අනුරාධපුර ඓතිහාසික උරුමය සුරැකෙන විශේෂ නීති සැකසෙයි

අනුරාධපුර ඓතිහාසික උරුමය සුරැකීම සඳහා වන ඊටම ආවේණික නව නීති පද්ධතියක් ගෙන එන බවත්, මහා විහාර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට විශේෂ කමිටුවක් පත් කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.මහා විහාර හා අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳව අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් ප්‍රමුඛ අටමස්ථානාධිකාරී …

පොල්තෙල් බද්දක් ලබන සතියේ සිට

ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ලබන සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික පොල්තෙල් ලීටරයක් සඳහා රුපියල් 25ක බද්දක් පැනවීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි. දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් …

ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතය ගැන විශේෂ විමර්ශනයක් – විගණකාධිපති දෙපාර්තමේන්තුව

ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා සඳහන් කළේ, මෑතකදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව ජාතික විගණන කාර්යාලය සිදුකළ විමර්ශනවලදී ප්‍රමිතියෙන් තොර සහ ලියාපදිංචි නොකළ ඖෂධ භාවිතය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වූ …

central-bank

ණය පොලී අනුපාත පහත දැමීමට පියවර

ප්‍රතිපත්ති පොලී අනුපාත අඩුකිරීමට සාපේක්ෂව සියලු ණය පොලී අනුපාත පහත දැමීමට වහා පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම්දී තිබේ. බලපත්‍ර ලාභී සියලුම බැංකු වෙත මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වෙයි. මෙසේ සිදු නොකරන බැංකු සම්බන්ධයෙන් පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවද …

කඳුකරයේ වතු ආශ්‍රිත ජනතාවට මෝදි ගෙන් රුපියල් මිලියන 3000ක මුදලක්

ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය සම්භවයක් ඇති කඳුකර වතු වගාව ආශ්‍රිත ජනතාවගේ සුභසිද්ධිය උදෙසා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් රුපියල් මිලියන 3000ක මුදලක් ලබාදීමට නියමිත බවත්, එම මුදල් කඳුකරයේ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂ්ත්‍රයේ දියුණුව සඳහා යෙදවීමට පියවර ගන්නා බවත් ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් හා ජල …

inflation

උද්ධමනය පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය ජූනි මස සියයට 10.8 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. මැයි මාසය සමඟ සසඳන ජූනි මස උද්ධමනය සියයට 11.3 කින් පහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.ජූනි මස …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

ඉස්සර “ගොඩේ”හා සරසවි සිසුන් ඊට කියන”ඩොටේ”

ලබන දෙසැම්බර් මාසයේ ගල්ගමුව ආශ්‍රිතව පැවැත්වීමට අප විසින් සංවිධානය කරනු ලබන සත්ව අහිංසා ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳව මම කැලණිය සරසවි සිසුවකුට කීවෙමි.ඒ ඔවුන් ද සත්ව හිමිකම් හා සුබසාධනය සම්බන්ධයෙන් සැලකිය යුතු මෙහෙවරක් කරන බැවිනි.”ගල්ගමුවේ නේද? හැබැයි ඉතින් ගල්ගමුව කියන්නේ හද්දා “ඩොටේ නේ” ඔහු ගත් කටටම අසා සිටියේ ය. ‘ඩොටේ’ යන්න නූතන …

cartoonlogo

No posts found.

ethera-methra

නරුමයන්ට වැඩි උරුමය හිමි අරුම පුදුම සමාජයක්

මේ දිනවල අපේ රට බරපතල ආර්ථික අවපාතයකට මුහුණ පා තිබේ. මෙම තත්වය දිගින් දිගටම පැවතීම බරපතල අහිතකර විපාක ඇති කරවන්නකි. මෙවන් ආර්ථික අවපාතයන් හි බලපෑම කෙමෙන් සමාජ දේහයේ සෑම “රෝම කූපයක්” කෙරෙහිම අහිතකර ලෙස බලපාන අන්දම ලොව පුරා ආර්ථික විද්‍යාඥයන් සේම සමාජ මානව විද්‍යාඥයන් විසින් දස දහස් වරක් ප්‍රත්‍යක්ෂ කරගෙන හිඳින සත්‍යයකි. නමුදු ඒ සම්බන්ධයෙන් අප සමාජය තුළ විද්‍යාත්මක කතිකාවක් ගොඩනැඟී තිබේ නම් ඒ ඉතා අල්ප වශයෙනි …

