පොළොව යටින් හොර පාස්පෝට් කන්තෝරුවක් හමු වෙයි
පන්නල ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වා ගෙන යමින් තිබූ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර , වීසා බලපත්‍ර සහ විදෙස් අනුග්‍රහ ලිපි කූඨ ලෙස සකස් කරන භූගත කාර්යාලයක් එහි සිටි වයස අවුරුදු 22 සහ 23 පසුවන තරුණයන් දෙදෙනෙකු සහ ඒවා සකස් කිරීමට යොදා ගෙන තිබූ යන්ත්‍ර ද පොලිස් …
දුම්රිය ධාවනයට බාධා..දුම්රිය මඟීන්ට විශේෂ පණිවුඩයක්
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. ඒ “ටිකිරි මැණිකේ” දුම්රිය හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන අතර දී පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් බවයි වාර්තා වෙයි. මේ අතර, නාවලපිටිය දුම්රිය ස්ථානයේ සිට මහනුවර දක්වා ධාවනය කළ කාර්යාල දුම්රියක් ද …
දීර්ඝ සතිඅන්තය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්
දීර්ඝ සතිඅන්ත සහ පාසල් නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනය හෙට (22) සිට ආරම්භ වේ. දුම්රිය ගමනාගමන අධිකාරි එන්. ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත්, මහනුවර සිට බදුල්ල දක්වාත් විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බවයි. කන්කසන්තුරය හා අනුරාධපුරය දක්වා ගමන් කරන මගීන් සඳහාත් …
සිරි පා අඩවිය පොලිතීන් ප්ලාස්ටික් වලින් වනසනු එපා!
ලබන 26 වනදාට යෙදෙන උඳුවප් පෝ දිනයෙන් ඇරඹෙන ශ්‍රී පාද වන්දනාවට එක්වීමේදී එම පාරිසරික පද්ධතියට පොලිතින් ප්ලාස්ටික් බැහැර කිරීමෙන් වළකින ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලිමක් කරයි.එලෙස ප්ලාස්ටික්, පොලිතින් බැහැර කිරීම මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජල පෝෂක කලාපයක් ද වන එම ස්වභාවික පරිසර පද්ධතියට මෙන්ම වන …
කීරි සම්බා වලට සමාන සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ආනයනයට අවසර
කීරි සම්බා නොවන එහෙත් ඊට සමාන සහල් සමාන වර්ගයක සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවස්ථාව ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී ඇත.වෙළෙඳපොළේ සහල් මිල පාලනය කිරීම සඳහා ආහාර ප්‍රතිපත්ති කමිටුවේ නිර්දේශය පරිදි මෙසේ සහල් මෙට්‍රික් ටොන් 50000ක් ආනයනය කිරීම සඳහා …
උසස් පෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්
2023 අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම දෙසැම්බර් මස 29 වනදා මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව එම තහනම කඩකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය. මෙවර …
පණ පිටින් හිඳින කෙනෙකු වෙනුවෙන් වුණත් අවමඟුලක් පවත්වන්න පුළුවන්
ජීවත්ව සිටියදීම තමාගේ අවමංගල්‍යයට සහභාගී වූ සිදුවීම් අපට ඉඳ හිට අසන්නට ලැබේ. කොටි ත්‍රස්තවාදීන් සමග සටන් පැවති සමයේ ඇතැම් හමුදා භටයන් මිය ගිය බවට වැරදි තොරතුරු ලැබී වැරදි මළ සිරුරක් සහිත මුද්‍රා තබන ලද මිනී පෙට්ටියක් යම් කිසි නිවසකට ලැබීම නිසා අවමංගල්‍යය පවත්වමින් සිටිය දී අදාළ පුද්ගලයා එකී නිවසට පැමිණි අවස්ථා අප අසා තිබේ. එමෙන්ම වැරදි තොරතුරු නිසා තමා මිය ගිය බවට ආරංචි පැතිර යාම වැනි සිදුවීම් ද විරල නැත. නමුත් යම්කිසි පුද්ගලයෙක් තමාගේ කැමැත්තෙන්, තමා ජීවත් ව සිටිය දී තමාගේ අවමංගල්‍ය උත්සවය පවත්වන අවස්ථා …
ඉස්සර “ගොඩේ”හා සරසවි සිසුන් ඊට කියන”ඩොටේ”
ලබන දෙසැම්බර් මාසයේ ගල්ගමුව ආශ්‍රිතව පැවැත්වීමට අප විසින් සංවිධානය කරනු ලබන සත්ව අහිංසා ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳව මම කැලණිය සරසවි සිසුවකුට කීවෙමි.ඒ ඔවුන් ද සත්ව හිමිකම් හා සුබසාධනය සම්බන්ධයෙන් සැලකිය යුතු මෙහෙවරක් කරන බැවිනි.”ගල්ගමුවේ නේද? හැබැයි ඉතින් ගල්ගමුව කියන්නේ හද්දා “ඩොටේ නේ” ඔහු ගත් කටටම අසා සිටියේ ය. ‘ඩොටේ’ යන්න නූතන …
No posts found.
පාපන්දු ලෝක කුසලානයේ අවසන් තරගය 18 වැනි දා
මේ පාපන්දු ක්‍රීඩාව ගැන ලෝකයේම අවධානය යොමුව ඇති කාලයකි. 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය මේ වනවිට උණුසුම් ආකාරයෙන් ඉදිරියට යමින් ඇති නිසාය. මෙම ලිපිය ලියන අවස්ථාව (දෙසැ. 13) වනවිට තරගාවලිය එහි උච්ඡතම අදියර වෙත ළඟා වී තිබේ. අර්ධ අවසාන තරග ආරම්භ වීමට නියමිතව තිබූ අතර ප්‍රංශය, ආර්ජන්ටිනාව, මොරොක්කෝව සහ ක්‍රොඒෂියාව එම වටය සඳහා සුදුසුකම් ලබා සිටියේය. මේ අතරින් ප්‍රංශය සහ ක්‍රොඒෂියාව විශේෂත්වයක් ගන්නේ පසුගිය ලෝක කුසලාන තරගාවලියේ …
රජයේ හෝ පුද්ගලික ඉඩම්වල වැලි, මැටි, ගල්, පස් කැනීම් වලට බලපත්‍ර දීමේ බලයක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයට නැති බව දන්නවා ද?
