hotline

විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන්ගේ අඩුවීමක්

ශ්‍රී ලංකාවේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 2025 වසරේ මුල් මාස 06 තුළ 5%කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත මඟින් හෙළිවී තිබේ. මෙයට මූලික හේතුව වී ඇත්තේ දේශීය ආර්ථික තත්ත්වයන් වැඩිදියුණු වීම සහ දේශීය වැටුප් ඉහළයාමයි. 2025 වසරේ මුල් …

weather

ප්‍රදේශ රැසකට සිහින් වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අද (28) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත …

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ දර්ශන මාධ්‍ය වෙත මුදාහැරිම වහාම නවත්වන්න-වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය

අත්අඩංගුවට ගැනීම් සහ අපරාධ පරීක්ෂණ සිදු කළ යුත්තේ නීතියෙන් ස්ථාපිත කර ඇති නිශ්චිත ක්‍රියා පටිපාටියට අනුකූලව පමණක් බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ දර්ශන මාධ්‍ය වෙත මුදාහැරිම වහාම නතර කළ යුතු අතර එවැනි බොළඳ සහ වෘත්තීය නොවන ක්‍රියා මගින් අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රතිරූපයට දැඩි හානියක් සිදුවන …

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ගෙන් පොලීසියට දොස්

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුගෙන් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් පොලීසිය විවේචනය කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.එමඟින් ඔහු පවසන්නේ අත්අඩංගුවට ගැනීම් සහ අපරාධ පරීක්ෂණ …

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව ලංකාවට

ඉන්දියාවේදී නිමාවට පත් වූ දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබේ.ශ්‍රී ලංකාව මෙහිදී රන් 16ක්, රිදී 14ක් හා ලෝකඩ 10ක් සමඟින් පදක්කම් 40ක් දිනාගැනීමට සමත් වී තිබෙන බවයි වාර්තා වෙයි. රන් පදක්කම් 20ක් දිනූ ඉන්දියාවට පදක්කම් සටහනේ පෙරමුණ හිමි …

රත­ඹ­ලා­ඔය පිටාර ගැලී­මෙන් මහ­මා­එ­ළියේ කුඹුරු අක්කර 300කට හානි

ආර­ච්චි­ක­ට්ටුව, රත­ඹ­ලා­ඔය පිටාර ගැලී­මෙන් මහ­මා­එ­ළිය කුඹු­රු­යායේ අක්කර 300කට ආසන්න භූමි­යක් දින පහ­කට වැඩි කාල­යක් ජල­යෙන් යට­වී­මෙන් දින 25කට ආසන්න ගොයම විනාශ විමේ අව­දා­න­ම­කට ලක්ව ඇති බව ගොවීහු පව­සති. ගොවීන් පව­සන්නේ මහ වැසිත් සමඟ රත­ඹ­ලා­ඔය පිටාර ගැලී­මෙන් ගලා එන ජලය තම කුඹුරු යාය වෙත කඩා වැදී­මෙන් …

vinivida

චාරිත්‍රමය පොල් ගැසීම් ඉක්මවන ප්‍රදර්ශනාත්මක දේශපාලනික පොල් ගැසීම්

ආණ්ඩුවට සම්බන්ධ පිරිස් විසින් වතුකරයේ ජනතාවට පොල් අරන් දී වතු කම්කරු ප්‍රජාවගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන අයට එරෙහිව පොල් ගසන්නැයි උපදෙස් දී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් හැටන් ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ප්‍රකාශ කොට තිබේ. ජන සම්මතයට අනුව වස් දොස් දුරලීමට සේම වස් දොස් ඇති කිරීම පිණිස ද යොදා ගන්නා මෙම පොල් ගැසීමේ චාරිත්‍රය පසුගිය කාලය තුළ මාධ්‍ය මඟින් සමාජ කරළියට පැමිණි අවස්ථා ගණනාවක් ද නිරීක්ෂණය විය. ඒ සම්බන්ධ මගේ පෞද්ගලික අදහස නම් ඒවා චාරිත්‍රමය පොල් ගැසීම්වලට වඩා ප්‍රදර්ශනාත්මක දේශපාලනික …

