
![]()
වත්කම් සහ බැරකම් හෙළි කරන්නැයි මහින්දට නොතීසි
අප්‍රේල් 10 වැනිදාට පෙර සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ දිවුරුම් ප්‍රකාශයක් මගින් ලබා දෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නොතීසි නිකුත් කර තිබේ.රාජපක්ෂ මහ්තාගේ වත්කම් සහ බැරකම් සහ ඔහුගේ පවුලේ අය සම්බන්ධයෙන් 2010 සිට 2015 දක්වා කාලය තුළ …
උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමන 9 වැනිදා සිට යළි ඇරඹේ
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව එළැඹෙන 09 වැනි දින සිට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව …
ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබද අනතුරු ඇඟවීමේ නිවේදන
රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න හා රත්නපුර ප්‍රෙද්ශීය ලේකම් කොට්ඨාස සදහා නායයෑම් පිළිබද අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබේ.ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ, එම ප්‍රෙද්ශීය ලේකම් කොට්ඨාසවලට මිලිමීටර් 75 ට වැඩි වැසි පවතින බවයි. මේ අතර පසුගිය දිනවල වැඩිම උෂ්ණත්වය වාර්තා වුණේ රත්නපුරය දිස්ත්‍රික්කයෙන් ය …
පොහොර රැගත් නැවක් අද දිවයිනට
ටොන් 25,000ක පොහොර රැගත් නැවක් අද (05) දිවයිනට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.ඔහු කියා සිටියේ පවතින ගෝලීය තත්ත්වය හමුවේ මතුවී ඇති පොහොර ගැටලුව රජයට සාර්ථකව කළමනාකරණය කර ගැනීමට හැකියාව පවතින බවයි. එමෙන්ම යල කන්නය ආරම්භක අවස්ථාවේ ගොවි ජනතාව …
පාස්කු ඉරිදා දිනය අදයි
මිනිස් වර්ගයා පාපයෙන් ගලවා ගැනීමේ උදාරතර අරමුණින් මෙලොව එළිය දුටු ජේසුස් වහන්සේ, මරණයෙන් උත්ථාන වූ පාස්කු ඉරිදා දිනය අදයි.පාවාදීමකින් පසු, පිලාත් ආණ්ඩුකාරයාගේ අසාධාරණ විනිශ්චයට ලක්වූ උන්වහන්සේ, ජෙරුසෙලමේ ගොල්ගොතා කඳු මුදුනේදී කුරුසිය මත දිවි පූජා කරනලදි. විවිධ වධ හිංසා පමුණුවා, අපවාද කරමින් කුරුසියේ තබා ඇණ ගැසුවද, …
පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා 96%ක් අයැදුම් කරලා
මෙවර සීමා වාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 453 දෙනෙකු අතුරින් 435 දෙනෙකු , එනම් මුළු පිරිසෙන් 96%ක් පත්වීම් සඳහා සාර්ථකව අයදුම් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්පත් කැඳවීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කර තිබූ …

නාගරිකයන් අදටත් නොදත් සැබෑ ගැමි ආහාර රසය
මගේ පාසල් කාලයේ දිනෙක පවුලේ සාමාජිකයන් ද සමඟ මහව ප්‍රදේශයේ ඥාති නිවෙසකට ගිය ගමන අදටත් මගේ මතකයේ රැඳී පවතී. ඒ, එදින අප විඳි අපූර්ව දිවා භෝජනය නිසාමය. එහි තිබූ එක් සුවිශේෂී ව්‍යංජනයක සුවඳින් සිත් ඇදගත්තේය. එය හාල්මැස්සන් මිශ්‍ර කළ දඹල ව්‍යංජනයකි. එහි රසය කෙතරම්ද යත්, වෙනත් කිසිදු පෑහීමක් නැතිව වුවද ඉන් පමණක් බත් පතක් අනුභව කළ හැකි තරම් විය. අපේ කුතුහලය දුටු ඥාතිවරයා කීවේ “ඕවට තමයි හාල්මැස්සන් දඹල කියන්නේ. හාල්මැස්සෝ දහයකින් දොළහකින් හත් අට දෙනකුට ඇති වෙන්න ව්‍යංජනයක් හදාගන්න පුළුවන්. ඉස්සර මිනිස්සු අහේනි කාලෙට ඔය …

