hotline

ශ්‍රී ලංකාවට අවසන් සටනට වරම්

පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අතිශයින් තීරණාත්මක වූ මූලික වටයේ අවසන් තරගයේදී දුෂ්මන්ත චමීරගේ පන්දුවේ දක්ෂතා මතින් ලකුණු 6ක තියුණු ජයක් හිමිකර ගනිමින් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (27) සමත් විය. ඒ සමගින් ජාත්‍යන්තර ක්‍රිකට් තරග …

/ කාලීන පුවත්

හැටන් – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා

හැටන්-කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනයට මේ වන විට බාධා එල්ල වී තිබේ. පොලීසිය සඳහන් කළේ හැටන් – රොසැල්ල ප්‍රදේශයේ නායයෑමක් හේතුවෙන් මෙලෙස වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි …

/ කාලීන පුවත්

කැලණි ගඟ දෙපස පහත්බිම්වලට මහා ගංවතුරක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉදිරි පැය 48ක කාලය තුළ ඇහැලියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව, කැලණිය, වත්තල හා කොළඹ ප්‍රාදේශීය ලේකම් …

/ කාලීන පුවත්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර 200 ඉක්මවූ තද වැසි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ අද (28) අලුයම වන විට වැඩිම වර්ෂාපතනය වවුනියාව දිස්ත්‍රික්කයේ වෙඩිකුලම් ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එහි අගය මි.මී. 315ක් බවයි.එමෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ අලපිල්ලි ප්‍රදේශයෙන් මි.මී. 305ක අගයක් වාර්තා වී තිබේ.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ …

/ කාලීන පුවත්

අද හෙට නියමිත උසස් පෙළ විභාග විෂයන් දෙසැ 8,9 දිනවල

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (28) සහ හෙට (29) දිනවල ද නොපවැත්වෙන බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය දැනුම් දී තිබේ.එමඟින් ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇතිවී තිබෙන …

/ කාලීන පුවත්
vinivida

රජාංගනය ජලාශයේ වාන් දොරටු 14 ම විවෘත කෙරේ

රජාංගනය ජලාශය වාන් දොරටු 14  ම මේ වන විට විවෘත කොට කිබෙේ. එයින් වාන් දොරටු 12 ක් අඩි 6  බැගින්ද වාන් දොරටු දෙකක් අඩි 4  බැගින්ද විවෘත කිරීමටයි ජලාශය භාර ඉංජිනේරුවන් කටයුතු කර ඇත. මෙයින් තත්පරේට ගණ අඩි 18548ක ජල ධාරිතාවක් කලාඔයට මුදා  හැරෙයි. අංගම …

/ කාලීන පුවත්

vinivida

කට වහගෙන කතා කිරීමේ කලාව

මා කුඩා කාලයේ අපගේ ඥාති නිවසකට වින දෝෂයක් බලපා ඇති බවට අසල්වැසියන් අතර කතාවක් පැතිරී තිබුණි. එහෙත්, ඒ වින දෝෂය ඉවත් කරලීම පිණිස වන බලි, තොවිල්, ශාන්තිකර්ම සඳහා රුපියල් පන්දහසක් (අද කාලයේ නම් රුපියල් ලක්ෂ දහයක් පමණ) වැය වන බව දැන ගැනීමත් සමඟ එම පවුලේ සාමාජිකයන් සේම අපි ද බලවත් සේ දුර්මුඛ වීමු. ඊට හේතුව එම ඥාතීන් එතරම් ඇති හැකි මට්ටමක පසු නොවීම ය. පසුව අපගේ තවත් ඥාතියකු විසින් වින දෝෂය පහ කළ හැකි මලයාලම් පොල්ගෙඩි ගුරුකමක් දන්නා අයකු රුපියල් තුන්සියයක් වැනි මුදලකට සොයා දීම …

