රිලවුන් ගේ චීන ගමන ඇනහිටියි

රිලවුන් චීනයට අපනයනය කිරීම කිසිසේත් සිදු නොකරන බව වනජීවී දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණය හමුවේ අද(26) ප්‍රතිඥාවක් ලබා දෙමින් දැනුම් දුන්නේය.රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමේ තීරණය බල රහිත කරන්නැයි ඉල්ලමින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් අධිකරණය විසින් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම කළ අතර.එසේ අප රටේ රිලවුන් චීනයට අපනයනය …

ලබන 5 වැනිදා සිට ලිට්‍රෝ ගෑස් මිල තවත් පහළට

ලබන මස 5 වැනිදා සිට ලිට්‍රෝ ගෑස් මිල තවදුරටත් අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (26) පැවසීය.ඒ පිට පිටම සිවුවැනි වරටත් මිල අඩු කිරීමක් ලෙසිනි.ලිට්‍රෝ ගෑස් මිල අවසන් සංශෝධනයේදී කිලෝග්‍රෑම් 12.5 ගෑස් සින්ඩරයක මිල රුපියල් 452 කින් අඩු වූ අතර …

බැංකු ගනුදෙනුකරුවන් ට දැනුම්දීමක්

දීර්ඝ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කළ ද ජනතාවට අත්‍යවශ්‍ය බැංකු කටයුතු සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු මහ බැංකු අධිපතිවරයා, “මේ බැංකු නිවාඩුව ප්‍රකාශයට පත් කිරීම තුළින් කිසිම ආකාරයක බැංකුවල ගනුදෙනුවලට විශේෂයෙන් …

‘අස්වැසුම’ ගැන තොරතුරු 1924 අංකයෙන්

‘අස්වැසුම’ සමාජ සුබසාධන ප්‍රතිලාභ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සදහා 1924 හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.එම අංකය සදුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.00 සිට පස්වරු 5.00 දක්වා ක්‍රියාත්මක වේ. ‘අස්වැසුම’ සමාජ සුබසාධන වැඩසටහන සම්බන්ධ අභියාචනා සහ විරෝධතාවයන් දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පෞද්ගලිකවම වුවත් භාරදිය හැකි …

පළාත් පාලන මැතිවරණය ගැන සාකච්ඡාවක්

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්කර ඇති නාමයෝජනා අහෝසි කිරීමේ යෝජනාව පිළිබඳව සාකච්ඡා ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. ඉදිරි සති කිහිපය තුළ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය …

වැග්නර් කුලී හමුදාව රුසියාවෙන් ඉවත්වෙයි

ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂින්කෝ සමග ඇතිකර ගත් එකඟතාවයකට අනුව වැග්නර් කුලී හමුදාව රුසියාවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.වැග්නර් හමුදා ප්‍රධානී යෙව්ගනී ප්‍රිගොෂින් ප්‍රකාශ කර ඇත්තේ ලේ වැගිරීම් වැළැක්වීම සඳහා සිය හමුදා කණ්ඩායම් ආපසු හැරී යන බවය.වැන්ගර් කුලී සේනාංක යනු යුක්‍රේනය තුළ රුසියානු හමුදා වෙනුවෙන් මෙහෙයුම්වල නිරත …

arumasi-puwath

ඔබ රූපවාහිනියෙන් රස විඳින රියලිටි ෂෝ ගැන තව ටිකක් දැන ගන්න කැමතිද ?

ටෙලිනාට්‍ය, ප්‍රවෘත්ති, වාර්තා වැඩසටහන්, චිත්‍රපට වැනි සාම්ප්‍රදායික වැඩසටහන් නරඹන්නට සතුටක් නොමැති බොහෝ ප්‍රේක්ෂකයන් අතර ඉතා ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව ඇති රූපවාහිනි වැඩසටහන විශේෂයක් බවට පත්ව ඇත්තේ ‘රියැලිටි වැඩසටහන්’ හෙවත් ‘රියැලිටි ෂෝ’ (Reality Shows) ය. අපේ රටේ ද රූපවාහිනී නාලිකා සියල්ලම පාහේ කලින් කලට විවිධාකාර රියැලිටි වැඩසටහන් ඉදිරිපත් කරනු දක්නට ලැබෙන අතර ඇතැම් නාලිකා අඛණ්ඩව නියමිත කාලවකවානු ඔස්සේ වසර ගණනාවක් තිස්සේ මේවා ඉදිරිපත් කරනු දැක ගත හැකිය. අප රටේ රියැලිටි වැඩසටහන් ලෙස වැඩි වශයෙන්ම පාහේ ඉදිරිපත් කෙරෙන්නේ ගායනා වැඩසටහන්ය. ඇතැම් නාලිකාවලින් විවිධ දක්ෂතාවයන් උරගා බලන රියැලිටි වැඩසටහන් …

urumayaka asiriya

ඉස්සර “ගොඩේ”හා සරසවි සිසුන් ඊට කියන”ඩොටේ”

