ආහාර විස වී 100ක් රෝහලේ

නල්ලතන්නිය ලක්ෂපාන තේවතුයායේ කෝවිලක වාර්ෂික තේරු උත්සවයට පැමිණි හින්දු බැතිමතුන්ට ලබා දුන් දන්සලේ ආහාර විස වි 100 කට ආසන්න පිරිසක් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පවසයි. මෙම පිරිස අතර කුඩා ළමයින් හා වතු කම්කරු කාන්තාවන් හා පිරිමින් පිරිසක් සිටිති. ඊයේ (07) දන්සැලේ ආහාර …

දින දෙකක් සුරා සැල් වහයි

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයිනේ සියලු සුරාසල් ලබන 12 සහ 13 දිනවල වසා තැබෙන බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි. සුරා සල් වසා තැබෙන කාලයේදී නීති විරෝධී මත්පැන් වැටලීම් දැඩි කරන බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ ගුණසිරි මහතා පැවසීය. මේ සඳහා නිලධාරින් තුන් සියයක් පමණ …

උඩරට නැටුම් කලාව ආරක්ෂා කිරීමට ජනපතිගෙන් කමිටුවක්

සාම්ප්‍රදායික උඩරට නැටුම් කලාව ආරක්ෂා කරගැනීම සඳහා කමිටුවක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ගේ හමුවකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි. මේ සඳහා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ඇතුළු අදාළ ආයතන නියෝජනය වන අයුරින් මෙම …

අප්‍රියෙල් 14 වන දා වැලිකඩ සිරබත් වෙනුවට කිරිබත්;කිරිබතට සහල් කිලෝ හත් සියයක්

මෙවර සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් ලබන 14 වැනිදා විශාලතම කිරිබත වැලිකඩ බන්ධනාගාරයේ සකස් කීරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.එදින වැලිකඩ බන්ධනාගාර මුලුතැන්ගෙහි එම කිරිබත පිළියෙල කිරීමට සැලසුම් කර ඇත.සහල් කිලෝ 700කින් යුතු එම කිරිබත සකස් කිරීමට බන්ධනාගාර රැඳවියන් හතළිස් දෙනෙකු පමණ එක් කර …

සුරා සල් වසන 12,13 දෙදින තුළ නීති විරෝධී මත්පැන් වැටලීම් වැඩි කෙරේ

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයිනේ සියලු සුරාසල් ලබන 12 සහ 13 දිනවල නීති විරෝධී මත්පැන් වැටලීම් ජාලය පුළුල් කරන බවත් ඒ සඳහා නිලධාරින් තුන් සියයක් පමණ යෙදවෙන බවත් සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ ගුණසිරි මහතා පවසයි.මේ අතර මත්පැන් මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව නීති විරෝධී …

කාඩ්පත් නොමැතිකම හේතුවෙන් රියදුරු බලපත්‍ර ලක්ෂ ගණනක් ගොඩ ගැසෙයි

කාඩ්පත් නොමැතිකම හේතුවෙන් රියදුරු බලපත්‍ර ලක්ෂ පහක් පමණ නිකුත් කිරීමට නොහැකිව ගොඩ ගැසී ඇති බව මෝටර් රථ දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් එම බලපත්‍ර නිකුත් කිරීමට තවත් මාස දෙකක් පමණ ගතවනු ඇතැයි එහි කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසීය …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

දරුවන්ගේ බත් කැවීමේ මඟුලට ඉඳුල් කටගෑම ලෙස නිගරු කරන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

වර්තමාන සමාජය නවීන සිතුම් පැතුම් වලින් පොහොසත් යැයි බොහෝ දෙනකු සිතති.එහෙත් එය පූර්ණ සත්‍යයක් නොවේ.අපේ සමාජයේ බොහෝ දෙනෙක් තාමත් අන්ධානුකරණයෙන් ගතානුගතික බවේ එල්බ ගෙන සිටිති.මේ ඒ සඳහා වන කෙටි නිදසුනකි. සුබ නැකැත් සාදවා ගැනීමට ජ්‍යොතීර්වේදීන් වෙතට පැමිණෙන පිරිස් අතරින් තරුණ සහ මැදිවියේ අඹු සැමියන් සැලකිය යුතු පිරිසක් පැමිණෙනුයේ තම බිළිඳු …

ethera-methra

vinivida

2024 වසර ගැන මීට වසර පන්සීයකට පෙර පළ වූ නොස්ට්‍රඩෑමුස් අනාවැකි සැබෑ වේද?