urumayaka asiriya

vinivida

පහතරටට යකෙකු වී උඩරටට දෙවියෙකු වූ මත්ලෝලී සහ ස්ත්‍රීලෝලී අබිමානා

​“ළිඳ ළඟටා යන්ට එපා කබරගොයා එයි තොට ළඟටා යන්ට එපා අබිමානා එයි” යනුවෙන් සඳහන් වික්ටර් රත්නායකයන් ගායනා කළ “බිංදුමතී” ගීතය හැත්තෑව දශකයේ අතිශයින් ජනප්‍රිය වූවකි. එය ප්‍රවීණ ගීත රචක ප්‍රේම කීර්ති ද අල්විස් සූරීන්ගේ පබැඳුමකි. එම ගීතය තුළ පෙම්වතකු විසින් තම පෙම්වතියට ‘අබිමානා’ පැමිණිය හැකි නිසා තොට ළඟට නොයන ලෙස …


ethera-methra

සංචාරයට හොඳ අපේ රට හොඳම රට කරමුද? – අනුර හොරේෂස්

ඊයේ පෙරේදා දවසක මම ප්‍රවෘත්තියක් දැක්කා;විදේශීය සංචාරකයන් රැගත් ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන ආකාරය. එම ප්‍රවෘත්තියේ සඳහන් වූ අන්දමට පෝලන්තය, ස්විට්සර්ලන්තය, ජර්මනිය සහ ඕස්ට්‍රේලියාව යන රටවල්වලින් සංචාරකයින් පැමිණියා. ශ්‍රී ලංකාව සුන්දර රටක්. මේ රටට විදේශ විනිමය ලබාගත හැකි මාර්ග තුනක් තිබෙනවා. කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරය. එයින් හැකි විගසින් පළමුව අස්වැන්න නෙළගත හැක්කේ සංචාරක ව්‍යාපාරයෙන්. රට තුළ නිදහසක්, ආරක්ෂාවක් තිබෙනවා නම් සංචාරකයන් ඕනෑම රටකට …

කතුන්ට හිජාබය අනිවාර්ය කළ ඉරානයේ යට ඇඳුම් පිටින් එළිපහළියට ආ තරුණිය

තරුණ කාන්තාවක් සිය ඇඳුම් උනා දමා යට ඇඳුම් පිටින් ප්‍රසිද්ධියේ සැරිසැරීම බොහෝ දනකුගේ කුතුහලයට හේතු වන්නකි.ඉස්ලාමීය නීතියට අනුව හිජාබයකින් හිස ආවරණය කර නොගත් කාන්තාවන් හඳුනා ගැනීම සඳහා නිරීක්ෂණ කැමරා හඳුන්වා දෙමින්; සමාජ මාධ්‍යවලින් පවා හිජාබ් නීතිවලට විරුද්ධ වන පුද්ගලයන් සඳහා අනිවාර්ය සිර දඬුවමක් නියම කෙරෙන ඉරානයේ පසුගිය නොවැම්බර් 02 වන දා සිදු වූ එබඳු සිදුවීමක් වෙත මේ වන විට ලෝක අවධානය යොමු වී ඇත. ජාත්‍යන්තර වශයෙන් පවා …

හිස්බුල්ලා ප්‍රහාරය ඉරානයේ බළල් අතක්ද?

මැදපෙරදිග කලාපය පුරා පැතිර යමින් පවතින නොසන්සුන් ස්වභාවය වැඩි කරමින් නොවැම්බර් 2 වැනිදා අලුයම් කාලයේ දී ඊශ්‍රායලයේ උතුරින් පිහිටි ෂැරොන් පළාතට හිස්බුල්ලා සංවිධානයෙන් ප්‍රහාරයක් එල්ල කරනු ලැබූ අතර එයින් පුද්ගලයන් 19 දෙනෙක් තුවාල ලබා ඇති වාර්තා වේ. එමෙන්ම මධ්‍යම ඊශ්‍රායලයේ ටීරා ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව ද පැවසේ. මේ ප්‍රහාරය පසුපස ඉරානයේ බලපෑමක් තිබේ ද යන ප්‍රශ්නාර්ථය මේ වන විට නැගෙමින් …

අම්පාරේ ලොක්කාට “ලෙඩක් අදින්නට” මාන බැලුවෙමි – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

