කඳුකරයේ වතු ආශ්‍රිත ජනතාවට මෝදි ගෙන් රුපියල් මිලියන 3000ක මුදලක්

ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය සම්භවයක් ඇති කඳුකර වතු වගාව ආශ්‍රිත ජනතාවගේ සුභසිද්ධිය උදෙසා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් රුපියල් මිලියන 3000ක මුදලක් ලබාදීමට නියමිත බවත්, එම මුදල් කඳුකරයේ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂ්ත්‍රයේ දියුණුව සඳහා යෙදවීමට පියවර ගන්නා බවත් ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් හා ජල …

inflation

උද්ධමනය පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය ජූනි මස සියයට 10.8 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. මැයි මාසය සමඟ සසඳන ජූනි මස උද්ධමනය සියයට 11.3 කින් පහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.ජූනි මස …

කොළඹ යාපනය අතර සැප කෝච්චියක්

කොළඹ යාපනය අතර සුඛෝපභෝගී දුම්රියක් ලබන 01වැනිදා සිට ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.පළමු පන්තියේ මැදිරි 8 කින් හා දෙවැනි පන්තියේ මැදිරි 2 කින් නව දුම්රිය සමන්විත වේ.දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ සෑම දිනකම රාත්‍රි 10 ට කොළඹින් සහ යාපනයෙන් පිටත්වන දුම්රිය පසුදා අළුයම 6 …

බුත්තල සහ මොණරාගල ප්‍රදේශයේ භූ කම්පනයක්

බුත්තල සහ මොණරාගල ප්‍රදේශයේ සුළු භූ කම්පනයක් සිදුව තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. එය රික්ටර් මාපකයේ 2.6ක කුඩා කම්පනයක් බවයි එම කාර්යාංශය පැවසුවේ. අද (21) පෙරවරු 9.06 ට පමණ මෙම භූ චලනය සිදුව තිබේ …

ඉන්ධන කෝටාව ලබන මාසයේ සිට යළිත් ඉහළට

ඉන්ධන කෝටාව ලබන මාසයේ සිට ඉහළ දැමීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරි මාස 6 සඳහා ඉන්ධන ආනයනය සැලැස්ම සහ සැපයුම සම්බන්ධයෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමග සමාලෝචනය කළ බව …

ජනපති අද ඉන්දියාවට

දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත ය.දෙරට අතර සමාජ ආර්ථික සහයෝගීතාව තව දුරටත් වර්ධනය කෙරෙන එකඟතාවයන් රැසකට මෙම සංචාරයේ දී මුල පිරෙන බව සඳහන් ය.ජනපති වරයා නොමැති කාලය තුළ රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

ඉස්සර “ගොඩේ”හා සරසවි සිසුන් ඊට කියන”ඩොටේ”

ලබන දෙසැම්බර් මාසයේ ගල්ගමුව ආශ්‍රිතව පැවැත්වීමට අප විසින් සංවිධානය කරනු ලබන සත්ව අහිංසා ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳව මම කැලණිය සරසවි සිසුවකුට කීවෙමි.ඒ ඔවුන් ද සත්ව හිමිකම් හා සුබසාධනය සම්බන්ධයෙන් සැලකිය යුතු මෙහෙවරක් කරන බැවිනි.”ගල්ගමුවේ නේද? හැබැයි ඉතින් ගල්ගමුව කියන්නේ හද්දා “ඩොටේ නේ” ඔහු ගත් කටටම අසා සිටියේ ය. ‘ඩොටේ’ යන්න නූතන …

cartoonlogo

No posts found.

ethera-methra

වප් මඟුල ද ලොප් වෙයි; පොහොර හිඟය උග්‍රම අතට

මෙවර මහ කන්නය සඳහා වන කිසිම පොහොරක් මෙය ලියන අද(13) වන දා උදේ වන තුරුත් ගොවි ජන සේවා මධ්‍යස්ථාන වලට ලැබී නැත. මෙම තත්වය යටතේ මෙතෙක් ගොවි ජනතාව හා සමීප සම්බන්ධයක් ගොඩ නඟා ගෙන සිටි කෘෂි නිලධාරීන්ට ද ගොවීන්ට මුහුණ දීමට නොහැකි වී තිබේ. ගොවි-කම්කරු යන්න යුගල පදයක් වුව ද ගොවියා කම්කරුවාට වඩා අතිශයින් ඉවසිලිවන්ත ජන කොටසක් බව පවසන කෘෂි නිලධාරීහු ගොවියන් මෙසේ ප්‍රකෝප කර ගැනීම අතිශය …

