බිත්තරයක් රුපියල් 36 යි බිත්තර ආප්පයක් රුපියල් 120යි

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්දියාවෙන් ආනයනික බිත්තර මිල අඩු කිරීමට තීරණය කර තිබේ.ඒ අනුව බිත්තරයක නව මිල රුපියල් 36 ක් ලෙස සටහන් ව තිබේ.නමුත් මේ දක්වාම මෙම වාසිය පාරිභෝගිකයන් වෙතට ගොස් නැතැයි සමාජයෙන් චෝදනා එල්ල වන අතරේ ඇතැම් බොජුන් හල් වල තවමත් බිත්තර ආප්පයක් …

nowater

පානීය ජලය නොමැතිව පවුල් 2927කට අයත් පුද්ගලයන් 9866ක් පීඩාවට

පවතින නියං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජලය නොමැතිව පවුල් 2927කට අයත් පුද්ගලයන් 9866ක් පීඩාවට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. ඉන් වැඩිම බලපෑමක් ගම්පහ දිස්ත්‍රික්කයට සිදුව ඇති බවත් එම මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 2351ක 7053ක පිරිසක් පානීය ජලය නොමැතිව නියඟයෙන් …

ඇහැලේපොළ වලව්ව දළදා මාලිගාවට

ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාව වෙත පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2024-2-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයන් පරිදි ඇහැළේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීම සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශවයන් සමඟ සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස …

මෙන්ඩිස් සහ සමාගම් අධ්‍යක්ෂවරු 3කට වරෙන්තු

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක(3,555,488,597.00) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාලත් ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා නියෝග කළේය. දේශීය ආදායම් කොමසාරිස්ජෙනරාල්වරයා පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙසේ වරෙන්තු නිකුත් කරනු ලැබුවේ අර්ජුන් ජෝසප් ඇලෝසියස් …

දුමින්ද ලසන්ත මහින්ද ශ්‍රීලනිප තනතුරු වලින් ඉවත් කිරීමට එරෙහි වාරණ නියෝගයක්

දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න හා මහින්ද අමරවීර මහත්වරුන් යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් ඊයේ (01) වාරණ නියෝගයක් නිකුත් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉහත සඳහන් තිදෙනා ඉවත් කළ ද …

අදත් තැනින් තැන වැසි

අද(02) දිනයේ බස්නාහිර, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි. මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ අතරවයඹ සහ මධ්‍යම …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

දරුවන්ගේ බත් කැවීමේ මඟුලට ඉඳුල් කටගෑම ලෙස නිගරු කරන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

වර්තමාන සමාජය නවීන සිතුම් පැතුම් වලින් පොහොසත් යැයි බොහෝ දෙනකු සිතති.එහෙත් එය පූර්ණ සත්‍යයක් නොවේ.අපේ සමාජයේ බොහෝ දෙනෙක් තාමත් අන්ධානුකරණයෙන් ගතානුගතික බවේ එල්බ ගෙන සිටිති.මේ ඒ සඳහා වන කෙටි නිදසුනකි. සුබ නැකැත් සාදවා ගැනීමට ජ්‍යොතීර්වේදීන් වෙතට පැමිණෙන පිරිස් අතරින් තරුණ සහ මැදිවියේ අඹු සැමියන් සැලකිය යුතු පිරිසක් පැමිණෙනුයේ තම බිළිඳු …

ethera-methra

ඊශ්‍රායල-හමාස් යුද්ධය පොලොවෙන් යටටත් පැතිරෙයි ද?

මේ වනවිටත් බිහිසුණු ආකාරයෙන් ඉදිරියට යමින් ඇති ඊශ්‍රායල-හමාස් යුද්ධය තවමත් කෙරෙමින් ඇත්තේ පොලොවෙන් මතුපිට ය. ඒ ගුවන් ප්‍රහාර සහ ගොඩබිම් ප්‍රහාර හරහා ය. නමුත් තව ටික දිනකින් එය පොලොවෙන් යටටත් පැතිරෙනු ඇත් ද යන සැකයක් මේ වනවිට බොහෝ නිරීක්‍ෂකයන් සහ යුද විශේෂඥයන් තුළ ඇති වෙමින් තිබෙන ආකාරයක් පෙනේ. මෙම යුද්ධය පොලොවෙන් යටට යන්නේ කෙසේදැයි සමහර විට ඔබ තුළ කුතුහලයක් ඇති වීමට පිලිවන. පලස්තීන ගාසා තීරයේ සිට ක්‍රියාත්මක …