අම්පාරේ සුප්‍රකට චරිතයක් වන හිටපු අමාත්‍ය පී දයාරත්න මැතිතුමා ගැන රූපවාහිනී පුවත්පත් කියවීමේ දී කතා කරනු ඇසුවෙමි.ඒ එතුමා භාරයේ තිබූ රජයේ නිල නිවසක් වසර 46 කට පසුව ආපසු භාරදීම පිළිබඳව ය.පත්තරේ තිබුණේ ඒ රජයේ නිල නිවස ආපසු භාර දීම ගැන ය.එසේ වුණත් කියවන අය නම් සුපුරුදු පරිදි තවත් ආරළු බූරළු එක් කොට බොහෝ දේ කියවන බවක් ඇසිණි.එමඟින් ඔහු අනියමින් හෙළි කොට තිබුණේ තම අල ගෙඩි මොළ ගෙඩිය …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

සමහරුන් හිටිහැටියේ නියුමෝනියාවට ගොදුරු ඇයි?

මෑතකදී හදිසි අනතුරකට ලක් වූ පුද්ගලයකු රෝහල් ගත කරනු ලද අතර වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ අනතුර නිසා ඔහුගේ සුසුම්නාවට හානි සිදුවී ඇති බවයි. දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු සති දෙකක් වැනි කාලයක් තුළදී මිය ගියේය. මරණයට හේතුව නියුමෝනියාව වැළඳීම බව සනාථ විය. අනතුර නිසා සුසුම්නාවට හානි සිදුවූ කෙනෙකු නියුමෝනියාවෙන් මරණයට පත් වන්නේ කෙසේද යන්න කතා කරන්නට පෙර අපි නියුමෝනියාව ගැන කතාකරමු. පපුවේ සෙම නරක් වූ විට ඇතිවන තත්ත්වය නියුමෝනියා ලෙස ඉතා සරලව හැඳින්විය හැකිය. මෙහිදී …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්

යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …

විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?

විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට …

rasagagula

vinivida

පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!

වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

/ රසගඟුල
vinivida

තවත් ඉන්දීය ක්‍රිකට් තරුවක් සිනමාවට

සුරේෂ් රයිනා මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් දැක් වූ රයිනා දැන් තවත් ක්ෂේත්‍රයකින් සිය හැකියාවන් පෙන්වීමට සූදානම් වෙනවා. ඔහු ළඟදීම ඉන්දියානු ච්ත්‍රපටයක රඟපෑමට සූදානම් …

/ රසගඟුල

vinivida book fair

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?

සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …

/ පහන් ටැඹ
vinivida

බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

දරුවා යනු තෙත මැටි ගොඩක් ; ඉන් වඩා උචිත දේ ඇඹීම ඔබේ වගකීමක් – නජීලා අදිකාරී

මෑතක නුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක පුහුණු සැසියකට සම්බන්ධ වූ පුහුණු වන ගුරුවරියකට අපූරු සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුණා. ඇයට නියමිත වෙලා තිබුණේ දෙවැනි ශ්‍රේණියේ සිසුන්ට දෙමළ පාඩමක් සිදු කිරීමට. ඇය නිර්මාණය කර ගෙන ආ ප්‍රදර්ශන පුවරු භාවිතා කරමින් පාඩම් ප්‍රවේශය ගත්තා. එක් පුවරුවක ලේනෙකුගේ පින්තූරයක් තිබුණා. දෙමළ බසින් “අනිල්” යනු …

තම මතක වස්ත්‍ර පූජාවට බාධා කළ මියගිය කාන්තාව

​මීට වසර හතළිහක පමණ පෙර අපේ ගම් කෙළවරේ පැරණි නිවසක වියපත් වැන්දඹු කාන්තාවක් ජීවත් වූවා ය. සැරපරුෂ ගති පැවතුම් ඇත්තියක වශයෙන් කලින් සිටම කවුරුත් දැන සිටි ඇය, තම ජීවිතයේ අවසන් භාගයේ හුදකලා වීමට එක්තරා හේතුවක් ද විය. එනම් ඇගේ විවාහක දරුවන් තුන් හතර දෙනා ද ඇය හා අඬදබර වී පිට …

error: Content is protected !!