urumayaka asiriya

vinivida

සොකරි ගෙ පැටිකිරිය

​ 1990 දශකයේ අග භාගයේ දී පමණ මම තඹරාවිට නම් ගම්මානයක් අප රටේ තිබේද? යන්න පිළිබඳව විශේෂ විමසුමක් කළෙමි. අද මෙන් තොරතුරු තාක්ෂණික දියුණුවක් නොතිබූ ඒ කාලයේ මා දන්නා හඳුනන කිහිප දෙනකුගෙන්ම ඒ පිළිබඳ විපරමක් කළ මුත් කිසිදු හෝඩුවාවක් සොයා ගත නොහැකි විය. මට එසේ තකහනියේම තඹරාවිටක් සොයා ගැනීමට වුවමනා …


ethera-methra

මහ ඡන්දය කල් යන ළකුණු – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

2024 පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමේදී නීතිමය වශයෙන් බලවත් නොසැලකිල්ලක් සිදුව ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කිරීමට කිසියම් පුරවැසි සංවිධානයක් ක්‍රියා කර තිබේ.ඊට පෙර ඇතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද මැතිවරණ දිනය පිළිබඳව යම් විරෝධයක් මතු කරනු දක්නට ලැබුණි.භික්ෂූන් වහන්සේලාගේ විරෝධයට පදනම් වී තිබුණේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගේ වස් විසීම අවසන්ව කඨින චීවර පූජාව පැවැත්වීමට නියමිත මසක කාල පරිච්ඡේදයේ අවසන් දිනයට පෙර දින මහ මැතිවරණ දිනය ලෙස …

අදටත් දේශපාලන අලෙවි භාණ්ඩයක් වූ පාස්කු ප්‍රහාරය – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති    

පාස්කු ප්‍රහාරය මත ඇතිවී ඇති දේශපාලන  ආරවුල සහරාන් හසීම් ප්‍රමුඛ මරාගෙන මැරෙන අන්තවාදීන් කළ ප්‍රහාරයටත් වඩා ඉදිරියට ඇදී යන ලකුණු පහළ වී ඇත.2019 අප්‍රේල් 21වන දින සිදුවූ පාස්කු ප්‍රහාරය එවක කොළඹ දිස්ත්‍රික්කය භාර දිසාපතිවරයා වූ මා දැන ගත්තේ ප්‍රහාරය සිදුවී පැය භාගයකින් පමණ  ඕස්ට්‍රේලියාවේ ජීවත්වන මගේ මිත්‍ර විශේෂඥ වෛද්‍ය ශාන්ත ඉන්ද්‍රලාල් ගෙන් ලැබුණු දුරකතන ඇමතුමක් මගිනි.අන්තර් ජාලය ඔස්සේ කොච්චිකඩේ පල්ලිය හා කටුවාපිටිය පල්ලියේ ප්‍රහාරය ගැන මුල් තොරතුරු …

පාලකයන් ගේ නඩත්තු වියදම් සම්භාරය ජනතාවගේ කර මතින් ඉවත ලමුද? – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

විවිධ පුද්ගලයන් අතරේ වර්තමාන දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීම සම්බන්ධයෙන් පැන නැඟී ඇත්තේ අතිශය තියුණු තරඟකාරී තත්වයකි.ඒ දෙස පසෙකට වී බලා සිටින්නකු හර “මේ මොන කෑදර කමක්දැ?”යි සිතෙන මට්ටමට තත්වය බරපතල අතට හැරී තිබේ.ජනතාවට සේවය කිරීමට කියා බලය ඩැහැ ගැනීමට කෑදර කම් පාන්නවුන් ගේත් ක්‍රියාකාරකම් සේම මේ වන විට දේශපාලන බලය අත්පත් කර ගත් බොහෝ දෙනකු තුළ පවත්නා එය අතහැරීමට ඇති බරපතල නොකැමැත්ත ද මේ වන විට ඉතා පැහැදිලිව …

දුම්රි‍ය වල ගැටී වන අලි සම්පත වැනසී යාම වලක්වන්නම බැරි ද?

කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක, මින්නේරිය සහ හිඟුරක්ගොඩ දුම්රිය ස්ථාන අතර අලුයම් කාලයේ දී වන අලි රංචුවක් ගැටීමෙන් පසුගිය 18 වැනිදා මහත් ඛේදනීය අනතුරක් සිදුවිය. මෙහිදී වන අලි කිහිප දෙනෙක් මරණයට පත් වූ අතර දුම්රිය පීලි පැනීමකට ලක් වී තෙල් ප්‍රවාහන ටැංකි පෙරළී තෙල් කාන්දුවීමක් ද සිදු විය. මේ එක් ටැංකියක ධාරිතාව ලීටර් 50,000 ක් වන අතර එවැනි ටැංකි කිහිපයක්ම …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

vinivida

“එක පාරටම තද පපුවේ කැක්කුමක් ඇල්ලුවා දැන් ඒක හරි”කියා සැනසෙන්න ඔබටත් පුළුවන් ද ? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