tea

තේ කඩයේ සිට පොදු වැසිකිලිය තෙක් පැතිරුණු පොඩි මිනිහාගේ පීඩනය

ආණ්ඩුව සිය සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරමින් භාණ්ඩ පාලන මිල සමාගම් වෙත පැවරුවේ ය. සහල් මිල පාලනයෙන් ඉවත් වෙමින් ඇරඹි ආණ්ඩුවේ ගමන් මඟ අතරමඟ නතර වී තිබෙන්නේ ඉන්ධන මිල අසල ය. ගෑස්, කිරි පිටි, තිරිඟු පිටි හා සිමෙන්ති මිල පාලනයෙන් ආණ්ඩුව ඉවත්වීමත් සමග භාණ්ඩ මිල නූල කැඩුණු සරුංගලයකට සමාන වී තිබේ. ගෑස් මිල ඉහළ යාම සියළුම පිසින ලද ආහාර මිල ඉහළ යාමට හේතුවිය. ප්ලේන්ටියේ සිට සියළුම ආහාර ද්‍රව්‍යයන්ගේ …

dayaamarasekara

ගොවියන් විපතට හෙළීම ජාතියේ හදවතට පිහියෙන් ඇනීමකි

හේතු කාරණා කුමක් වුවද මේ දිනවල ශ්‍රී ලංකාවේ සමස්ත ගොවි ජනතාවම තමන් ගේ ජීවන වෘත්තියට එල්ල වී ඇති බරපතල අවිනිශ්චිත බවක් හමුවේ දැඩි මානසික පීඩනයකට නතු වී සිටිති. රජයේ බලධාරීන් විසින් පවසන අන්දමට ගොවීන් මුහුණ දෙන මෙම අර්බුදයට හේතුව රටේ පොදු මහ ජනතාව වෙනුවෙන් රජය විසින් ගනු ලබන තීන්දු තීරණ කිහිපයකි. එහෙත්, කවර හෝ හේතුවක් මත මේ රටේ සමස්ත ගොවි ජනතාව මෙලෙස තදබල මානසික පීඩාවට පත් වීමට …

ele

“අලියාට ඇස තැබීමේ” කාබනික පොහොර ව්‍යාපෘතිය

පොටෑසියම් සල්ෆේට් පොහොර තොගයක් ඊයේ(13)ලිතුවේනියාවේ සිටි කොළඹ වරායට වෙගාරස් නම් නෞකාවෙන් ගෙන ආ බවත් ඒවා ඊයේ රාත්‍රියේම අම්පාර, මඩකලපුව, අනුරාධපුර, පොලොන්නෘව, කුරුණාගල, පුත්තලම, ත්‍රිකුණාමලය, හම්බන්තොට යන දිස්ත්‍රික්ක වලට යැවූ බවත් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අළුත්ගමගේ ඊයේම තම ෆේස් බුක් පිටුවේ සටහනක් තබා තිබිණ.එහෙත් ඊට ප්‍රතිචාර දැක් වූ සමහරකු කියා සිටියේ පොටෑසියම් සල්ෆේට් යනු රසායනික සංයෝගයක් බව ය. කෙසේ හෝ එවන් පාඨක ප්‍රතිචාර හමුවේ තම ෆේස් බුක් සටහන කිහිප …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

ශරීරයේ තිබෙන වෙනස්කම් හඳුනාගෙන රෝග වැළඳිය හැකි දැයි පරික්ෂා කර ගත හැකි ක්‍රම

අපේ ශරීරයේ ඇතිවන කුමන ⁣හෝ වෙනස්කමක් ඇතැම් විට යම් රෝගයක ආරම්භය විය හැකිය. නමුත් බොහෝවිට අප මේ සුළු සුළු වෙනස්කම් පිළිබඳව උනන්දු වන්නේ නැත. මෙය රිදුමක් කැක්කුමක් වැනි ඕනෑම දෙයක් විය හැකි අතර එය තදබල නැත්නම් අප කරන්නේ “ඒ ගැන නොතකා හැරීම ය. නමුත් මෙවැනි ශාරීරික වෙනස්කම් පිළිබඳව හැම විටම නොසලකා හැරිය යුතු නොවේ. ඒවා පිළිබඳ ඔබට යම් අවබෝධයක් ඇත්නම් ඉදිරියේදී ඇතැම් විට හට ගත හැකි බරපතළ රෝගයක් පවා කල් තියා හඳුනා ගැනීමට හැකි වනු …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!