අතීතයේ ජීවත් වූ ප්‍රකට ප්‍රංශ ජාතික අනාවැකි කරුවකු වූ ‘නොස්ට්‍රඩෑමුස්’ පිළිබඳ ඔබ අසා තිබෙනවා විය හැකිය. අසා නොමැති අය ද සිටින්නට පුළුවන. 1503 වසරේ දී ප්‍රංශයේ උපත ලද මොහු ප්‍රකටව ඇත්තේ ජ්‍යොතිෂඥයකු, වෛද්‍යවරයකු සහ විශේෂයෙන් අනාවැකි කරුවකු ලෙසිනි. ඔහු විශේෂයෙන් ලෝකයේ ප්‍රසිද්ධියට පත් වූයේ ඔහු විසින් රචිත Les Propheties නම් කෘතිය නිසාය. මෙහි පද හතරකින් යුක්ත යම්කිසි කාව්‍යමය ස්වභාවයකින් යුක්ත පැදි 941ක් තිබේ. ඒ කාව්‍යවල අඩංගු වන්නේ …

ආගමේ නාමයෙන් දිවි නසා ගැනීම් දාමයක ඇරඹුමක්?

බුදු දහම මුල් කොට ගත් සැබෑ විමුක්ති මාර්ගය හඳුන්වා දෙමින් ඒ සම්බන්ධ දේශන පවන්වන්නකු වශයෙන් ඇතැමුන් අතරේ ප්‍රකටව සිටි 46 හැවිරිදි මහප්පු කෝරළලාගේ රුවන් ප්‍රසන්න ගුණරත්න පසුගිය දෙසැම්බර් 28 වන දා තමන් විසින් මාසයකට රුපියල් 150,000ක් මුදලක් ගෙවා හෝමාගම මාකුඹුර ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගෙන සිටි දෙමහල් නිවසේ දී උග්‍ර වසක් ශරීරගත කරගෙන මිය ගොස් තිබිණ. ඉකුත් 30 දින ඔහු ගේ අවමඟුල් කටයුතු සිදු කරන ලද්දේ …

vinivida

දැන් අප ඉදිරියේ ඇති ප්‍රබල දේශපාලන හිඩැස වටහා ගනිමු – සුනිල් කන්නන්ගර හිටපු කොළඹ රත්නපුර අම්පාර මහ දිසාපති

2024 අවුරුද්ද ගහෙන් වැටුණු එකාට ගොනා ඇනපු කතාව අපේ ජන වහරේ එන මසුරං කියුමකි.2024 අවුරුද්ද ද ජාතියේ එකක් වන බව ජනවාරි පළමු වෙනිදාම ඔප්පු කර පෙන්නුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ආණ්ඩුවයි.ඒ ඛනිජ තෙල් මිල හා ගෑස් මිල නැවත වැඩි කිරීමෙනි. ඛනිජ තෙල් හා ගෑස් මිල වැඩිවීම ආණ්ඩුවේ වැට් බදු වැඩිකිරීමේ ප්‍රතිපලයකි.මිට සමගාමීව විදුලිය ජලය දුරකථන ඇතුලත් සංනිවේදන, ප්‍රවාහන ආදී සේවාවන් මෙන්ම භාණ්ඩවල ද මිල තවත් වටයකින් ඉහළ යනු …

vinivida

ජංගම දුරකථන මිල සහ සේවා ගාස්තු ඉහළ නැංවීම එච්චර හොඳ සෙල්ලමක් නොවේ

සියලුම ආකාරයේ ජංගම දුරකථන වල මිල ගණන් මේ වන විට ඉහළ නංවා තිබේ. ජංගම දුරකථන අලෙවි සහ විකුණුම්කරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් පසුගිය දා සඳහන් කළේ වැට් බද්ද සියයට 18%කින් ඉහළ දැමීම නිසා මෙම තීරණය ගෙන ඇති බවකි. ඒ අනුව 2024 ජනවාරි 01 වන දා සිට ජංගම දුරකථනයක මිල සියයට 35%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බව ද හෙතෙම කීය.මෙම මිල ඉහළ යාමත් සමග ජංගම දුරකථන වෙළෙඳපොළේ …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්

කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

සමාජ ජාල වල සැරිසැරූ සංවේදී සේයාරුවක් ගැන බොහෝ දෙනෙක් නොදත් කතාව

කුඩා දැරියක් බෝනික්කකු වඩාගෙන සිටින ආකාරයට සුනඛ පැටවකු වඩාගෙන සිටින ඡායාරූපයක් පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් තිබිණි. මෙයට විවිධ ආකාරයේ අදහස් රැගත් comments ට රාශියක් දැකිය හැකි විය. බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ එහි පසුබිම් කතාව කුමක්දැයි පසුගිය දා සොයා ගියෙමි . ඒ පිළිබඳව විමසා බලද්දී පසුබිම් කතාවට අවතීර්ණ වීමට පෙර, පිවිසුම් කතාවක් …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!