කඳුකරයේ වතු ආශ්‍රිත ජනතාවට මෝදි ගෙන් රුපියල් මිලියන 3000ක මුදලක්

ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය සම්භවයක් ඇති කඳුකර වතු වගාව ආශ්‍රිත ජනතාවගේ සුභසිද්ධිය උදෙසා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් රුපියල් මිලියන 3000ක මුදලක් ලබාදීමට නියමිත බවත්, එම මුදල් කඳුකරයේ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂ්ත්‍රයේ දියුණුව සඳහා යෙදවීමට පියවර ගන්නා බවත් ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් හා ජල …

inflation

උද්ධමනය පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය ජූනි මස සියයට 10.8 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. මැයි මාසය සමඟ සසඳන ජූනි මස උද්ධමනය සියයට 11.3 කින් පහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.ජූනි මස …

කොළඹ යාපනය අතර සැප කෝච්චියක්

කොළඹ යාපනය අතර සුඛෝපභෝගී දුම්රියක් ලබන 01වැනිදා සිට ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.පළමු පන්තියේ මැදිරි 8 කින් හා දෙවැනි පන්තියේ මැදිරි 2 කින් නව දුම්රිය සමන්විත වේ.දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ සෑම දිනකම රාත්‍රි 10 ට කොළඹින් සහ යාපනයෙන් පිටත්වන දුම්රිය පසුදා අළුයම 6 …

බුත්තල සහ මොණරාගල ප්‍රදේශයේ භූ කම්පනයක්

බුත්තල සහ මොණරාගල ප්‍රදේශයේ සුළු භූ කම්පනයක් සිදුව තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. එය රික්ටර් මාපකයේ 2.6ක කුඩා කම්පනයක් බවයි එම කාර්යාංශය පැවසුවේ. අද (21) පෙරවරු 9.06 ට පමණ මෙම භූ චලනය සිදුව තිබේ …

ඉන්ධන කෝටාව ලබන මාසයේ සිට යළිත් ඉහළට

ඉන්ධන කෝටාව ලබන මාසයේ සිට ඉහළ දැමීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරි මාස 6 සඳහා ඉන්ධන ආනයනය සැලැස්ම සහ සැපයුම සම්බන්ධයෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමග සමාලෝචනය කළ බව …

ජනපති අද ඉන්දියාවට

දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත ය.දෙරට අතර සමාජ ආර්ථික සහයෝගීතාව තව දුරටත් වර්ධනය කෙරෙන එකඟතාවයන් රැසකට මෙම සංචාරයේ දී මුල පිරෙන බව සඳහන් ය.ජනපති වරයා නොමැති කාලය තුළ රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක

සිරිපා වන්දනා සමයක් අත ළඟටම පැමිණ තිබේ. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. අද වන විට අගනුවර ඇතුළු දිවයිනේ පළාත් හා ප්‍රදේශ බොහොමයක ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන් නල්ලතන්නිය හරහා වැටී තිබේ. 1884 වසරේ උඩරට දුම්රිය මාර්ගය හැටන් දක්වා දීර්ඝ කිරීමත් හැටන් සිට …

cartoonlogo

No posts found.

ethera-methra

ඉස්ලාම් භක්තිකයන් ආදාහනයට බය ඇයි ? -වෛද්‍ය සයිඩ් රෆයිඩීන් සුව විරු කතාවට පසු වදනක්

කොවිඩ් ආසාදනයෙන් මිය ගිය අප රටේ සිව් වන වෛද්‍යවරයා වන වෛද්‍ය සයිඩ් රෆයිඩීන් ගේ අවසන් කටයුතු මඩකලපුවේ ඔඩ්ඩමාවඩි කොවිඩ් සුසාන භූමියේ දී ඉස්ලාමීය ආගමික සම්ප්‍රදායක් අනුව පසුගිය 16 දා සිදු කෙරුණා. වෛද්‍ය සයිඩ් රෆයිඩීන් රජයේ වෛද්‍ය වෘත්තියෙන් විශ්‍රාම ගෙන සිටි කෙනෙක්. නමුත් දැන් පවතින කොවිඩ් වසංගතය හමුවේ වෛද්‍ය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟතාව හේතුවෙන් ඔහු නැවත ස්වේච්ඡාවෙන් සේවයට බැඳී තිබුණා. වෛද්‍ය රෆයිඩීන් කොවිඩ් මාරකයාට ගොදුරු වන්නේ ඒ …