ලබන දෙසැම්බර් මාසයේ ගල්ගමුව ආශ්‍රිතව පැවැත්වීමට අප විසින් සංවිධානය කරනු ලබන සත්ව අහිංසා ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳව මම කැලණිය සරසවි සිසුවකුට කීවෙමි.ඒ ඔවුන් ද සත්ව හිමිකම් හා සුබසාධනය සම්බන්ධයෙන් සැලකිය යුතු මෙහෙවරක් කරන බැවිනි.”ගල්ගමුවේ නේද? හැබැයි ඉතින් ගල්ගමුව කියන්නේ හද්දා “ඩොටේ නේ” ඔහු ගත් කටටම අසා සිටියේ ය. ‘ඩොටේ’ යන්න නූතන …

cartoonlogo

No posts found.

ethera-methra

මීහරකා කියන්නේ අපේ ජාතියේ ගෞරවය හිමිවිය යුතු සතෙක්-ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ

“මීහරකා” යන වදන අද වන විට මිනිසුන් සඳහා වැඩිපුරම යෙදෙන අවභාවිතාවක් බවට පත්ව තිබේ. එහෙත්, එය බරපතල දෝෂ දර්ශනයට ලක් කෙරෙන විද්වතකු අපට හමුවිය. ඒ ජාතික කෞතුකාගාර සහ කැලණිය විශ්ව විද්‍යාලයීය පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂ සහ ශ්‍රී ලංකා විද්‍යාඥයන් ගේ සභාවේ සමාරම්භක ලේකම් ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහයන් ය. ඔහු පවසනුයේ සිංහල ජාතිය සංකේතනය කිරීම පිණිස සිංහ සංකේතයක් යෙදීම අරුත් සුන් දෙයක් බවත් ඒ සඳහා අතිශය උචිත සත්වයා …

/ එතෙර – මෙතෙර
muwapowwa

ඇමරිකානු සමාගම් පිඹුරු ග්‍රහණයට නතු වූ යුගදනවි මුව පොව්වාට කුමක් වේද?

ඇමරිකානු සමාගම් කටට වැටුණු යුගදනවි මුව පොව්වාට කුමක් වේද?කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ හිමිකාරීත්වයෙන් 40% ක් ඇමරිකාවේ ෆෝට්රස් එනර්ජි සමාගමට අලෙවි කිරීමට රජය කටයුතු කර තිබේ. ඒ එම විදුලි බලාගාරයේ මහා භාණ්ඩාගාරය සතු 50% ක කොටස් අයිතියෙන් 40% කි. 2007 වසරේ ඉදිකිරීම් ඇරඹූ කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයෙන් මෙරට ජාතික පද්ධතියට විදුලිය එක් කෙරුණේ 2008 වසරේ දෙසැම්බර් මස 08 දා සිට ය. දැවිතෙල් මගින් විදුලිය ජනනය කෙරෙන අතර …

/ එතෙර – මෙතෙර
daya

සමාජ කඩතොළු බව අතරින් මතු වූ ‘රාජකීය වෛද්‍යවරයා’

“රාජකීය වෛද්‍යවරයා” යන නමින් සමාජයේ බොහෝ දෙනකුගේ දැන හැඳුනුමට ලක්ව සිටි ඒලියන්ත වයිට් මහතා හතලිස් අට වන වියේ දී කොවිඩ් ආසාදනයට ලක් වීමෙන් අකල් මරණයකට ලක් විය. වත්මන් සමාජයේ බොහෝ දෙනකු හට ඒලියන්ත වයිට් යන නාමය අසන්නට ලැබුණේ ඔහු මහින්ද රාජපක්‍ෂ මහතා ජනපතිව සිටිය දී ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා වශයෙන් සමාජය හමුවේ පෙනී සිටි බැවිනි. එදා මෙදා තුර රාජ්‍ය නායක කාරකාදීන් හට ඕනෑ තරම් පෞද්ගලික හා පවුල් වෛද්‍ය …

/ එතෙර – මෙතෙර

රජය ගොවීන්ට ගොවිතැන එපා කරවන්නේ ගොවි බිම් කොල්ලයකටද?

සාගත වසංගත යන වදන් බොහෝ විට එක් ව යෙදෙයි.එමෙන්ම වත්මන් කොවිඩ් වසංගතයත් සමග සාගතයක පෙරමඟ සලකුණු ආණ්ඩුවේ ක්‍රියාමාර්ග තුළින් පහළ වෙමින් තිබේ. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර හඳුන්වාදීමට රජය ගත් ක්ෂණික ක්‍රියාමාර්ග මීට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත. එසේම වී ගොවියාට මෙන්ම එළවළු ගොවියාට ද සිය අස්වැන්නට නිසි මිලක් නොමැතිවීම මෙයට මූලික වූ තවත් කාරණයකි. යළ කන්නය පටන් ගත් පසුව රසායනික පොහොර තහනම් කිරීමට රජය තීරණය කිරීම නිසා …

/ එතෙර – මෙතෙර

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

ශරීරයේ තිබෙන වෙනස්කම් හඳුනාගෙන රෝග වැළඳිය හැකි දැයි පරික්ෂා කර ගත හැකි ක්‍රම

අපේ ශරීරයේ ඇතිවන කුමන ⁣හෝ වෙනස්කමක් ඇතැම් විට යම් රෝගයක ආරම්භය විය හැකිය. නමුත් බොහෝවිට අප මේ සුළු සුළු වෙනස්කම් පිළිබඳව උනන්දු වන්නේ නැත. මෙය රිදුමක් කැක්කුමක් වැනි ඕනෑම දෙයක් විය හැකි අතර එය තදබල නැත්නම් අප කරන්නේ “ඒ ගැන නොතකා හැරීම ය. නමුත් මෙවැනි ශාරීරික වෙනස්කම් පිළිබඳව හැම විටම නොසලකා හැරිය යුතු නොවේ. ඒවා පිළිබඳ ඔබට යම් අවබෝධයක් ඇත්නම් ඉදිරියේදී ඇතැම් විට හට ගත හැකි බරපතළ රෝගයක් පවා කල් තියා හඳුනා ගැනීමට හැකි වනු …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව
vinivida

මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත සිංහරාජ අඩවියේ වැසි වනාන්තර මහ පරිමාණයෙන් විනාශ කරයි

සිංහරාජ වන රක්ෂිතය ලෙස ආරක්ෂිත තත්ත්වයට පත් කර ඇති වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 36475 ක් වන අතර ආකාර දෙකක වැසි වනාන්තර මෙලෙස රක්ෂිත තත්ත්වයට පත් …

/ හරිත දනව්ව

rasagagula

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

ආලියා භාත්, ක්‍රිති සැනොන්, අල්ලු අර්ජුන් ජාතික සිනමා සම්මාන දිනති

ඉන්දියාවේ ජාතික සිනමා සම්මාන උළෙල එරට වඩාත්ම පිලිගැනීමට පාත්‍ර වූ සිනමා උළෙලකි. මෙම උළෙලේ දී සම්මානයට පාත්‍ර වීම සිනමා කලාකරුවෝ විශාල ගෞරවයක් ලෙස සලකති. 69 වැනි ඉන්දියානු ජාතික සිනමා උළෙල …

/ රසගඟුල

latest gossips

සැබෑ දහම වෙනුවට බොරු දහම් විකුණන භික්ෂුන් ගැන බුදු හිමියන් දෙසූ බණක් – කදුරුපොකුණේ සුමංගල හිමි

ත්‍රිපිටක පොත පතට අනුව බුදුන් වහන්සේ විසින් භික්ෂූන් හෝ උපාසක උපාසිකාවන් “පින්වත්”යන වදන පෙරටු කොට ආමන්ත්‍රණය කොට තිබේ දැයි අප ගේ සාමනේර හිමි වරුන් සහ දහම් පාසල් සිසුන් කිහිප වරක්ම අපගෙන් අසා තිබේ.ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අප සෑම විටෙක්ම පවසා ඇත්තේ සමස්ත ත්‍රිපිටකයේ කිසිදු තැනක බුදුන් වහන්සේ කිසිවකුත් පුණ්‍යවන්ත හෙවත් …

/ පහන් ටැඹ

බුදුන් ගේ අණ නොතකා භික්ෂූන් ගාථා පිරිත් සින්දු කරන විටත් සාධු කියමුද? – කදුරුපොකුණේ සුමංගල හිමි

මේ දිනවල රට පුරා විහාස්ථාන වලින් ශබ්ද වාහිනී මගින් විසුරුවා හැරෙන ආගමික පුද පූජා  සම්බන්ධ එක්තරා විශේෂත්වයක් අනාවරණය වෙමින් තිබේ. එනම් ඇතැම් භික්ෂුන් විසින් පාලි  ගාථා පාඨ, පිරිත් ආදිය ගීත ස්වරයෙන් ගායනා කිරීම ය. එමෙන්ම ඉන් මතු වන ශබ්ද මාධූර්යය කෙරෙහි යමකු ප්‍රිය මනාප වීමට ද බැරි කමක් නැත. ජනතා …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

ග්‍රහ අපලත් කොවිඩ් වගේ – හේම ශ්‍රී අමරසිංහ

ග්‍රහ අපල වශයෙන් දැක්වෙන තත්වයන් කෙරෙහි අතීත සමාජය තුළ නොපැවැති බියක් වර්තමානයේ දක්නට තිබේ. විශේෂයෙන් පාප ග්‍රහයකු වශයෙන් සමාජයේ දැන හැඳුනුමට ලක්ව හිඳින සෙනසුරුගේ නම ඇසීමට පවා ඇතැමෙක් බිය වෙති. මේ සඳහා වන ප්‍රධාන හේතු දෙකකි. ඉන් පළමු වැන්න අතීත මිනිසාට සාපේක්ෂව නූතන සමාජයේ බොහෝ දෙනකු තුළ ලෞකිකත්වය කෙරෙහි පවත්නා …

error: Content is protected !!