වලවේ ගොවි බිම් අක්කර 13,000ක් ජලය නැතිව විනාශ වෙලා

වගාවන් සඳහා අවශ්‍ය ජලය නොමැති වීම හේතුවෙන් වලවේ ගොවිබිම් අක්කර 13,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට විනාශවී ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. වගා හානි වන්දි ගණනය කිරීම සඳහා කොළඹින් හා තදාසන්න ප්‍රදේශවලින් එම ප්‍රදේශයට කණ්ඩායමක් පිටත්ව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති මද්දුමබණ්ඩාර වීරසේකර …

ඩොලර් බිලියන 36ක ණය කල් පිරිලා;ගෙවා ගන්න භාණ්ඩාගාරයේ පිච්චියක් වත් නෑ

ශ්‍රී ලංකාව ලෝකයෙන් ලබා ගෙන ඇති ඩොලර් බිලියන 36ක ණය ප්‍රමාණය කල් පිරී ඇති බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.නමුත් ඒ ණය ගෙවීමට භාණ්ඩාගාරයේ පිච්චියක් වත් නැති බවද ඇමති වරයා කීය.ඒ කැකිරාව ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි.“භාණ්ඩාගාරයේ පිච්චිය නෑ. මේ හම්බුවෙන මුදල් ටිකෙන් …

ජල සම්පාදනයත් මුර ක්‍රමයට ජල සැපයුම අරඹ‍යි

මේ දිනවල රට තුළ පවතින අධික වියළි කාලගුණික තත්වය හමුවේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ක්‍රියාත්මක ජලසම්පාදන ව්‍යාපෘති 344 ක් අතුරින් 20 ක නිරන්තරව ජලය ලබාදීම අත්හිටුවා මුර ක්‍රමයට ජලය ලබාදීම ආරම්භ කර ඇත.කුරුණෑගල, හෙට්ටිපොළ, නිකවැරටිය, වාරියපොළ, මාතර, ඌරුබොක්ක, හම්බන්තොට, බෙලිඅත්ත, මුරුතවෙල, තංගල්ල, වලස්මුල්ල, …

අපි වනෝද්‍යාන වල සතුන්ට වතුර දෙනවා; පිටින් උදව් ඕනෙ නෑ

පවතින නියඟය හේතුවෙන් ජාතික වනෝද්‍යානවල නිර්මාණය කර ඇති ජලාශ සිඳීයෑම වළක්වා ගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අවශ්‍ය ජල සැපයුම අඛණ්ඩව සිදු කරන බවත් ඒ සඳහා බාහිර පාර්ශවයන් ගෙන් කිසිදු සහයෝගයක් අවශ්‍ය නොවන බවත් වන ජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.ජාතික වනෝද්‍යාන තුළ ඇති …

“යකඩ යකා” යළි මිහින්තලේට මාන බලයි

1993 වසරේ මිහින්තලේ පැවැති ගම් උදාවට සමගාමීව හිටපු ජනපති ආර්.ප්‍රේමදාස මහතා ගේ සංකල්පයකට පසුව ඉදි කරනු ලදුව කාලක සිට දුම්රිය ධාවනය නොකර අබලන් තත්ත්වයේ පවතින අනුරාධපුර සිට මිහින්තලය දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යළි …

හාවාගල කඳුවැටියට ගිති තබති

බෙලිහුල්ඔය අද්දර පිහිටි මනරම් හවාගල කඳු වැටියට ඊයේ(12) රාත්‍රී කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇත.අප වෙත වාර්තා වන අන්දමට මේ වන විට ඉන් අක්කර සිය ගණනක් විනාශ වී තිබේ.මේ වන විට පවත්නා වියළි කාලගුණය ගින්න පැතිර යාමට හේතුව බව කියති.වනයේ සතුන් දඩයම් කිරීම ආදී හේතූන් …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක

සිරිපා වන්දනා සමයක් අත ළඟටම පැමිණ තිබේ. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. අද වන විට අගනුවර ඇතුළු දිවයිනේ පළාත් හා ප්‍රදේශ බොහොමයක ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන් නල්ලතන්නිය හරහා වැටී තිබේ. 1884 වසරේ උඩරට දුම්රිය මාර්ගය හැටන් දක්වා දීර්ඝ කිරීමත් හැටන් සිට …

cartoonlogo

No posts found.

ethera-methra

bajari

ඉදිරි සාගතයකදි අපිට “බජිරි”ත් නැතිවේවිද?

මහ කන්නය වෙනුවෙන් ගොවීන්ගෙන් 80% ක් කුඹුරට ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කීවද ගොවි සංවිධාන පවසන්නේ කිහිප දෙනෙකු හැර බහුතරයක් තවමත් සිටින්නේ නිවෙස්වල බවය. එයට හේතුව රසායනික පොහොර නොමැතිවීමය. රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක නොමැතිවීමේ ප්‍රතිඵලය ගොයම් වෙනුවට ගොජිරි බජිරි ආදී වල් පැල හට ගැනීමත් ගොයම කෘමීන් කා දැමීමත් ය. එයට විකල්පයක් තවමත් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉදිරිපත් කර නැත. කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ හා වෙළෙද පොලේ තිබෙන …

rice

හෙට අනිද්දා සහල් කිලෝවක් කීයක් විතර වෙයිද ?

කාබනික පොහොර අර්බුදය මේ වන විට දිගින් දිගටම වර්ධනය වනු මිස විසඳෙන පිළිවෙතක් පෙනෙන්නට නොමැත. ජනාධිපතිවරයා ස්කොට්ලන්තයේ පැවැත්වෙන ලෝක දේශගුණික විපර්යාස සමුළුවට සහභාගි වූ අවස්ථාවේ පැවැසුවේ ලංකාව කාබනික පොහොරින් ස්වයංපෝෂිත වන රටක් බවට පරිවර්තනය කරනා බවය. ස්කොට්ලන්තයේදි ඔහු එසේ කීවද ලංකාවේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. මෙරට ගොවීහු ගොවිතැන පසෙකලා පාරට පැමිණ ඇත්තේ රසායනික පොහොර ඉල්ලමිනි. ජනාධිපතිවරයා කියන්නේ වී කිලෝවක මිල රුපියල් 150 ක් වන්නේ නම් තමන් කැමැති …

hethu

මිථ්‍යාවේ අලුත්ම ‘වර්ෂන්’ එක ළඟදීම! හේතුවාදියෙකුගෙන් අනාවැකියක්

මේ වන විට අපේ රට සමාජ, ආර්ථික සහ දේශපාලනමය වශයෙන් බරපතල අර්බුදයකට පත්ව ඇත. දැන් එළැඹී ඇති තත්වය අනුව රටේ ඉදිරි කල දවස කුමකින් කුමක් වේදැයි කිසිවකුටත් නිශ්චිතව කිව නොහැකි තත්වයක් එළැඹී තිබේ. එහෙත්, ගත වූ කාලය පුරාවටම අපගේ පෞද්ගලික, පවුල්මය වශයෙන් හෙට දවස සේම රටේ අනාගත කල දසාව ගැන කියමින් ජනකාන්ත බවට පත් ගුප්ත ශාස්ත්‍රඥ තාරුකාවෝ අද පෙර මෙන් ජන මාධ්‍ය වලින් අපට මුණ නොගැසෙති. මොවුන් …

tele

හොඳම නාඩගම් කාරයෝ ඇත්තේ ටෙලිතිරයේ ද? ආණ්ඩුවේද?

“කොහු මිටි හරස් කර ගැනීම”යනුවෙන් හඳුන්වන ජන වහරක් තිබේ.ඉන් හැඟවෙනුයේ ගෘගස්ථ අර්බුදයකි.මක් නිසා ද කොස්ස යනු කිසි විටෙකත් නිවසින් පිටතට නොගන්නා ගෘහ උපකරණයක් බැවිනි.කාලයක් පටන් දිනෙන් දින මෝරමින් පැමිණි ආණ්ඩුව ඇතුළේ තිබූ “කොහු මිටි හරස් කර ගැනීම” පසුගිය දා එළියට පැමිණියේ නොසිතු වාග් ප්‍රහාරයන් ද සමගිනි. ඒ ආණ්ඩුව නියෝජනය කරන සුළු ජාතික පක්ෂ නියෝජිතයන් හා තවත් කණ්ඩායම් කිහිපයක් පිටතට පැමිණ සමුළුවක් පැවැත්වීම නිසාවෙනි. මහජන මන්ත්‍රණ සභාව ලෙස …

vinivida

ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinividasayanaya

මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්

කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!