කාර් එක ගෙදර දමා කතුන් තෙරපෙන බස් වල වැඩට ආ කන්තෝරු ලොක්කා

ප්‍රධාන නගරයක පිහිටි ප්‍රමුඛතම ආයතනයක වැදගත් තනතුරක් දැරූ පෙරේරා මහතා පනස් වියැති දෙදරු පියෙකි. රාජකාරිය සම්බන්ධයෙන් මනා කැපවීමක් ඇති ඔහු තම ආයතනය තුළ කිසිවකු සමඟ හෝ විශේෂ දැන හැඳුනුම්කම් පැවැත්වූවෙක් ද නොවී ය. මුළු කාර්ය මණ්ඩලයෙන් තුනෙන් දෙකකටත් වඩා විවිධ වයස් පරාසයන්ට අයත් කාන්තාවන් වුවද ඇතැම් ප්‍රධානීන් මෙන් ඒ කිසිදු කාන්තාවකට අයුතු බලපෑමක් තබා අයුතු විහිළුවක් වත් නොකළ ඉතා විනයවත් නිලධාරියෙකු ලෙස ද පෙරේරා මහතාට ආයතනය තුළ …

Naughty Boy Films

ආණ්ඩුව භාණ්ඩ මිල පාලනයෙන් ඉවත් වීම පන්තිය චණ්ඩි කොලුවෙකුට බාර දී ටීචර් ගෙදර යාමක්

රටක අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල පාලනය සහ නියාමනය බලයේ සිටින රජයක මූලික වගකීමක් හා යුතු කමකි.එහෙත් වත්මන් රජය තමන් සතුව තිබූ මිල පාලනය කිරීමේ අයිතිය අදාල සමාගම් වෙත පවරා තිබේ. ඒ ජනතාව අන්ත අසරණභාවයට පත් කරමිනි. පසුව සමාගම් කිරි පිටි පැකැට්ටුවේ මිල ඉහළ දමමින් ආරම්භ කළ මිල වැඩි කිරීමේ ක්‍රියාන්විතය වේගයෙන් ඉදිරියට ඇදී ආවේ ගෑස්, සිමෙන්ති හා පාන් පිටි මිල ද ඉහළ දමමිනි. අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල …

ලෙඩුන්ට බෙහෙත් ලියන දොස්තරලාට කියා ගොවීන්ට පොහොරත් ලියවා ගත්තාද?

මහ කන්නය ආරම්භ වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණකි. නැගෙනහිර පළාතේ වී ගොවියෝ මහ කන්නය කලින්ම ආරම්භ කරති. ඔක්තෝම්බර් 15 දා සිට ඔවුහු මහ කන්නය සඳහා වැඩට බසිති. අම්පාර, මඩකලපුව ගොවියන් එසේ ගොවිතැන් ආරම්භ කරද්දී ඒ මඟ යමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවියෝ ද මෙම මස අවසානයට ළගා වෙද්දී මහ කන්නය ආරම්භ කරති. වී ගොවිතැන පමණක් නොව එළවළු ඇතුළු අනෙකුත් කෘෂි බෝග වෙනුවෙන් ද මහ කන්නය පවතී. අතීතයේ මහ …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

ශරීරයේ තිබෙන වෙනස්කම් හඳුනාගෙන රෝග වැළඳිය හැකි දැයි පරික්ෂා කර ගත හැකි ක්‍රම

අපේ ශරීරයේ ඇතිවන කුමන ⁣හෝ වෙනස්කමක් ඇතැම් විට යම් රෝගයක ආරම්භය විය හැකිය. නමුත් බොහෝවිට අප මේ සුළු සුළු වෙනස්කම් පිළිබඳව උනන්දු වන්නේ නැත. මෙය රිදුමක් කැක්කුමක් වැනි ඕනෑම දෙයක් විය හැකි අතර එය තදබල නැත්නම් අප කරන්නේ “ඒ ගැන නොතකා හැරීම ය. නමුත් මෙවැනි ශාරීරික වෙනස්කම් පිළිබඳව හැම විටම නොසලකා හැරිය යුතු නොවේ. ඒවා පිළිබඳ ඔබට යම් අවබෝධයක් ඇත්නම් ඉදිරියේදී ඇතැම් විට හට ගත හැකි බරපතළ රෝගයක් පවා කල් තියා හඳුනා ගැනීමට හැකි වනු …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!