අද ගිගුරුම් සහිත වැසි

අද (05) සවස 2න් පමණ පසු බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නවතම නිවේදනය නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි. වයඹ පළාතේත් මන්නාරම සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී …

මෛත්‍රීපාල ශ්‍රීලනිපය භාර අරන් පක්ෂයේ මන්ත්‍රීවරු එකසිය හතලිස් හතර දෙකට බැස්සුවා

තමන් එදත් අදත් නියම ශ්‍රී ලංකා කාරයින් බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපය භාරගත් පසු පක්ෂයේ මන්ත්‍රීවරු 144 දෙනා 02 දක්වා බැස්ස වූ බවත් පක්ෂය රස්තියාදුකාරයන්ගේ තැනක් බවට පත් කළ බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය. මේ තත්වය තවදුරටත් ඉවසිය නොහැකි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැදිහත්වී …

අවුරුද්දට ගමේ යන්න ලංගමයෙන් අතිරේක බස්

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා ජන ජනතාව වෙනුවෙන් හෙට (05) සිට අතිරේක බස් රථ සේවාවන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පවසයි.අගනුවර හා තදාසන්න ප්‍රදේශවල වෙසෙන ජනතාවට ගම්බිම් බලා යෑම සඳහා අමතර බස් රථ …

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

ජපානයේ හොන්ෂු වෙරළ ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිවී තිබේ. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ සඳහන් වී ඇත්තේ 6ක් ලෙසට ය. එම භූ කම්පනය කිලෝ මීටර් 32ක් පමණ පොළොව අභ්‍යන්තරයේ සිදුව ඇති බව සඳහන් වෙයි …

4000ක් මේ වසරේ ගුරු වෘත්තියට

වසර තුනකට පසු මෙම වසරේ දී 4000ක පමණ පිරිසක් ගුරු වෘත්තියට බඳවා ගැනීමට රජය කටයුතු කර ඇති බවත්, රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරි වසර වන විට ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් …

මෙරට කෘෂිකර්මාන්තය නවීකරණයට ජනපති-අගමැති ප්‍රධානත්වයෙන් යුත් කවුන්සිලයක්

කෘෂිකර්මාන්තයට සම්බන්ධ අමාත්‍යාංශ, ආයතන සහ සංවිධාන ප්‍රතිව්‍යුහගත කිරීම අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති සහ අගමැති ප්‍රධානත්වයෙන් කෘෂිකාර්මික නවීකරණ සංවිධාන කවුන්සිලයක් පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කෘෂි නවීකරණ වැඩපිළිවෙළේදී රාජ්‍ය ආයතන තුළ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම මෙම නව කවුන්සිලය පිහිටුවීමේ අරමුණ බවයි ජනාධිපතිවරයා …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක

සිරිපා වන්දනා සමයක් අත ළඟටම පැමිණ තිබේ. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. අද වන විට අගනුවර ඇතුළු දිවයිනේ පළාත් හා ප්‍රදේශ බොහොමයක ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන් නල්ලතන්නිය හරහා වැටී තිබේ. 1884 වසරේ උඩරට දුම්රිය මාර්ගය හැටන් දක්වා දීර්ඝ කිරීමත් හැටන් සිට …

ethera-methra

අද සමහරු අවුකන බුදුන්ගෙත් කරේ යන්න හදනවා – ජ්‍යෙෂ්ඨතම ශ්‍රී ලාංකේය ප්‍රතිමා කලා විශේෂඥ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ

පසුගිය නොවැම්බර් 26 දා ලෝක ප්‍රකට අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරු පෙරවීමේ අසම්ප්‍රදායික ක්‍රියාවක් සමාජ ජාලා මගින් වේගවත්ව ව්‍යාප්ත වූයේ මෑත භාගයේ කිසියම් සිදුවීමක් සම්බන්ධයෙන් ලැබුණු ඉහළම ජන අවධානයක් හිමි කර දෙමිනි. පසුව ඒ සම්බන්ධයෙන් අවුකන රජ මහා විහාරාධිපති ශාස්ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති හිමිපාණන් ප්‍රකාශ කර සිටියේ වත්තල ප්‍රදේශයේ පදිංචි ලියොන් අමරනන්ද නම් විශේෂඥ වෛද්‍යවරයකු ඇතුළු පිරිසක් එවන් චීවර පූජාවකට අවසර ඉල්ලා සිටි අතර තමන් ඒ සඳහා අවසර ලබා දුන් …