අද සමහරු අවුකන බුදුන්ගෙත් කරේ යන්න හදනවා – ජ්‍යෙෂ්ඨතම ශ්‍රී ලාංකේය ප්‍රතිමා කලා විශේෂඥ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ

පසුගිය නොවැම්බර් 26 දා ලෝක ප්‍රකට අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරු පෙරවීමේ අසම්ප්‍රදායික ක්‍රියාවක් සමාජ ජාලා මගින් වේගවත්ව ව්‍යාප්ත වූයේ මෑත භාගයේ කිසියම් සිදුවීමක් සම්බන්ධයෙන් ලැබුණු ඉහළම ජන අවධානයක් හිමි කර දෙමිනි. පසුව ඒ සම්බන්ධයෙන් අවුකන රජ මහා විහාරාධිපති ශාස්ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති හිමිපාණන් ප්‍රකාශ කර සිටියේ වත්තල ප්‍රදේශයේ පදිංචි ලියොන් අමරනන්ද නම් විශේෂඥ වෛද්‍යවරයකු ඇතුළු පිරිසක් එවන් චීවර පූජාවකට අවසර ඉල්ලා සිටි අතර තමන් ඒ සඳහා අවසර ලබා දුන් …

කතුරු මිතුරු සිනහව අතුරින් මතුවන සැබෑ කඳුළු කතාවට කාලීන පසු වදනක්

මේ දිනවල සාර්ථක ලෙසින් තිරගත වන ප්‍රවීණ රංගනවේදී ගිරිරාජ් කෞෂල්‍ය අධ්‍යක්ෂණය කළ “කතුරු මිතුරු” මතුපිටින් හාස්‍යෝත්පාදක සිනමා කෘතියකි. එහෙත්, එහි අරුමය නම් නූතන සමාජයේ පවත්නා බරපතල ඛේදනීය තත්වයක් කේන්ද්‍ර කරගනිමින් ඒ හාස්‍යෝත්පාදක සිනමා කෘතිය නිර්මාණය වී තිබීමය. විශ්වවිද්‍යාල දෙකකින් උපාධි සහතික හිමි කර ගත් තරුණයකු සහ තරුණියක වර්තමානයේ රැකියාවක් සොයා ගැනීමට නොහැකිව තම පියවරුන් ගේ සාම්ප්‍රදායික ජිවන වෘත්තීන් වන ඇඳුම් මැසීමේ සහ කොණ්ඩය කැපීමේ සවයං රැකියා වලට …

නරේන්‍ද්‍ර මෝදි තුන්වැනි වරටත් අගමැති වන ලකුණු

ඉන්දියාවේ පහළ වූ ප්‍රබලම දේශපාලන නායකයකු ලෙස සැලකෙන නරේන්‍ද්‍ර මෝදි අඛණ්ඩව තුන්වැනි වතාවටත් එරට අගමැති වීමට යන ලකුණු පහළ වී තිබේ. පසුගිය කාලයේ පවත්වා තිබූ විවිධ ජනමත සමීක්‍ෂණවලින් මේ බව අනාවරණය වී තිබිණි. නමුත් මේ කාරණය වඩාත් හොඳින් තහවුරු කරන සිදුවීමක් ද පසුගිය දා සිදු විය. එනම් ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත පහක පවත්වන ලද ප්‍රාන්ත සභා මැතිවරණවලින් ඔහුගේ භාරතීය ජනතා පක්‍ෂය කැපී පෙනෙන ජයග්‍රහණ හිමි කර ගැනීම යි …

vinivida

ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinividasayanaya

මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්

කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

ගෙදර දොර සුරතලුන් ගේ ලොම් වලින් රෝග බෝවන කතාව බොරුවක්!

ගෙදර දොර ඇති දැඩි කරන සුනඛයන් බළලුන් ආදී සුරතල් සතුන්ගේ ලොම් නිසා රෝග වැළඳෙන බව සමාජය තුළ ඇති ප්‍රචලිත මතයකි.ඇතැම් වෛද්‍ය වරුන් තුළ පවා මෙම දුර්මතය පවතින බව පෙනෙයි.සමහරු මේවා”මාරාන්තික රෝග” ලෙස ද හඳුන්වති.නමුත් සුනඛයන් සහ බළලුන් ඇති කිරීම මිනිස් ශිෂ්ඨාචාරයේ අනාදිමත් කාලයක් දක්වා දිව යන්නකි.යම් ආකාරයකින් සුනඛයන් බළලුන් ආදී සුරතල් සතුන්ගේ ලොම් නිසා රෝග …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!