හිස කෙස්, නියපොතු ආදී ස්නායුමය සබැදියාවක් නොමැති කොටස් හැරුණු කොට අප ශරීරවල ඉන්ද්‍රිය පද්ධතියේ ඕනම තැනකින් ඕනෑම වේලාවක කවර හෝ මාදිලියක වේදනාවක් ඇති විය හැක.මෙය ජීවීන් වශයෙන් අප සියළු දෙනාට හිමි පොදු උරුමයකි. එහෙත්, විවිධ වේදනා කැක්කුම් සම්බන්ධයෙන් ඇතැමුන් පවසනුයේ “මම නම් ඔය වේදනා කැක්කුම් ඒ තරම් ගණන් ගන්නේ නෑ” යනුවෙනි. දත් කැක්කුම, හිස කැක්කුම ආදී වශයෙන් ශරීරයට දැනෙන සෑම වේදනාවක්ම ස්නායු පද්ධතියේ කිසියම් ව්‍යාකූලත්වයක් අඟවන්නක් සේම ඒ බොහොමයකින් අප ගේ සෞඛ්‍යය සම්බන්ධ ආනතුරු හැඟවීම් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්

යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …

විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?

විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට …

rasagagula

vinivida

තවත් ඉන්දීය ක්‍රිකට් තරුවක් සිනමාවට

සුරේෂ් රයිනා මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් දැක් වූ රයිනා දැන් තවත් ක්ෂේත්‍රයකින් සිය හැකියාවන් පෙන්වීමට සූදානම් වෙනවා. ඔහු ළඟදීම ඉන්දියානු ච්ත්‍රපටයක රඟපෑමට සූදානම් …

/ රසගඟුල

ප්‍රේක්ෂකයන් වසඟයට ගත් දෘශ්‍යම් චිත්‍රපට මාලාවේ තුන්වැනි කොටසක්

ජැක්සන් ඇන්තනී සහ දිල්හානි අශෝකමාලා ප්‍රධාන චරිත නිරූපනය කළ ධර්ම යුද්ධය චිත්‍රපටය සිනමාලෝලීන්ට තවමත් මතක ඇතුවාට සැකයක් නැහැ. මෙම සිනමාපටය නිශ්පාදනය වූයේ අතිශයින් ජනප්‍රිය වූ ඉන්දියානු චිත්‍රපටයක් ඇසුරෙනු යි. එහි …

/ රසගඟුල

vinivida book fair

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?

සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …

/ පහන් ටැඹ
vinivida

බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

/ පහන් ටැඹ

iraadurupata

ගම් මඩු විවිධ ප්‍රසංග

මේ වන විට දක්නට නොලැබෙන හෝ ඇතැම් විට නාගරික ජනාවාසයන්හි සංදර්ශනයක ස්වරූපයෙන් ඉදිරිපත් කෙරෙන මඩු ශාන්ති කර්ම යනු ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම පහත රට නර්තන සම්ප්‍රදායට අයත් ජන කලා අංගයකි. එපමණක් නොවේ; එය සශ්‍රීකත්වය හා වසංගත රෝග නිවාරණය අරමුණු කරගත් දෙවියන් උදෙසා පවත්වනු ලබන සාම්ප්‍රදායික ප්‍රජා යාතු කර්මයක් ද වේ. නමුත් …

/ ඉරා අදුරුපට

වික්ටෝරියානු සදාචාරය තුට්ටු දෙකට දැමූ අපේ ජන කලාව

දේශීය ජන සංස්කෘතියට අයත් බලි, තොවිල්, ශාන්තිකර්ම ඇතුළු යාතු කර්මවල සේම සොකරි, කෝලම් සහ නාඩගම් ආදී ජන රංගන තුළින් ලිංගිකත්වය මනාව හුවා දැක්වීම ගැන වත්මන් සමාජය තුළ විද්වත් කතිකාවන් නිර්මාණය වී තිබේ. එමෙන්ම, මේවා ශිෂ්ටාචාරගත සමාජය විසින් ප්‍රතික්ෂේප කළ යුතු ගෝත්‍රික, නොදියුණු අංග බව ද ඇතැම්හු පවසති. නමුත් ඉහත සඳහන් …

error: Content is protected !!