පඬු කරඳ පැළ 25 ක් මාර්ග සංවර්ධන අධිකාරියට

කෲඩියා සිලනිකා හෙවත් පඬු කරඳ පැළ 25 ක් සිටුවීම සඳහා ඊයේ (12 දා) මාර්ග සංවර්ධන අධිකාරියට ලබාදුන් බව ගම්පහ උද්භිද උද්‍යානයේ අධ්‍යක්‍ෂ රුවිනි ගෝමස් මහත්මිය කියා සිත්යි.ගම්පහ උද්භිද උද්‍යාන පැළ තවානේ පමණක් තවත් කෲඩියා සිලනිකා පැළ 20 ක් පමණ පවතින බවත් ගෝමස් මහත්මිය පවසයි. මේ …

පසුගිය වසර දෙක හමාර තුළ මිනිස් අලි ගැටුමින් අනුරපුර වන අලි 208 කට දිවි අහිමි වෙයි

පසුගිය වසර දෙක හමාර තුළ මිනිස් අලි ගැටුමින් අනුරපුර වන අලි 208 කට දිවි අහිමි වෙයි මිනිස් වන අලි ගැටුම හේතුවෙන් පසුගිය වසර දෙක හමාරක කාලසීමාව තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් වන අලින් 208ක් හා මිනිසුන් 87ක් මරණයට පත්ව ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තාවලින් අනාවරණය …

ත්‍රිරෝද රථ හැඩ වැඩ කෙරෙන ගාස්තු නියම කෙරේ

ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කිරීම සහ අලංකරණය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගාස්තු ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මේ යටතේ ත්‍රීරෝද රථ පිටුපසින් ඉනිමඟක් සවි කිරීම සඳහා අය කරන ගාස්තුව රුපියල් 1000 කි. ඉදිරිපස තනි ලාම්පුව වෙනුවට ලාම්පු දෙකක් සවි කිරීම සඳහා රුපියල් 2500 ක් …

sinhala news 24

හෙට සිට දින 3ක් රට පුරා විශේෂ මෙහෙයුමක්

නිවාස, පාසල්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ ආගමික ස්ථාන පරීක්ෂාවට ලක්කිරීමේ විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් හෙට (13) සිට දින තුනක් දිවයින පුරා ක්‍රියාත්මකයි. මෙය සඳහා යුද හමුදාව, පොලිසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහභාගීත්වයෙන් පැවැත්වේ. ගතවූ මස හය තුළ දිනපතා ඩෙංගු රෝගීන් 400 ඉක්මවා වාර්තා වුවත් මේ …

latest news sri lanka in sinhala

ප්‍රවාහන බලපත්‍ර නැතිව බස් ධාවනය කළොත් දඩය ලක්ෂ 5යි

රවාහන බලපත්‍ර නැතිව මඟී ප්‍රවාහන බස් ධාවනය කරන පුද්ගලයන්ට එරෙහිව දැනට නියම කර ඇති රුපියල් 10,000ක දඩ මුදල රුපියල් ලක්ෂ 5ක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා වන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය …

මහින්දට බලය දෙන්න ජනතාව බලා ඉන්නවා

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රටේ බලය ලඟදීම අත්පත් කර ගන්නා බවත් මහින්ද රාජපක්ෂ මහතාට බලය ලබා දීමට ජනතාව සූදානමින් සිටින බව ද කියා සිටියේය.එමෙන්ම මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ගන්නේ ද පොදුජන පෙරමුණ බවත් ඔහු පැවසීය.ලේකම්වරයා මේ බව …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

ඉස්සර “ගොඩේ”හා සරසවි සිසුන් ඊට කියන”ඩොටේ”

ලබන දෙසැම්බර් මාසයේ ගල්ගමුව ආශ්‍රිතව පැවැත්වීමට අප විසින් සංවිධානය කරනු ලබන සත්ව අහිංසා ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳව මම කැලණිය සරසවි සිසුවකුට කීවෙමි.ඒ ඔවුන් ද සත්ව හිමිකම් හා සුබසාධනය සම්බන්ධයෙන් සැලකිය යුතු මෙහෙවරක් කරන බැවිනි.”ගල්ගමුවේ නේද? හැබැයි ඉතින් ගල්ගමුව කියන්නේ හද්දා “ඩොටේ නේ” ඔහු ගත් කටටම අසා සිටියේ ය. ‘ඩොටේ’ යන්න නූතන …

cartoonlogo

No posts found.

ethera-methra

“අපි තමයි හොඳටම කළේ”කියන්නට රජය වී මෝල් හිමියන්ට ඉඩ දුන්නේ ඇයි?

සහල් සඳහා පාලන මිලක් ඇති කෙරුණේ සහල් මිල දිගින් දිගටම ඉහළ යාම හේතුවෙනි. සහල් පාලන මිලට වඩා වැඩියෙන් විකුණුව හොත් දඬුවම් කිරීම වෙනුවෙන් වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා නව නීති ද ගෙන එනු ලැබීය. පවතින පාරිභෝගික ආරක්ෂණ පනතට සංශෝධනයක් කරමින් ඔහු සහල් සඟවන සහ සහල් වැඩි මිලට විකුණන වෙළෙඳුන්ගෙන් අය කරනු ලබන දඩය වැඩි කිරීමට පියවර ගත්තේය. සහල් සඟවන පිරිසට හා වැඩි මිලට විකුණන පිරිසට අය කරන …

/ එතෙර – මෙතෙර

සමාජ තරාතිරමකින් තොරව අකුණු පහර එල්ල වන අකුණු සමයක් ආයිත් ඇවිත්

යමෙකු සම්බන්ධයෙන් කළ හැකි බරපතලම සාප කිරීම වනුයේ ‘හෙන ගහපන්’ යන්න ය. එමෙන්ම හෙන හත යනු ඒ සාප කිරීමේ උච්චතම අවස්ථාව ය. හෙන හෙවත් අකුණු පහරින් මිය යන්නේ බරපතල පාප කර්ම සිදුකළවුන් බවට ජන විශ්වාසයක් තිබේ.එහෙත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරන කාලය තුළ පුරා දස වසරක් තිස්සේ උතුරු පළාත හැරුණු කොට දිවයිනේ අන් සෑම ප්‍රදේශයකම සිදු වූ අකුණු අනතුරු සම්බන්ධ ස්ථානීය පරීක්ෂණ කරමින් ඒවාට හේතු විමසූ මට …

/ එතෙර – මෙතෙර

“දැන් සැපද?”කතාව කුරිරු සරදමක් වේද?

කිරි පිටි, ගෑස්, තිරිගු පිටි, සහල් මෙන්ම සිමෙන්ති මිල ද වැඩි කිරීමට රජය සැලසුම් කරමින් සිටියි. රජයේ ජීවන වියදම් කමිටුව රැස්වී මේ තීරණය ගත්තේ ඉකුත් සතියේ ය. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජීවන වියදම් කමිටුවේ දී මෙම තීරණය ගෙන තිබුණි. මෙම තීරණය ප්‍රකාරව කිරි පිටි කිලෝවක් රුපියල් 200 කින් ඉහළ යනු ඇත. 12.5 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක් රුපියල් 550 කින් ඉහළ යාමට නියමිත ය. තිරිඟුපිටි රුපියල් 10 …

/ එතෙර – මෙතෙර

මීහරකා කියන්නේ අපේ ජාතියේ ගෞරවය හිමිවිය යුතු සතෙක්-ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ

“මීහරකා” යන වදන අද වන විට මිනිසුන් සඳහා වැඩිපුරම යෙදෙන අවභාවිතාවක් බවට පත්ව තිබේ. එහෙත්, එය බරපතල දෝෂ දර්ශනයට ලක් කෙරෙන විද්වතකු අපට හමුවිය. ඒ ජාතික කෞතුකාගාර සහ කැලණිය විශ්ව විද්‍යාලයීය පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂ සහ ශ්‍රී ලංකා විද්‍යාඥයන් ගේ සභාවේ සමාරම්භක ලේකම් ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහයන් ය. ඔහු පවසනුයේ සිංහල ජාතිය සංකේතනය කිරීම පිණිස සිංහ සංකේතයක් යෙදීම අරුත් සුන් දෙයක් බවත් ඒ සඳහා අතිශය උචිත සත්වයා …

/ එතෙර – මෙතෙර

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

ශරීරයේ තිබෙන වෙනස්කම් හඳුනාගෙන රෝග වැළඳිය හැකි දැයි පරික්ෂා කර ගත හැකි ක්‍රම

අපේ ශරීරයේ ඇතිවන කුමන ⁣හෝ වෙනස්කමක් ඇතැම් විට යම් රෝගයක ආරම්භය විය හැකිය. නමුත් බොහෝවිට අප මේ සුළු සුළු වෙනස්කම් පිළිබඳව උනන්දු වන්නේ නැත. මෙය රිදුමක් කැක්කුමක් වැනි ඕනෑම දෙයක් විය හැකි අතර එය තදබල නැත්නම් අප කරන්නේ “ඒ ගැන නොතකා හැරීම ය. නමුත් මෙවැනි ශාරීරික වෙනස්කම් පිළිබඳව හැම විටම නොසලකා හැරිය යුතු නොවේ. ඒවා පිළිබඳ ඔබට යම් අවබෝධයක් ඇත්නම් ඉදිරියේදී ඇතැම් විට හට ගත හැකි බරපතළ රෝගයක් පවා කල් තියා හඳුනා ගැනීමට හැකි වනු …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!