ඇමති වරුන්ට චෝදනා කරනවා මිසක් කවුරුත් සෞඛ්‍ය අර්බුදයට විසඳුම් සොයන්නේ නෑ
ඇමති වරුන්ට චෝදනා කරනවා මිසක් කවුරුත් සෞඛ්‍ය අර්බුදයට විසඳුම් සොයන්නේ නෑ අමාත්‍යවරුන්ට චෝදනා කිරීම මිස කිසිවකුවත් මතුව තිබෙන සෞඛ්‍ය අර්බුදයට විසඳුම් සෙවීමක් සිදු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි බාර දී ඇති විශ්වාස භංගය සම්බන්ධයෙන් අදහස් …
ආගමික ස්ථානවල දේපළ වත්කම් සොයනවා
ආගමික ස්ථානවල දේපළ වත්කම් සොයනවා දේපළ බෞද්ධ සිද්ධස්ථාන ඇතුළු රට තුළ ඇති සියලුම ආගමික ස්ථානවල වත්කම් සහ දේපළ පිළිබඳ සංගණයක් සිදුකිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ.මහානායක හිමිවරුන් ඇතුළු සියලු ආගමික නායකයින්ගේ එකතතාව මත අමාත්‍යංශයේ ආගමික කටයුතු දෙපාර්තුමේන්තු මේ සම්බන්ධයෙන් තොරතුරු …
සමනල වැවෙන් ගොවිතැනට ජලය ඉල්ලා ඇඹිලිපිටියේ උද්ඝෝෂණ
ඇඹිලිපිටිය ආශ්‍රිත ගොවි බිම් විශාල ප්‍රමාණයක් නියඟයට ගොදුරු වීම හේතුවෙන් ජල විදුලි උත්පාදන පිණිස වෙන් කොට ඇති සමනල වැවෙන් වගාවන්ට අවශ්‍ය ජලය ලබාදෙන ලෙස ඉල්ලමින් අද(24) ඇඹිලිපිටිය නගර මධ්‍යයේ උද්ගෝෂණයක් පැවැත්විණි.සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ මහවැලි රාජ්‍ය සංවිධාන එකමුතුව මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබූ අතර …
පිටි මිල අඩු වුණත් පාන් මිල එහෙමමයි
ප්‍රීමා සමාගම තිරිඟු පිටි මිල රුපියල් 10 කින් අඩු කළ මුත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි.ඔහු වැඩිදුරටත් පවසනුයේ මීට සති කිහිපයකට පෙර බේකරි නිෂ්පාදන මිල අඩු කළ බැවින් යළි …
දුම්රිය විදුලි බලවේග ධාවනාගාර සේවකයින්ගේ වර්ජනයෙන් මාර්ග රැසක දුම්රිය ප්‍රමාදයක්
විදුලි බලවේග ධාවනාගාර සේවකයින් ඊයේ(23) දහවල් සිට ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් මාර්ග රැසක දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අතිකාල කප්පාදුව, උසස්වීම් ලබා නොදීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් වර්ජනය ක්‍රියාත්මක වෙයි. ඒ හේතුවෙන් අද උදෑසන ධාවනය වීමට නියමිත කාර්යාල දුම්රිය 11ක් අවලංගු …
අනුරාධපුර ඓතිහාසික උරුමය සුරැකෙන විශේෂ නීති සැකසෙයි
අනුරාධපුර ඓතිහාසික උරුමය සුරැකීම සඳහා වන ඊටම ආවේණික නව නීති පද්ධතියක් ගෙන එන බවත්, මහා විහාර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට විශේෂ කමිටුවක් පත් කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.මහා විහාර හා අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳව අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් ප්‍රමුඛ අටමස්ථානාධිකාරී …
උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?
වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …
දරුවන්ගේ බත් කැවීමේ මඟුලට ඉඳුල් කටගෑම ලෙස නිගරු කරන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ
වර්තමාන සමාජය නවීන සිතුම් පැතුම් වලින් පොහොසත් යැයි බොහෝ දෙනකු සිතති.එහෙත් එය පූර්ණ සත්‍යයක් නොවේ.අපේ සමාජයේ බොහෝ දෙනෙක් තාමත් අන්ධානුකරණයෙන් ගතානුගතික බවේ එල්බ ගෙන සිටිති.මේ ඒ සඳහා වන කෙටි නිදසුනකි. සුබ නැකැත් සාදවා ගැනීමට ජ්‍යොතීර්වේදීන් වෙතට පැමිණෙන පිරිස් අතරින් තරුණ සහ මැදිවියේ අඹු සැමියන් සැලකිය යුතු පිරිසක් පැමිණෙනුයේ තම බිළිඳු …
No posts found.
