චිත්‍රපට, වේදිකා නාට්‍ය, සංගීත හා ප්‍රාසාංගික සංදර්ශන ප්‍රදර්ශනය සඳහා රජ ගාස්තු ඉහළ නඟී

ප්‍රසිද්ධ රැඟුම් පනත යටතේ ඕනෑම විදේශීය හා දේශීය චිත්‍රපට, වේදිකා නාට්‍ය, සංගීත හා ප්‍රාසාංගික සංදර්ශන මහජන ප්‍රදර්ශනයේ දී රජය අය කරන ගාස්තු සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.ජනමාධ්‍ය අමත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සිකුරාදා (අගෝස්තු 11)අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ සංශෝධනය සිදු …

මිනිසුන්ගේ නොමනා වැඩ නිසා තබ්බෝවේ අක්කර 300ක් විනාශයි

තබ්බෝව අභය භුමියේ ඇතිවු ගින්නකින් අක්කර 300 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව පුත්තලම දිස්ත්‍රීක් වන ජීවි සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා පවසයි. 11 දින දහවල් ඇතිවු මෙම ගිනි ගැනීම පැය 10 කට ආසන්න කාලයක් පුරා පැතිර ගිය බවත් වනජීවි නිළධාරීන්, තබ්බෝව යුද හමුදා …

ජල පාරිභෝගිකයින්ට විශේෂ දැනුම්දීමක්

පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති බව ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අජිත් පෙරේරා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා ජල පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියේ අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා පිරිපහදු කළ ජලය පාවිච්චියෙන් වැළකී සිටින ලෙසයි. එසේ නොවුනහොත් පරිභෝජනය …

සමනල වැවෙන් උඩවලව ජලාශයට නිකුත් කරන ජල ප්‍රමාණය අඩු කෙරේ

සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට මුදාහරින ජල ප්‍රමාණය අඩු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ටර්බයින වෙත ජලය රැගෙන යන මාර්ගයේ ජල මට්ටම අඩුවීම හේතුවෙන් සුළි ඇතිවීම මෙයට හේතුවයි. සමනල වැව ජලාශයේ සිට උඩවලව ජලාශය දක්වා ජලය ගෙන යන මාර්ගයේ සුළි ඇති වී තිබෙන …

කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට දීම ගැන මෝදි ගෙන් දොස්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කච්චතිවු දූපත පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය කොංග්‍රස් පක්ෂයට චෝදනා කොට ඇති අතර එම දූපත යළි ඉන්දියාවට ලබාගැනීම සඳහා තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් තමාට දිගින් දිගටම ඉල්ලීම් සිදුකරන බව ද වැඩිදුරටත් සඳහන් කර …

කොවිඩ් එන්නත නිසා කායික ආබාධ සංකූලතා ඇති වූ බවට තහවුරු වී නැහැ

කොවිඩ් 19 වෙනුවෙන් ලබා දුන් එන්නත් භාවිතයෙන් පසු එම එන්නත මුල් කොට විවිධ කායික ආබාධ සංකූලතා ඇති වූ බවට සමාජය පුරා පැතිර යන මතය පරීක්‍ෂණ මගින් තහවුරු වී නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කරයි.කොවිඩ් 19 එන්නත් භාවිතයෙන් පසු …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක

සිරිපා වන්දනා සමයක් අත ළඟටම පැමිණ තිබේ. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. අද වන විට අගනුවර ඇතුළු දිවයිනේ පළාත් හා ප්‍රදේශ බොහොමයක ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන් නල්ලතන්නිය හරහා වැටී තිබේ. 1884 වසරේ උඩරට දුම්රිය මාර්ගය හැටන් දක්වා දීර්ඝ කිරීමත් හැටන් සිට …

cartoonlogo

No posts found.

ethera-methra

doc1

අනියම් සබඳතා හදිසි හෘදයාබාධ වලට හේතුවක් ද?

අනියම් ලිංගික සබඳතා පවත්වමින් සිටිය දී හදිසි මරණවලට ලක් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු මාධ්‍ය මඟින් වරින් වර අසන්නට ලැබේ. හෝටල්, තානායම්, ආගන්තුක නිවාස, ලැගුම්හල් ආදියේ දී සිදු වන මෙම හදිසි මරණ සම්බන්ධයෙන් සිදු කරනු ලබන පශ්චාත් මරණ පරීක්ෂණ වල දී හෙළිවනුයේ එම මරණ සමහරක් හදිසි හෘදයාබාධ මුල් කොට සිදුව ඇති බව ය. එමෙන්ම එසේ මරණයට පත් වූ ඇතැම් දෙනකු ඒ වන විට අනියම් ලිංගික සබඳතා වල යෙදෙමින් …

පසට විස චීන පොහොරත් අපට භාර ගන්නට සිදුවේද?

ලක් ඉතිහාසයේ කිසිම දිනයෙක දක්නට නොතිබුණු අන්දමේ පොහොර අර්බුදයක් දැන් පැන නැඟී ඇත.එමෙන්ම එය මේ වන විට මහජන බැංකුව අසාදු ලේඛනයට යැවීමට තරම් ප්‍රබලවී තිබේ. ශ්‍රී ලංකාව එකවරම සියයට සියයකින් කාබනික ගොවිතැන සදහා හුවමාරු කිරීමත් සමග රටට අවශ්‍ය තරම් කාබනික පොහොර නොමැතිවීම මත කාබනික පොහොර ආනයනයට තීන්දු කෙරිණි. ඒ අනුව චීනයේ කින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගමෙන් කාබනික පොහොර ආනයනය කිරීමට ඇණවුම් යැවෙන්නේ කැබිනට් තීන්දුව ප්‍රකාශයට පත්වීමටත් පෙර පුදුමාකාර …

කෘෂි විද්‍යා මහාචාර්ය මාරඹේ පොහොර සමාගම් “ඒජන්ත” වරයෙක්ද?

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සියළු තනතුරුවලින් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය දා කටයුතු කළේය. එයට හේතුව ලෙස ඔහු සඳහන් කර සිටියේ රජයේ කාබනික පොහොර ව්‍යාපෘතිය විවේචනය කිරීම ය. එසේම රජයේ ප්‍රතිපත්ති විවේචනය කරමින් අමාත්‍යංශය තුළ කටයුතු කළ නොහැකි බව ද කෘෂිකර්ම ඇමතිවරයා ඔහුව ඉවත් කරමින් සදහන් කර තිබුණි. ඉන් නොනැවතුණු කෘෂිකර්ම අමාත්‍යාංශය ඔහු රසායනික පොහොර සමාගමක “ඒජන්තයෙකු” ලෙස කටයුතු …

kabanika

ජාතික අර්බුදයක් බවට පත් කාබනික වගාවට ලෝකයේ ලැබී ඇති තැන කුමක්ද?

‘කාබනික’ යන්න මේ දිනවල අපට නිතරම ඇසෙන වචනයක් බවට පත්ව හමාරය. ඒ කාබනික පොහොර, කාබනික වගාව ආදිය නිතරම පාහේ මාධ්‍යවලින් කියවෙන නිසාය. අප රටේ පමණක් නොව අග්නිදිග ආසියාවේම රටවල් බොහොමයක් කාබනික වගාව පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන්නට පටන් ගෙන තිබේ. වේගයෙන් වෙනස්වන වගා ක්‍රමවේද තුළ තිරසාරබව, පසේ සාරවත්බව සහ ජීව විද්‍යාත්මක විවිධත්වය ආරක්ෂා කරගැනීම සඳහා ඇති විකල්පයක් වන්නේ කාබනික වගාව ය. මුඩුබිම්වල පස නැවත සාරවත් කිරීමත් ජලය රඳාපැවැත්ම …

vinivida

ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinividasayanaya

මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්

කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!