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට ඉහළම අගයක් දුන් යටත් විජිත සඳහා රාජ්‍ය ලේකම්; සිරිල් ක්ලෙමන්ටි
පසුගියදා ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇරඹුණු අයහපත් කාලගුණයත් සමඟ රඹුක්කන සහ කඩුගන්නාව අතර ප්‍රදේශයේ සිදුවූ පස් කඩාවැටීම් සහ ගල් පෙරළීම් ඇතුළු බාධාවන් නිසා කොළඹ සිට මහනුවර/බදුල්ල දක්වා සෘජු දුම්රිය ධාවනය තවමත් අත්හිටුවා තිබේ. ඒ අනුව මේ වන විටත් උඩරට දුම්රිය සේවා ප්‍රාදේශීය මට්ටමක් තෙක් පහළ වැටී ඇත. උඩරට දුම්රිය …

මනුස්සකම රැක ගෙනම වීදි සුනඛ ප්‍රශ්නයට විසඳුම් සොයමු – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
ඉතා මෑත දිනයෙක අපගේ සිසුවියක තමන් වෙත ලැබී තිබූ වට්ස් ඇප් පණිවිඩයක් ම’වෙත යොමු කොට තිබිණ. ඒ මෙලෙසිනි. ‘මහ පාරවල් වල ලගින බල්ලන්ට කෑම දීම විලාසිතාවක් කර ගත්තු නෝනලාටයි මහත්වරුන්ටයි මේ කියන්නේ. ඔයාලා උන්ට ඔච්චරම ආදරේ නම් ඇයි උන්ව ගෙවල්වලට අරන් නොගිහින් මහ පාරවල් වල තියාගෙනම කන්න දෙන්නේ.මොකක් ද ඔය බොරු සෝබනේ ඔයාලා දන්නවද? ඔය පාරවල් වල ඉන්න ජරා බලු හැතිකරේ හින්දා මිනිස්සු විඳින දුක. ප්‍රධානම දේ …
කපිලවස්තු සර්වඥ ධාතූ වෙනුවට මෝදි අප රටේ ප්‍රදර්ශනයට ලබා දෙන ගුජරාටි සර්වඥ ධාතූ
ගුජරාටි ධාතු සමග හමු වූ බුද්ධ ශීර්ෂයක් තමා උපන් ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ සිදු කරන ලද කැණීම්වලින් හමුවූ සර්වඥ ධාතූන් ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීම සඳහා ලබා දීමට කැමැත්තෙන් සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසුවේය. ඒ ශ්‍රී ලංකා ජනපති අනුර කුමාර දිසානායක සමග අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත් අවස්ථාවේදීය. ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ කපිලවස්තු සර්වඥ ධාතූන් වුව ද, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගුජරාටි සර්වඥ …
ට‍්‍රම්ප් පෙන්ගුවින්ලාට සහ හිමවලසුන්ටත් තීරු බදු ගහලා !
ඉතා අමාරුවෙන් ප‍්‍රපාතයෙන් ගොඩ එමින් සිටින ශී‍්‍ර ලංකා ආර්ථිකයට නැවතත් බොක්සිං ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එ් ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගෙන්. ලෝකයේ වෙනත් රටවලින් ඇමරිකාවට ගෙන්වනු ලබන භාණ්ඩ සඳහා ඉහළ තීරු බදු පැනවීමට ඔහු මේ වනවිට පියවර ගෙන තිබෙන බව කව්රුත් දන්නා කාරණයක්. ඇමරිකාව යනු ශී‍්‍ර ලංකාවත් විශාල වශයෙන් භාණ්ඩ යවන රටක්. මෙම භාණ්ඩවලට ඉදිරියේ දී ඇමෙරිකාවේ දී ඉතා ඉහළ තීරු බදු පැනවෙනු ඇති අතර එ් නිසා එ්වායේ …
කතාවට පමණක් සීමා නොකළ යුතු සජිත් ගේ හරිත දේශපාලන දැක්ම
පසුගිය 04,05 සහ 06 යන දින තුන තුළ මෙරට සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් ඉකුත් 05 දා සිදු විය.එහිදී විපක්ෂ නායකවරයා විසින් ඉන්දීය අගමැති වෙත තිළිණයක් ලෙස විශේෂ ඡායාරූපයක් පිරිනමා තිබූ අතර එහි ඇති සැඟවුණු කතාව පිළිබඳව සජිත් ප්‍රේමදාස තම සමාජ ජාල ගිනුම ඔස්සේ මෙලෙස අදහස් පළ කර තිබිණ. විල්පත්තු ජාතික උද්‍යානයේ එක් ඇසක පෙනීම නැති eye-one වශයෙන් හදුන්වන …

