මධ්‍යම කඳුකරයෙන් නාය යාමේ සහ ගිලා බැසීමේ අවදානමක්

නිසි ශක්‍යතා අධ්‍යයනයක් සහ පාරිසරික අගැයිම් වලින් තොරව ඉවක් බවක් නොමැතිව සිදු කෙරෙන අවිධිමත් සංවර්ධන කටයුතු හේතුවෙන් මධ්‍යම කඳුකරයේ 50%ක පමණ භූමි ප්‍රමාණයක් නායයාමේ අවදානම් ප්‍රදේශ පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.එහි නායයෑම් අධ්‍යයන අංශයේ ප්‍රධානී ජෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රජිත් මහතා පවසන අන්දමට …

ඉන්දියාවේ භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් නිකම් දෙන්න යයි

ඉන්දියානු දුම්රිය පද්ධතියේ විදුලි බල ධාවන කටයුතු ව්‍යාප්ත වීම මත භාවිතයෙන් ඉවත් කළ දුම්රිය ඩීසල් එන්ජින් 20 ක් මෙරටට නොමිලේ ලබා දීමට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒවා මෙරට මාර්ගවල ධාවනය කළ හැකිද? යන්න පසුගියදා ඉන්දියාවට ගිය දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් කණ්ඩායමක් පරීක්ෂා කරනු ලැබීය.ඒ …

ලෝ ලෙවල් මාර්ගයේ කොටසක් හෙට වැසෙයි

ලෝ ලෙවල් මාර්ගයේ කොටසක් හෙට (06) දිනයේ වසා තැබෙන බව ජනතාවට දැනුම්දෙයි. ලෝ ලෙවල් මාර්ගයේ වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත අතර කොටසක් මෙලෙස හෙට රාත්‍රී 10 සිට අනිද්දා (07) සවස 05 දක්වා වසා තැබෙනු ඇත. ඒ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල නළ නඩත්තු කටයුත්තක් හේතුවෙනි …

දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන සතියක් ඉරිදා සිට ඇරඹෙයි

දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය තීරණය කර තිබේ. ලබන ඉරිදා ආරම්භ වන එම සතියේ පළමු දිනයේදී දිවයිනේ සෑම පරිශ්‍රයක්ම පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි. වැසි සමයත් සමග ඩෙංගු රෝග ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ ගියේය. ඩෙංගු මර්දන සතියේදී දිස්ත්‍රික්ක 15 ක ඩෙංගු …

සරම්ප එන්නත් වැඩසටහන සඳහා UNICEF සහාය ලැබෙයි

UNICEF සංවිධානය, ශ්‍රී ලංකාවේ අතිරේක සරම්ප එන්නත් කිරීමේ වැඩසටහන කඩිනම් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට සහාය ලබා දී ඇති බව වාර්තා වේ. එන්නත් වැඩසටහනේ පළමු අදියර ජනවාරි 06 වැනි දා දිස්ත්‍රික්ක 09ක පිහිටි 1,600කට වැඩි සායන සංඛ්‍යාවකින් ආරම්භ වීමට නියමිත බව සඳහන්ය. 2023 වසරේ මැයි මාසයේ …

වාහන ලියාපදිංචි කිරීමේදී පැවරීමේ දී ආදායම් බදු අංකය අනිවාර්යයි

රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේ දී ආදායම් බදු අංකය ලබන පෙබරවාරි මාසයේ සිට අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.ඒ අනුව පෙබරවාරි මස සිට ආදායම් බදු අංකය නොමැතිව මෝටර් රථ ලියාපදිංචි කිරීමට හෝ පැවරීමට කිසිදු අවස්ථාවක් නොමැති බවත් එම …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

දරුවන්ගේ බත් කැවීමේ මඟුලට ඉඳුල් කටගෑම ලෙස නිගරු කරන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

වර්තමාන සමාජය නවීන සිතුම් පැතුම් වලින් පොහොසත් යැයි බොහෝ දෙනකු සිතති.එහෙත් එය පූර්ණ සත්‍යයක් නොවේ.අපේ සමාජයේ බොහෝ දෙනෙක් තාමත් අන්ධානුකරණයෙන් ගතානුගතික බවේ එල්බ ගෙන සිටිති.මේ ඒ සඳහා වන කෙටි නිදසුනකි. සුබ නැකැත් සාදවා ගැනීමට ජ්‍යොතීර්වේදීන් වෙතට පැමිණෙන පිරිස් අතරින් තරුණ සහ මැදිවියේ අඹු සැමියන් සැලකිය යුතු පිරිසක් පැමිණෙනුයේ තම බිළිඳු …

cartoonlogo

No posts found.

ethera-methra

“එදා වේල ටුවර්ස්” මට්ටමට ආ අපේ දුම්රිය සේවය

මඟී ජනතාවගේ වදන් වලින්ම කිවහොත් සේවා අවශ්‍යතා නොසළකා “මහ දැනමුත්තාගේ න්‍යාය”ට අනුව ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සේවකයන් 500 කට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම ගැන්වීම් හේතුවෙන් මේ වන විට නියමිත දුම්රිය වාර සැලකිය යුතු ලෙස අවලංගු වෙමින් තිබේ.එනිසා මේ වන විටත් ජනතාව “කැඩෙන බිඳෙන දේවල් කොතෙකුත් ඇති” දුම්රිය ස්ථාන වල “බලු දුක්” විඳිති.මේ අතර දැනට පවත්නා සේවක හිඟය මත දුම්රිය සැලකිය යුතු ප්‍රමාණයක් අවලංගු විය හැකි බව නියෝජ්‍ය දුම්රිය …

modi-mather

වයස 99 දී මිය ගිය මව ගැන අගමැති මෝදිගේ හැඟීම්බර මතකයන්

ඉන්දියාවේ අගමැති නරේන්‍ද්‍ර මෝදිගේ මව හීරාබන් මෝදිගේ අභාවය පසුගිය දිනවල මාධ්‍ය තුළ අවධානයක් දිනාගෙන තිබුණා. ඉතාම වයෝවෘද්ධව සිටි ඇය මිය යන විට පසුවූයේ 99 වැනි වියේ යි. ඇයගේ අභාවය සිදු වූයේ පසුගිය 30 වැනි සිකුරාදා යි. අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත බදාදා දිනයේ ඇය රෝහල්ගත කර තිබූ බව පැවසුණා. හීරාබන් ජීවත් වූයේ ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ යි. ඇය නරේන්‍ද්‍ර මෝදිගේ බාලම සොහොයුරා සහ ඔහුගේ පවුල සමග වාසය කළ බව …

namal-vijesighe-Echocardiographic

හදවතට එබී බලන මොකක්ද මේ ‘එකෝ එක’?

හදවතට එබී බැලීම යන වදන ළමා වියේ සිට මේ දක්වාම මම කොතෙකුත් අසා ඇත්තෙමි. ඉන් අදහස් වනුයේ යමකුගේ සිත තේරුම් ගැනීම,නොඑසේ නම් චරිත ස්වභාවය වටහා ගැනීම ය. එහෙත්, සැබැවින්ම යථාර්ථවාදී ලෙසම යමකු ගේ හදවතට එබී බැලීමක් පිළිබඳව මට මුල් වරට විද්‍යාත්මකව වටහා ගත හැකි වූයේ මා වෛද්‍ය අධ්‍යාපනය ලබන අවදියේ ය. සාමාන්‍ය ජන සමාජයේ ‘එකෝ එක’ යන ප්‍රසිද්ධ වදනින් හැඳින්වෙන ප්‍රතිදාන තරංග පරීක්ෂණය(Echocardiogram) පිළිබඳව මූලිකව ඉගෙන ගන්නා …

2023 වසරේ ලෝකයට මොනවා වෙයි ද?

2022 වසර අවසන් වීමට ඇත්තේ තව දින දෙකක් පමණි. මෙම වසර ලෝකය බොහෝ හැලහැප්පීම්වලට මුහුණ දුන් වසරක් බව රහසක් නොවේ. නව වසරක් උදාවීමට ආසන්නව ඇති මේ අවස්ථාවේ බොහෝ දෙනා ඒ ගැන බලාපොරොත්තු සහගතව සිටින්නේ යයි පැවසිය හැකිය. නමුත් ඉදිරි වසර පිලිබඳව පළවන ඇතැම් අනාවැකිවලින් නම් හැඟී යන්නේ ලෝකවාසීන්ගේ එකී බලාපොරොත්තු ඉටු කිරීමට එම වසරට හැකි වේවිද යන්න සැක සහිත බවයි. වසර තුනකට පෙර ලොව බිලිගත් කොවිඩ් වසංගතය …

vinivida

ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinividasayanaya

මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්

කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!