
![]()
නත්තල මුදල් හම්බ කිරීමේ උත්සවයක් නොවේ
නත්තල මුදල් හම්බ කිරීමේ උත්සවයක් නොවේ වත්මන් වෙළෙඳ ආර්ථිකය විසින් නත්තල් උත්සවය මුදල් හම්බ කිරීමේ තවත් එක් උත්සවයක් බවට පත්කර ඇති බවත් එය එසේ නොවන බව සියලුදෙනා පැහැදිලිවම තේරුම්ගත යුතු බවත් කොළඹ අගරද ගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානෝ පැවසුහ.උස්වැටකෙයියාව ශාන්ත මරියා දෙව් මැදුරේ පැවැති මෙවර …
2026 ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
2026 වසරේ පැවැත්වෙන ආසියානු වයස 19න් පහළ 15 සාමාජික රග්බි තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවූ බව ආසියානු රග්බි සංගමය සදහන් කරයි. ශ්‍රී ලංකාවට මෙලෙස ආසියානු යොවුන් රග්බි තරගාවලියක සත්කාරකත්වයක් හිමිව ඇත්තේ වසර 26කට පසුවයි. අවසන්වරට 2000 වසරේදී සත්කාරකයත්වය ලබාදී තිබූ අතර, එවර ජීවන් ගුණතිලකගේ නායකත්වයෙන් …
පාරිසරික නීතිය කඩකරන අයට එරෙහිව නීතිය දැඩි වෙයි
පාරිසරික නීතිය උල්ලංඝණය කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් මහතා සඳහන් කළේ පසුගිය දින කිහිපය තුළ සිදුකළ වැටලීම්වල දී එලෙස පාරිසරික නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 23 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඉදිරියේ …
මහින්ද රාජපක්ෂ නුගේගොඩ පදිංචියට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි නිවෙසක පදිංචි වූ බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු, ඔවුන්ට රජයෙන් ලබා දී තිබූ නිවාස ඇතුළු පහසුකම් අහෝසි කිරීම මත රාජපක්ෂ මහතා කොළඹ …
ජාතික සුරක්ෂිතතා දින සැමරුම හෙට පැරෑලියේදී
සුනාමි ව්‍යසනයට ගොදුරුව මියගිය සහ අතුරුදන් වූවන් ස්මරණය කරන ජාතික සුරක්ෂිත දිනය ගාල්ල, රත්ගම පැරෑලිය සුනාමි ස්මාරකය අබියසදී හෙට (26) පෙ.ව. 8.00 සිට 11.00 දක්වා ජනතා සහභාගිත්වයෙන් පැවැත්වේ. 35,000කට ජීවිත අහිමි කරමින් තවත් 5,000කට අධික පිරිසක් අතුරුදන් කරමින් අති බිහිසුණු සුනාමි ව්‍යසනය සිදුව හෙටට වසර …
ප්‍රදේශ කිහිපයකට මි.මී. 50ට වැඩි තරමක තද වැසි
ඌව පළාතෙත් අම්පාර, මඩකලපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ අතර, …

සුදු අසකු පිට නැඟී හැඳල ලාදුරු රෝහල වටා සැරිසරන අද්භූත ඕලන්ද කුමාරයා
ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය මුළුමනින්ම තුරන් කිරීමේ අරමුණින් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර, නව රෝගීන් වාර්තා වීම අවම කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති බවට පසුගිය දා ජනමාධ්‍ය වාර්තා කර තිබිණි. පසුගිය කාලයේ පැවති රෝගී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය අංශ විසින් රෝග ව්‍යාප්තිය වැළැක්වීමට කඩිනම් පියවර ගෙන ඇති බව ද වාර්තා විය. නමුත් සෙසු විශේෂිත රෝග සඳහා වෙනම රෝහල් ඉදිව ඇති මුත්, ඒ ආකෘතියේ මුල්ම රෝහල මෙය බව බොහෝ දෙනෙක් නොදනිති. එය ආරම්භ කර ඇත්තේ ඕලන්ද යටත් විජිත සමයේ 1701 වසරේදී ය. ඓතිහාසික වාර්තාවලට …

එන්න දෙවියනේ මල් පැළ අපි බැන්ඳා
ශ්‍රී ලාංකේය ජන සංස්කෘතියට අනුව මිනිසුන්ට තමන් අපේක්ෂා කරන දෙවිවරුන් හමුවිය හැකි ආකාර කිහිපයක් දක්වා තිබේ. ඉන් ප්‍රධානතම ආකාරයන් දෙක වනුයේ දේවාලයක දී හෝ සංහිඳක දී දෙවියන් හමුවීම ය. සංහිඳ යනු බොහෝ විට වැව් ඉහත්තාවක හෝ කෙත්වතු ඉස්මත්තක ඇති දැවැන්ත වෘක්ෂයක් හෙවත් වනස්පතියක් මුල් කරගෙන ගැමි ජනතාව වන්දනා මාන හා …

නිවෙස් තුළින්ම කෝටි ප්‍රකෝටිපතියන් බිහි කරන්න ක්‍රිප්ටොකරන්සි වලට පුළුවන් ද?
මුදල් ඒකකයක් ලෙස අප සාමාන්‍යයෙන් හඳුන්වන්නේ භෞතිකව ස්පර්ශ කළ හැකි, භෞතිකව ගනුදෙනු කළ හැකි නිශ්චිත වටිනාකමක් සහිත කාසි සහ නෝට්ටුවලටය. නමුත් තාක්ෂණික වශයෙන් දියුණු ලෝකය තුළ මේ වන විට අප සාමාන්‍යයෙන් දන්නා මුදල් ඒකකවලට වඩා වෙනස් ඒවා ක්‍රියාත්මක වේ. ඒ අතරින් ප්‍රධානතම මුදල් ඒකකයක් වන්නේ ‘ක්‍රිප්ටෝකරන්සි’ (cryptocurrency) ය. සාම්ප්‍රදායික මූල්‍ය පද්ධතිවලට අභියෝග කරමින් සියලු ගනුදෙනු කාර්යක්ෂම ලෙස විමධ්‍යගත කරන්නට මෙයට හැකියාව ලැබී තිබේ. මෙයට ගෝලීය වශයෙන් උනන්දුවක් …
නවසීලන්තය සුනඛ තරග තහනම් කිරීමට සැරසෙයි
තුරඟ තරග හෙවත් ”අශ්ව රේස්” ගැන නම් අපි බොහෝ දෙනෙක් දන්නවා. නමුත් සුනඛ තරග ගැන නම් වැඩි දෙනෙක් අසා නැතුව ඇති. ලෝකයේ රටවල් කිහිපයක මේ ආකාරයෙන් සුනඛ තරග පැවැත්වෙනවා. නවසීලන්තය, ඕස්ටේ්‍රලියාව, එක්සත් රාජධානිය, අයර්ලන්තය, ඇමරිකාව වැනි රටවල් ඊට නිදසුන් ලෙස දක්වන්න පිලිවන්. මෙම සුනඛ තරග ඉංග්‍රිසි බසින් හැඳින්වෙන්නේ Greyhound Racing යන නමින්. එයට හේතුව මෙම තරග සඳහා යොදා ගනු ලබන්නේ ග්‍රේහවුන්ඩ් නමින් හැඳින්වෙන සුනඛ වර්ගය වීම යි …
ජාතික ජන බලවේග දේශපාලන පවිත්‍රතාව කඩතොළු කළ අශෝක රන්වල ගේ “ආචාර්ය උපාධිය”
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවෙනි පාර්ලිමේන්තුවේ කතානායක ලෙස පත් වූ අශෝක සපුමල් රන්වල සිය අධ්‍යාපන සුදුසුකම් තහවුරු කර ගැනීමට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට නොහැකි වීම යන කාරණය මත පසුගිය 13 වැනිදා කතානායක ධුරයෙන් ඉල්ලා අස් විය. දේශපාලන විචාරකයන්ගේ මතය වූයේ මෙය බොහෝ ප්‍රමාද වී ගත් තීරණයක් බවත් මෙය ගත යුතුව තිබුණේ මේ ගැටලුව උද්ගත වන විටම බවත් ය. මන්ද ඔහු මොරටුව විශ්වවිද්‍යාලයෙන් හෝ ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයෙන් …
ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිනුම් කප්පාදුව හෙවත් මිලියනයක් අසරණ වැඩිහිටියන් මරණයේ එළිපත්තට ඇද දැමීම
පසුගිය දිනයෙක මම මාතර ප්‍රදේශයේ විසූ අපගේ වැඩිහිටි ඥාතියකු ගේ අවමඟුලකට සහභාගී විමි. ඒ වන විට හැත්තැ වියේ පසු වූ ඔහු පුරා තිස් අට වසරක් සෘජු මහජන සම්බන්ධතාවයක් සහිත අර්ධ රාජ්‍ය ආයතනයක අවංක හා කාර්යක්ෂම නිලධාරියකු ලෙස සේවය කොට විශ්‍රාම ගෙන සිටියේය. මිය යන විට ඔහු රාජ්‍ය සේවයේ නියුතු තම විවාහක දියණිය සමීපයේ ජීවත් විය. එම දියණියට පාසල් යන වියේ දරු දෙදෙනෙක් ද වෙති.කලින් සාමාන්‍ය දිවි පෙවෙතක් …

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

ඇදුම ඔබටත් කරදරයක් ද? – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
අප ජීවත් වන පරිසරයෙහි අපට ආශ්වාස කරන්නට සිදුවන වාතය කිසිසේත් පිරිසිදු යැයි නිගමනය කිරීමේ හැකියාවක් නැත. නමුත් එය පිරිසිදු හෝ අපිරිසුදු වශයෙන් භේදයක් නොමැතිව ම අපට නිරායාසයෙන්ම එය ආශ්වාස කරන්නට සිදුවෙයි. ආශ්වාස කිරීම සඳහා පිරිසිදු වාතයම සොයා යාමේ හැකියාවක් අපට නැත. මෙම පරිසරයෙහි වාතය සමඟ නොයෙකුත් දුම් දූවිලි වගේම තවත් විවිධ අපද්‍රව්‍ය මුසුව පවතී. මේවා ආශ්වාස කරන විට සමහරුන්ට එමගින් අසාත්මිකතාවන් ඇති වෙයි. මෙසේ අසාත්මික වූ කල ඇතිවන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ නාසයෙන් දියර ගැලීමයි. මේ …

No posts found.

හිතන්නවත් බැරි ආදර කතාවක්
මිනිසුන් වශයෙන් අපි එකි`නෙකාට ආදරය දක්වනවා .එලෙස මවුපියන්ට දූ දරුවන්ට හිතමිතුරන්ට සැමියාට බිරිඳට පෙම්වතාට පෙම්වතියට දක්වන ආදරයේ යම් පරිමාවක් පවතිනවා. තමන්ට දාව තමන්ගේ කුසින් උපන් දූ දරුවන් සම්බන්ධයෙන් බොහෝ මවුපියන් ;මට කොයි දරුවත් එකයි .එක් කෙනෙක්ට කියලා වෙනසක් නෑ;කීවත් මව්පියන්ගේ ආදරයේ තුළ පවා වෙනස්කම් විෂමතා පවතිනවා .අහිංසකයා ,,පවුලේ බාලයා ,කීකරු ම දරුවා ,හොඳටම ඉගෙන ගන්න …
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


මේ වෑයම අලි රොෂාන් සිපිරිගෙට යවා අලි ජාවාරම යට ගසන්නද?
මෙරට සිටින ප්‍රධාන පෙළේ අලි ජාවාරම්කරුවකු වන සමපේපුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරු මඬුල්ල විසින් බරපතළ වැඩසහිත වසර 15 …
කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්
යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …

ජනප්‍රිය ඉන්දීය නළු විජේ සේතුපතිට එරෙහිව ලිංගික චෝදනාවක්
නිළියන් බවට පත් වීමට කැමැති තරුණියන්ට ඒ සඳහා අවස්ථා උදා කර දෙන බව පවසමින් ඔවුන් සමග යහන් ගතවන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නළුවන්, නිශ්පාදකයන් වැනි අය ගැන කතා මේ ක්ෂේත්‍රයෙන් බොහෝ විට …
පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!
වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?
සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …
බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්
ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

මුස්ලිම් කතුන් දෙස අමුතු ඇසකින් බලන්නේ ඇයි?
පසුගිය දිනෙක මම ගම්පහ ආසන්නයේ මගේ මිතුරියකගේ නිවසේ පැවැති සාංඝික දානමය පුණ්‍ය කර්මයකට සහභාගී වීමි. සිංහල බෞද්ධ පරිසරයක ඉපිද හැදී වැඩී, සිංහල මාධ්‍යයෙන් පාසල් සහ සරසවි අධ්‍යාපනය ලැබූ මට එය කෙසේවත් නුහුරු නුපුරුදු අත්දැකීමක් නොවේ. එහෙත්, එම දානමය පින්කම අවසන් වන තෙක් මා සම්බන්ධ විශේෂ හැඳින්වීමක් නොකළ මගේ මිතුරිය, පින්කම …
යක්කුත් කතා කරවන අපේ තොවිල්
“බුදුන්ගේ අණසක හා බුද්ධ රශ්මියේ බලය, මහා සම්මත රාජ ආඥාව සහිත මේ ශුද්ධ භූමියට පැමිණි තා කවුද?” රාත්‍රී මැදියම පසුවීමත් සමඟ තොවිලයේ ප්‍රධාන ඇදුරා හෙවත් ගුරුන්නාන්සේගේ ප්‍රතාපවත් හඬ, එතෙක් බෙර හා මන්ත්‍ර හඬින් පිරී තිබූ පරිසරයට ඉන් පසු ආරෝපණය වූ නිහඬතාව සුනු විසුණු කරමින් දසත පැතිර යනු ඇසෙයි. එහෙත් තොවිලයේ …