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …
හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

හෘද රෝගීන්ට නිවසේ වෙනම කෑම පිසිය යුතුද? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ
ඔබේ පවුලේ හෘද රෝගියෙකු සිටින්නේ නම් ඔබ ආහාර පිසීමේදී හෘද රෝගියාට හිතකර ආහාර වශයෙන් වෙනමම ආහාර පිසීමට වගබලා ගනු ඇත. නමුත් ඔබ මෙතෙක් කල් සිතා නොතිබුණද හෘද රෝගීන්ට හිතකර ආහාර නිරෝගී අයටද ඉතාම සුදුසු ආහාරවේ. එනිසා ඔබගේත් පවුලේ අයගේත් නිරෝගී සෞඛ්‍යය අපේක්ෂා කරනවා නම් හෘද රෝගියාට වෙනම ආහාර පිසීම නොව පවුලේ සෙසු අයට වෙනම ආහාර පිසීමෙන් වැළකී සියලන්ම හෘද රෝගියාට සුදුසු ආහාර ගැනීම කළ යුතුය. දැන් අපි හෘද රෝගීන්ට අහිතකර ආහාර මොනවාදැයි බලමු. කෙටියෙන් පැවසුවහොත් …

No posts found.

සියඹලංගමුවේ ඇතා,දළ පූට්ටුවා ගල්ගමුවේ දීම යළි “පණ” ලබති
ගල්ගමුව ප්‍රදේශයේ දිවි ගෙවමින් සිටිය දී පසුගිය කාලයේ ඛේදනීය අකල් මරණවලට ලක්වු සියඹලංගමුව සහ දළපූට්ටුවා යන හස්තීන් ගේ සජීවී ප්‍රමාණයේ අනුරූ ද සහිතව ගල්ගමුවේ ඉදි කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය තැනීමේ කටයුතු කඩිනම් කිරීමට පියවර ගෙන ඇත.කොවිඩ් 19 වසංගතය හමුවේ එහි ඉදිකිරීම් කටයුතු මේ වන විට වසරකටත් වඩා ප්‍රමාද වී ඇත. එබැවින් එහි …
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


කවුරුන් හෝ ආණ්ඩුවත් මා දැලක පැටළුවා ද? – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
මාදැල් ධීවරයන්ගේ සටන පසුගිය දා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවෙන් පසු නතර කරන ලදී. එහෙත්, ඒ ධීවරයන්ගේ ඉල්ලීම්වලට විසඳුමක් ලැබී නොවේ; ඉල්ලීම් ගැන සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා …
බෝටියතැන්න සිංහරාජ ප්‍රධාන වන මංකඩ සරත් මාකාවිට නැවත ගිනිතබයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
රක්වාන නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන සරත් මාකාවිට නැවත වරක් සිංහරාජ අඩවියේ සුවිශේෂී ම වන මංකඩ, බෝටියතැන්න විනාශ කරමින් සිටී. මාණික්කවත්ත, බෝටියතැන්න නමින් හඳුන්වන මෙම …

2025 ෆිල්ම්ෆෙයාර් සම්මාන රාත්‍රියේ සම්මාන දිනා ගත්තෝ
ෆිල්ම්ෆෙයාර් සිනමා සම්මාන උළෙල ඉන්දියානු චිත්‍රපට නරඹන සිනමාලෝලීන් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වන ජනප්‍රිය සම්මාන උළෙලක් බව රහසක් නොවේ. වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ 2025 උළෙල පසුගිය දා අති උත්කර්ෂවත් අයුරින් …
දුක් කම්කටොළු මැදින් ජීවිතය ජයගත් රජිනිකාන්ත් මේ දවස්වල ජීවිත කතාව ලියනව ලු!
දෙමළ සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත් මේ දිනවල රඟපෑමට අමතරව තවත් අපූරු කටයුත්තක නිරත වී සිටින බව වාර්තා වෙනවා. මේ ආරංචිවලින් පැවසෙන්නේ ඔහු දැන් ලේඛන කලාවටත් යොමු වී ඇති බව යි …

වියපත් වූවන් තරුණ කරවන පුරාණ ආයුර්වේද ඖෂධයක් – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
දිගු කාලයක් තරුණ බව රැක ගැනීමට, නැතහොත් වියැකී ගිය තරුණ බව යළි ළං කර ගැනීමට ඉවහල් වන ඖෂධ සහ ප්‍රතිකාර විධි ආයුර්වේදය සතු බවට ජනප්‍රිය මතයක් පවතී. නමුත් මේ වන විට සමාජය පුරා පැතිර පවත්නා අධිපාරිභෝගිකත්වය (Over Consumption) හමුවේ, සෙසු බොහෝ අගනා සමාජමය හරයන් සේම ඉහත විෂය සම්බන්ධ සත්‍යය ද …
දිවි ගමන නිමා කළ හින්දි සිනමාවේ සුපිරි තරුව ධර්මේන්ද්‍රගේ ජීවිතයෙන් බිඳක්
හින්දි සිනමාවේ පුරාවෘත්තයක් බඳු වූ ජනපි‍්‍රය නළු ධර්මේන්‍ද්‍රගේ අභාවය බොහෝ සිනමා ලෝලීන් තුළ මහත් ශෝකයක් ඇති කළ සිදුවීමක් විය. වර්තමාන පරපුරේ සිනමා රසික රසිකාවියන් ඔහු ගැන එතරම් නොදනිතත්, නවසිය හැට හැත්තෑව අසූව දශකවල හින්දි චිත‍්‍රපට නැරඹූ සිනමාලෝලීන් ඔහුට මහත් ආදරය කළ බව රහසක් නොවේ. එකල ධර්මේන්‍ද්‍ර සැලකුණේ හින්දි සිනමාවේ කඩවසම්ම …

මරණාසන්න අත්දැකීම්: සැබෑවක් ද? මායාවක් ද? – තාරක වරාපිටිය
මිනිස් විඥානය සහ මරණය අතර පවතින සබැඳියාව පිළිබඳව ඉතිහාසය පුරාම විවිධ මතිමතාන්තර පැවතී ඇත. මෙයින් ‘මරණාසන්න අත්දැකීම්’ (Near-Death Experiences – NDE) සහ ‘සිරුරෙන් බැහැර අත්දැකීම්’ (Out-of-Body Experiences – OBE) යනු සමකාලීන සමාජය තුළ ද දැඩි කුතුහලයක් සහ කතාබහක් ඇති කරන ජනප්‍රිය මාතෘකාවන්ය. ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී පසුව සුවය ලැබූ …
රට රැක ගත් විරුවන් සැමරීම ද?ගැරහීම ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
මැයි මාසය ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී මාසයකි. ඒ, ශ්‍රී ලාංකීය ශිෂ්ටාචාරය ගොඩනැඟීමට පදනම සපයා දුන් බෞද්ධ දර්ශනය ලොවට දේශනා කළ බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම යන වැදගත් සිදුවීම් සිදු වූ වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනය මැයි මාසයට යෙදීම නිසා ය. මැයි මාසයට යෙදෙන, ජාතික වශයෙන් වැදගත් සිදුවීම් තවත් …