කතුරු මිතුරු සිනහව අතුරින් මතුවන සැබෑ කඳුළු කතාවට කාලීන පසු වදනක්

මේ දිනවල සාර්ථක ලෙසින් තිරගත වන ප්‍රවීණ රංගනවේදී ගිරිරාජ් කෞෂල්‍ය අධ්‍යක්ෂණය කළ “කතුරු මිතුරු” මතුපිටින් හාස්‍යෝත්පාදක සිනමා කෘතියකි. එහෙත්, එහි අරුමය නම් නූතන සමාජයේ පවත්නා බරපතල ඛේදනීය තත්වයක් කේන්ද්‍ර කරගනිමින් ඒ හාස්‍යෝත්පාදක සිනමා කෘතිය නිර්මාණය වී තිබීමය. විශ්වවිද්‍යාල දෙකකින් උපාධි සහතික හිමි කර ගත් තරුණයකු සහ තරුණියක වර්තමානයේ රැකියාවක් සොයා ගැනීමට නොහැකිව තම පියවරුන් ගේ සාම්ප්‍රදායික ජිවන වෘත්තීන් වන ඇඳුම් මැසීමේ සහ කොණ්ඩය කැපීමේ සවයං රැකියා වලට …

නරේන්‍ද්‍ර මෝදි තුන්වැනි වරටත් අගමැති වන ලකුණු

ඉන්දියාවේ පහළ වූ ප්‍රබලම දේශපාලන නායකයකු ලෙස සැලකෙන නරේන්‍ද්‍ර මෝදි අඛණ්ඩව තුන්වැනි වතාවටත් එරට අගමැති වීමට යන ලකුණු පහළ වී තිබේ. පසුගිය කාලයේ පවත්වා තිබූ විවිධ ජනමත සමීක්‍ෂණවලින් මේ බව අනාවරණය වී තිබිණි. නමුත් මේ කාරණය වඩාත් හොඳින් තහවුරු කරන සිදුවීමක් ද පසුගිය දා සිදු විය. එනම් ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත පහක පවත්වන ලද ප්‍රාන්ත සභා මැතිවරණවලින් ඔහුගේ භාරතීය ජනතා පක්‍ෂය කැපී පෙනෙන ජයග්‍රහණ හිමි කර ගැනීම යි …

අකලට මහළුව ජරා ජීර්ණ වූ බේරේ වැව් කොමළිය බේරා ගත හැකි වේද?

අප රටේ ඇති අනේක විධ වැව් අතුරින් සුවිශේෂ අනන්‍යතාවක් හිමි කර ගෙන හිඳින කොළඹ බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සකස් කළ වාර්තා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා මෙම දෙසැම්බර් 15 දිනට පෙර ලබා දෙන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක අදාළ ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.ඒ සමඟම කොළඹ නගර අලංකරණ සැලැස්ම හා එහි වර්තමාන ප්‍රගතිය …

vinivida

ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinividasayanaya

මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්

කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

ගෙදර දොර සුරතලුන් ගේ ලොම් වලින් රෝග බෝවන කතාව බොරුවක්!

ගෙදර දොර ඇති දැඩි කරන සුනඛයන් බළලුන් ආදී සුරතල් සතුන්ගේ ලොම් නිසා රෝග වැළඳෙන බව සමාජය තුළ ඇති ප්‍රචලිත මතයකි.ඇතැම් වෛද්‍ය වරුන් තුළ පවා මෙම දුර්මතය පවතින බව පෙනෙයි.සමහරු මේවා”මාරාන්තික රෝග” ලෙස ද හඳුන්වති.නමුත් සුනඛයන් සහ බළලුන් ඇති කිරීම මිනිස් ශිෂ්ඨාචාරයේ අනාදිමත් කාලයක් දක්වා දිව යන්නකි.යම් ආකාරයකින් සුනඛයන් බළලුන් ආදී සුරතල් සතුන්ගේ ලොම් නිසා රෝග …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!