/ එතෙර – මෙතෙර

නූපන් දරුවන්ට කේන්දර හැදීම හෙවත් මන්නාරම් තෙල් වලින් විදෙස් ණය ගෙවීම

ලංකාවේ තෙල් ගවේෂණවලින් මේ වන විට සොයාගෙන ඇති ඛනිජ තෙල් හා ස්වාභාවික ගෑස් අලෙවි කිරීමෙන් මෙරට සමස්ත විදේශ ණය පියවා ගත හැකි බවත් ණය පියවීමෙන් පසුවද ඩොලර් බිලියන 133.5 ක් රටට ඉතිරිවන බවත් බලශක්ති ඇමති උදය ගම්මන්පිල පසුගිය දා ප්‍රකාශ කළේය.මෙය ඉතා ආස්වාදනීය ප්‍රකාශයකි. ශ්‍රී ලංකා මුහුදු තීරණයේ තෙල් තිබෙන බවට මුලින්ම ප්‍රකාශ වූවේ 1970 දශකයේ මැද භාගයේ සමගි පෙරමුණු රජය සමයේය.එවක එය ජනතාවට අතිශය ආශ්වාදනීය පුවතක් …

/ එතෙර – මෙතෙර

“බඹර පදමේ” සිට “බලු පදම” තෙක් වෙරි මත ගැන නොදත් කතා

මත්පැන් පානය හෙවත් බීමත් කම සම්බන්ධයෙන් වරින් වර නොයෙකුත් සමාජ කතිකාවන් පැන නැඟී තිබේ. වරින් වර විවිධාකාර ස්වරූපයෙන් පැන නඟින එම කතිකාවන් සම්බන්ධ අලුත්ම සමාජ අවධානය වන්නේ උසස් සමාජ තත්වයන් හිමි සමාජයේ වැදගත් නිලතල දරන්නවුන් පවා මත්පැන් පානයෙන් පසු විෂමාචාරී හැසිරීම් පළ කරන්නේ ඇයි යන්න ය. උසස් සමාජ තත්වය, නිලතල ආදිය මිනිසා විසින් ගොඩනඟා ගත් ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය ආදී කෘත්‍රිම ආරෝපණ මත පදනම් වන්නකි. එහෙත්,මත්පැන් බීම නිසා …

/ එතෙර – මෙතෙර

කොළඹ තරුණ පෙළ ෆයිසර් එන්නතම ඉල්ලන්නේ ඇයි?

කොළඹ නගරයේ තරුණ තරුණියන් ෆයිසර් එන්නත ඉල්ලා සිටින බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි පසුගිය දා ප්‍රකාශ කළේය. ෆයිසර් එන්නතින් වැඩි ආරක්ෂාවක් ඇතැයි පවතින පදනම් විරහිත මතය හේතුව මත මෙලෙස ඔවුන් එම එන්නත ඉල්ලා සිටින බව වෛද්‍ය විජයමුණි ප්‍රකාශ කරයි.අනූ හත් දහසක් පමණ වන කොළඹ තරුණ ජනගහනයෙන් පහෙන් එකකට වඩා ඔවුන්ට දුන් සයිනොෆාම් චීන එන්නත ලබාගෙන නැත.ඔහු එසේ කීවත් ඊට වඩා වෙනත් කාරණයක් තරුණ …

/ එතෙර – මෙතෙර

vinivida

ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinividasayanaya

මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්

කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!