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල්ව ගෙදර යවා ඇත. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය නම් වූ රාජ්‍ය ආයතනය මෙරට රාජ්‍ය ආයතන වලින් දූෂිතම රාජ්‍ය ආයතනය ලෙස සැකයකින් තොරව නම් කළ හැකි ය. මේ ආයතනය අත්තනෝමතික ලෙස දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ගිය වැරදි නිවැරදි කිරීම වෙනුවට දූෂිතයින් හදමින් එළියට දමන “පැක්ටරියක්” ලෙස පාලනය කිරීම රටේ ආණ්ඩු විසින් කරගෙන යන සුපුරුදු කාර්යයකි. මේ ආයතනයේ …
ඕමානයේ ශ්‍රී ලාංකේය කාන්තා ඛේදවාචකයට නොදෙවෙනි ඛේදවාචකයක් දැන් අපේ රට තුළත්!
ගෘහ සේවය ඇතුළු විවිධ රැකියා අපේක්‍ෂාවෙන් සංචාරක වීසා බලපත් මගින් ඕමානයට ගිය ශ්‍රී ලාංකේය කතුන් පිරිස් එහිදී ලිංගික අපයෝජනයන් ඇතුළු අනේක විධ දුක් පීඩාවන්ට ලක්වීම පිළිබඳ සිදුවීම් දාමයක් මේ වන විට අනාවරණය වෙමින් තිබේ. ඒ පිළිබඳව සිහි නුවණින් විමසා බලන විට අපට හැඟී යනුයේ ලොව අන් රටවල කාන්තාවන් හා සැසදීමේ දී ශ්‍රී ලාංකේය කාන්තාව අතිශය අසරණ අනාථ තත්වයකට පත්ව හිඳින බවකි.එහෙත්, එම ඛේදවාචකය සිදුවන අතරේම මෙරට තුළ …
ඉන්දියාවේ වායු දූෂණය ලංකාවට බලපාන හැටි
ලංකාවේ පවතින වායු දූෂණ තත්ත්වය මේ දිනවල වඩාත්ම අවධානයට ලක්වන කාරණයක් වී තිබේ. මෙම කලාපයේ සුළං රටාවේ වෙනස් වීම් සමග ඉන්දියාවේ සිට හමන සුළං ප්‍රවාහයන් රට තුළට ඇතුල් වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව විශේෂඥයන් පෙන්වා දී තිබේ. ඉන්දියාව වායු දූෂණය සම්බන්ධයෙන් විශාල ප්‍රසිද්ධියක් උසුළන රටක් බව රහසක් නොවේ. මෙයට ටික කලකට පෙර කරන ලද සමීක්‍ෂණයකින් හෙලි වී තිබුණේ ලොව වායු දූෂණය වැඩිම නගර 20 න් …
බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …
අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …
ශරීරයේ තිබෙන වෙනස්කම් හඳුනාගෙන රෝග වැළඳිය හැකි දැයි පරික්ෂා කර ගත හැකි ක්‍රම
අපේ ශරීරයේ ඇතිවන කුමන හෝ වෙනස්කමක් ඇතැම් විට යම් රෝගයක ආරම්භය විය හැකිය. නමුත් බොහෝවිට අප මේ සුළු සුළු වෙනස්කම් පිළිබඳව උනන්දු වන්නේ නැත. මෙය රිදුමක් කැක්කුමක් වැනි ඕනෑම දෙයක් විය හැකි අතර එය තදබල නැත්නම් අප කරන්නේ “ඒ ගැන නොතකා හැරීම ය. නමුත් මෙවැනි ශාරීරික වෙනස්කම් පිළිබඳව හැම විටම නොසලකා හැරිය යුතු නොවේ. ඒවා පිළිබඳ ඔබට යම් අවබෝධයක් ඇත්නම් ඉදිරියේදී ඇතැම් විට හට ගත හැකි බරපතළ රෝගයක් පවා කල් තියා හඳුනා ගැනීමට හැකි වනු …
No posts found.
No posts found.
.
සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද
අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …
මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත සිංහරාජ අඩවියේ වැසි වනාන්තර මහ පරිමාණයෙන් විනාශ කරයි
සිංහරාජ වන රක්ෂිතය ලෙස ආරක්ෂිත තත්ත්වයට පත් කර ඇති වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 36475 ක් වන අතර ආකාර දෙකක වැසි වනාන්තර මෙලෙස රක්ෂිත තත්ත්වයට පත් …
බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!
මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …
ආලියා භාත්, ක්‍රිති සැනොන්, අල්ලු අර්ජුන් ජාතික සිනමා සම්මාන දිනති
ඉන්දියාවේ ජාතික සිනමා සම්මාන උළෙල එරට වඩාත්ම පිලිගැනීමට පාත්‍ර වූ සිනමා උළෙලකි. මෙම උළෙලේ දී සම්මානයට පාත්‍ර වීම සිනමා කලාකරුවෝ විශාල ගෞරවයක් ලෙස සලකති. 69 වැනි ඉන්දියානු ජාතික සිනමා උළෙල …
කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?
මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …
මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම
මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …
කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව
මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …
ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ
තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …