මානව විද්‍යාඥ මතයයි. මිනිසා තම “රංචු පදනම” ගොඩනංවාගෙන ඇත්තේ ජාති, ආගම්, කුල ආදී වශයෙන් වන වර්ගවාදී පදනම් මුල් කරගනිමිනි. නමුත් මිනිසා විසින් ගොඩනඟාගත් ඒ පදනම් ඉක්මවා යන මානව සම්බන්ධතා ලොව පුරා පවතින බව බොහෝ දෙනකු නොදන්නා සහ නොසිතන බව පෙනේ. සිංහල දෙමළ අලුත් අවුරුද්දට …
ඇමරිකාව සහ ඉරානය සාම සාකච්ඡා පටන් ගනී ද?
අඟහරුවාදා (24) සවස මෙම සටහන ලියන අවස්ථාව වනවිට ඉරාන යුද්ධයට අදාලව විශාල අවධානයක් දිනා ගනිමින් තිබූ කාරණයක් වූයේ යුද වැදී සිටින පාර්ශ්ව සාම සාකච්ඡා මාර්ගයකට අවතීර්ණ වේවි ද යන්න යි. ඉරානය සමග කිසියම් එකඟතාවකට පැමිණ ගැටුම් සමතයකට පත් කර ගැනීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වුවමනා වී ඇති ආකාරයක් ඔහුගේ අලුත්ම ප්‍රකාශ තුළින් පෙනෙන්නනට තිබිණි. ට්‍රම්ප් ඉරානය සමග එකඟතාවක් සඳහා සූදානමක් පෙන්වමින් සිටින්නේ යුද්ධය නිසා ලෝක ආර්ථිකයත්, එමෙන්ම …

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

ළය පැලී මිය යන කතාව ඇත්ත ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
”එහෙම වුණොත් නම් මගේ පපුව පැළිලා මැරෙයි.” සමීපතමයකුගේ වෙන්වීමක් වැනි, මනසට කෙසේවත් ඔරොත්තු නොදෙන සිදුවීම් සම්බන්ධයෙන් බොහෝ දෙනා එසේ පවසති. එමෙන්ම අප වෛද්‍ය සිසුන්ව සිටි අවදියේදී, අපගේ සමකාලීන වෛද්‍ය සිසුවියන් ද තම ආදරණීය පෙම්වතුන්ගෙන් වෙන්වීම සිහිපත් කරන විට එසේ පවසනු අප අසා ඇත. නමුත් මෙම ‘ළය පැලී මියයාම’ පිළිබඳව මා මුල්වරට අසා දැනගත්තේ ඉන් බොහෝ කලෙකට ඉහත, ඉතා ළාබාල අවදියේදී ය. ඒ, මහභිනික්මන් කළ සිදුහත් කුමරුන් කන්ථක අසුපිට නැඟී අනෝමා නදිය තරණය කිරීමෙන් පසු, තම …

ඔබත් දේශීය සුනඛයන් මෝඩ යැයි කියනවා ද? එහෙනම් මෝඩ ඔබ මිස ඔවුන් නොවේ!
අතීතයේ සිටම ශ්‍රී ලාංකික නිවෙස්වල නොනිල ආරක්ෂකයා මෙන්ම හිතවත්ම සගයා වූයේ අපේ දේශීය සුනඛයායි. ලොව බොහෝ ශිෂ්ටාචාර වල සේම ශ්‍රී ලංකාවේ සත්ව-මානව සබඳතාව පිළිබඳ ඉතිහාසය වසර දහස් ගණනක් ඈතට දිව යන්නකි. අප රටේ බෙල්ලන්බැඳි පෑලැස්ස වැනි ප්‍රාග් ඓතිහාසික ජනාවාසවලින් හමුවූ සුනඛ දත් සාධක මීට කදිම නිදසුනකි. නවසීලන්තයේ වයිකාටෝ (Waikato) විශ්වවිද්‍යාලය මඟින් සිදු කරන ලද කාල …
.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


බෝටියතැන්න සිංහරාජ ප්‍රධාන වන මංකඩ සරත් මාකාවිට නැවත ගිනිතබයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
රක්වාන නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන සරත් මාකාවිට නැවත වරක් සිංහරාජ අඩවියේ සුවිශේෂී ම වන මංකඩ, බෝටියතැන්න විනාශ කරමින් සිටී. මාණික්කවත්ත, බෝටියතැන්න නමින් හඳුන්වන මෙම …
ලංකාවට ඉදිරියේ දී සුළි කුණාටුවලින් වැඩි අවදානමක් ?
මෙම සටහන ලියන අවස්ථාව වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් තිබූ ඇතැම් කටකතාවලින් පැවසුණේ ලඟදීම ශ්‍රී ලංකාවට තවත් සුළි කුණාටුවක් කඩා වදින්නට ඉඩ ඇති බව යි …

මාසයකට කෝටි 500 ක් පඩි ගන්නා සුපිරි පාපන්දු ක්‍රීඩකයා
පෘතුගාල පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පසුගිය දිනවල තවත් වාර්තාවක් පිහිටුවූ බව වාර්තා වුණා.එම වාර්තාව පිහිටුවා තිබුණේ ඔහුගේ ධනවත්කම අතිනු යි. ලෝකයේ පළමු බිලියනපති පාපන්දු ක්‍රීඩකයා …
2025 ෆිල්ම්ෆෙයාර් සම්මාන රාත්‍රියේ සම්මාන දිනා ගත්තෝ
ෆිල්ම්ෆෙයාර් සිනමා සම්මාන උළෙල ඉන්දියානු චිත්‍රපට නරඹන සිනමාලෝලීන් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වන ජනප්‍රිය සම්මාන උළෙලක් බව රහසක් නොවේ. වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ 2025 උළෙල පසුගිය දා අති උත්කර්ෂවත් අයුරින් …

සැන්ටාට උගස් තැබූ ජේසුගේ නත්තල
අපි තවත් නත්තලක් අභිමුවට පැමිණ සිටිමු. මුළු නත්තල් උත්සවයේම අර්ථය සහ ජීවය වන කිතු උපත අද වන විට නත්තලේ එක් සංකේතයක් පමණක් බවට පත්වීමේ ඛේදවාචකයකට ද අපි ඒ සමඟම මුහුණ පා සිටිමු. නමුත් එම ඛේදවාචකයේ තවත් පැතිකඩක් වනුයේ ඒ සම්බන්ධයෙන් අප ජන සමාජයේ බහුතරය සංවේදී නොවීමය. කිතුනු විශ්වාසයට අනුව, නත්තල …
වියපත් වූවන් තරුණ කරවන පුරාණ ආයුර්වේද ඖෂධයක් – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
දිගු කාලයක් තරුණ බව රැක ගැනීමට, නැතහොත් වියැකී ගිය තරුණ බව යළි ළං කර ගැනීමට ඉවහල් වන ඖෂධ සහ ප්‍රතිකාර විධි ආයුර්වේදය සතු බවට ජනප්‍රිය මතයක් පවතී. නමුත් මේ වන විට සමාජය පුරා පැතිර පවත්නා අධිපාරිභෝගිකත්වය (Over Consumption) හමුවේ, සෙසු බොහෝ අගනා සමාජමය හරයන් සේම ඉහත විෂය සම්බන්ධ සත්‍යය ද …

මිනී දවන තැනක ඇති පුළුටු සහිත ගල්ලෙනක්
සොහොන් යකුන් යනු අප සමාජ සම්මතයේ එන යක්ෂ වර්ගයකි. ඔවුන්ගේ නායකයා අප රටේ චිරප්‍රසිද්ධ මහසෝනා ය. මහසෝනා සම්බන්ධයෙන් එන, දුටුගැමුණු රජුගේ ගෝඨයිම්බර යෝධයා හා සටන් වැද පරාජයට පත් රිටිගල ජයසේන පිළිබඳ පුරාවෘත්තය පසුකාලීනව එක්වූවක් බවත්, ‘මහසෝන්’ නාමයේ මූල රූපය ‘මහ සොහොනා’ බවත් ඒ පිළිබඳ වැඩිදුර කරුණු හැදෑරීමේදී පෙනී යයි. භාරතීය …
මළවුන්ගේ සන්තකයන් තුළ ගුප්ත බලයක් තිබේද?
“මියගිය මිනිසුන්ගෙන් ජීවත්වන මිනිසුන්ට බලපෑම් ඇති විය හැකිද?” යන පැනය මම සමාජයේ විවිධ තරාතිරම්වලට අයත් පුද්ගලයන්ගෙන් වරින් වර අසා ඇත්තෙමි. වැඩිම පිරිසකගේ පිළිතුර වූයේ, ජීවත්වන මිනිසුන්ට යම් යම් බලපෑම් කිරීමේ අධිමානුෂීය බලයක් මළවුන් සතුව පවතින බවයි. ඒ අතර, එලෙස බලපෑම් කිරීමේ ශක්තියක් මළවුන් සතුව පවතින බව සනාථ කිරීමට ප්‍රමාණවත් කරුණු …