මුතුරාජවෙල පල්ලි හතරක් ඇතුලට බෝම්බ බයක් ගෙනාවේ ඇයි?
බෝපිටිය කතෝලික දේවස්ථානය ඇතුළු පල්ලි හතරකට ඉකුත් සතියේ පැමිණි නාවුක හමුදා නිලධාරීන් කියා සිටියේ ඒවාට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවය. එම නිසා නාඳුනන කිසිවෙකුත් පල්ලියට ඇතුළත් කර නොගන්නා ලෙසද එම පණිවුඩයෙන් කියැවිණි.නාවුක හමුදා නිලධාරීන් පල්ලියට පැමිණෙන අවස්ථාවේ බෝපිටිය කතෝලික දේවස්ථාන භාරකාර නිමල් ජයන්ත පියතුමන් නොසිටි බැවින් පණිවුඩය දී තිබුණේ එහි සිටි පිරිසකට ය. නාවුක හමුදා නිලධාරින් බෝපිටිය පල්ලිය වෙත පැමිණ කියුදේ ගැන නිමල් ජයන්ත පියතුමන් එම නිලධාරීන්ගෙන් …
ඇඳිරි නීතිය ඉවත් වීම ගැන “ඔබට සතුටුද දැන්?”
මාසයකට වැඩි කාලයක් පැවැති නිරෝධායන ඇඳිරි නීතිය ඊයේ (01) අලුයම 4.00 න් අවසන් විය. සාමාන්‍යයෙන් ඇඳිරි නීතියක් පැනවූ පසු ජනතාව නිවසට කොටුවන බැවැන් ඇඳිරි නීතිය ඉවත්වීම යනු ඔවුන්ට පස්වනක් ප්‍රීතියක් ඇති කරන්නකි. නමුත් මෙවර ජනතාවට එවැනි පස්වනක් ප්‍රීතියක් ඇතිවූ බවක් පෙනෙන්නට නැත. අනික මඟ තොට දී වුව ඉකුත් සතියට වඩා ලොකු වෙනසක් දැකිය හැකි වූයේ ද නැත.මන්ද නිරෝධායන ඇඳිරී නිතිය ද මේ වන විට වලංගු නොවන නීතියක් …
නිල නොලත් ජාතික වාජීකරණ ශාඛය-වැල්පෙනෙල
රෝගීන් තමන්ට වැළඳී ඇති රෝග සම්බන්ධ නොයෙකුත් කරුණු, තොරතුරු, විස්තර අසා දැන ගන්නේ තමන් ප්‍රතිකාර ලබන වෛද්‍යවරුන් ගෙනි. එහෙත්, ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු නොදත් තවත් රහසක් තිබේ. එනම් සෑම වෛද්‍යවරයකුම එක් එක් රෝගය හා සම්බන්ධ විවිධ, විෂම රෝග ලක්ෂණ පිළිබඳව තමන් ගෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන් ගෙන් ද යම් දැනුමක්, අවබෝධයක් ලබන බව ය. වෛද්‍යවරයකු ගේ සායනික අත්දැකීම් මත පදනම් වන වෘත්තීය නිපුණත්වය වර්ධනය කරගැනීම පිණිස එය බෙහෙවින් …
“අපි තමයි හොඳටම කළේ”කියන්නට රජය වී මෝල් හිමියන්ට ඉඩ දුන්නේ ඇයි?
සහල් සඳහා පාලන මිලක් ඇති කෙරුණේ සහල් මිල දිගින් දිගටම ඉහළ යාම හේතුවෙනි. සහල් පාලන මිලට වඩා වැඩියෙන් විකුණුව හොත් දඬුවම් කිරීම වෙනුවෙන් වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා නව නීති ද ගෙන එනු ලැබීය. පවතින පාරිභෝගික ආරක්ෂණ පනතට සංශෝධනයක් කරමින් ඔහු සහල් සඟවන සහ සහල් වැඩි මිලට විකුණන වෙළෙඳුන්ගෙන් අය කරනු ලබන දඩය වැඩි කිරීමට පියවර ගත්තේය. සහල් සඟවන පිරිසට හා වැඩි මිලට විකුණන පිරිසට අය කරන …
ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …
බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …
මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්
කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …
No posts found.
No posts found.
.
බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන
මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …
සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද
අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …
සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන
වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …
බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!
මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …
කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?
මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …
මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම
මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …
කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව
මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …
ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ
තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …