අප්‍රේල් 08 දා පූර්ණ සූර්ය ග්‍රහණයක්

ලබන අප්‍රේල් මස 08 වැනිදා පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවන බවත් නමුදු මෙම සූර්ය ග්‍රහණය හොඳින්ම දකින්න ලැබෙන්නේ උතුරු අමෙරිකාවට පමණක් බවත් අමෙරිකාවේ නාසා ආයතනය පවසයි.සූර්ය ග්‍රහණයක් යනු, සූර්යයාගේ කොටසක් හෝ සූර්යයා සම්පූර්ණයෙන්ම හෝ වැසී යන පරිද්දෙන් සූර්යයා සහ පෘථිවිය අතරින් චන්ද්‍රියා ගමන් කරද්දී ඇති වන …

දුමින්ද – අමරවීර – ලසන්ත ශ්‍රීලනිප තනතුරුවලින් දොට්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් කර ඇත. එසේම ලසන්ත අලගියවන්න  මහතා භාණ්ඩාගාර ධූරයෙන්ද මහින්ද අමරවීර මහතා ජේෂ්ඨ උපසභාපති ධූරයෙන්ද ඉවත් කරනු ලැබ ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් අද (30) පක්ෂ …

පරිභෝජනයට නුසුදුසු කෝටි 15ක පාන්පිටි ගෝනි හමුවෙයි

පරිභෝජනයට නුසුදුසු කෝටි 15ක් පමණ වටිනා කිලෝග්‍රෑම් 25 සහ 50 ප්‍රමාණයේ පාන්පිටි ගෝනි 10,000ක් සොයාගත් බව කැකි‌රාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී මෙම පාන්පිටි සොයාගෙන ඇති බව සඳහන්.ඒවා කෘමි නාශක මිශ්‍ර කර වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ බව …

අද සවස පළාත් කිහිපයකට වැසි

අද (30) ප.ව. 2.00 න් පමණ පසු බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ස්ථාන කිහිපයකට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම නිවේදනයට අනුව උතුරුමැද, ඌව සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක ද ප.ව. 2.00 න් පමණ පසුවැසි හෝ …

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය ගැන මගීන්ට දැනුම්දීමක්

අද (30) සහ හෙට (31) දිනයේ ද මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වැල්ලවත්ත සහ කොටුව අතර දුම්රිය ධාවනය එක් මන්තීරුවකට සීමා කිරීම මීට හේතුවී ඇති බවය. නාගරික සංවර්ධන අධිකාරිය විසින් වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය …

පොදු ජන පෙරමුණ තුළ අභ්‍යන්තර මත ගැටුමක්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ අභ්‍යන්තර මත ගැටුමක් හට ගෙන ඇතැයි වාර්තා වෙයි.පොදු ජන පෙරමුණේ එක් පිරිසක් එම පක්ෂය තුළින් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුය යන ස්ථාවරය දරන අතර තවත් පිරිසක් ඉදිරි ජනපතිවරණයේ දී වත්මන් ජනාධිපති …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

දරුවන්ගේ බත් කැවීමේ මඟුලට ඉඳුල් කටගෑම ලෙස නිගරු කරන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

වර්තමාන සමාජය නවීන සිතුම් පැතුම් වලින් පොහොසත් යැයි බොහෝ දෙනකු සිතති.එහෙත් එය පූර්ණ සත්‍යයක් නොවේ.අපේ සමාජයේ බොහෝ දෙනෙක් තාමත් අන්ධානුකරණයෙන් ගතානුගතික බවේ එල්බ ගෙන සිටිති.මේ ඒ සඳහා වන කෙටි නිදසුනකි. සුබ නැකැත් සාදවා ගැනීමට ජ්‍යොතීර්වේදීන් වෙතට පැමිණෙන පිරිස් අතරින් තරුණ සහ මැදිවියේ අඹු සැමියන් සැලකිය යුතු පිරිසක් පැමිණෙනුයේ තම බිළිඳු …

ethera-methra

vinivida.lk

ශෛලමය අවුකන බුදුන්ගේ සිවුරට රෙදි සිවුරක් වැටුණා වගේ; තව ඩිංගෙන් සිරි මහ බෝ මැඩට ධම්මික පැණියත් හැලෙනවා – ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික සුනිල් කන්නන්ගර

අවුකන බුදුන්ට සිවුරක් පෙරවීම මේ දිනවල ප්‍රධාන ප්‍රවෘත්තිය වී ඇත.මේ සිවුරු පෙරවීම විවේචනය කරන අය මතුකරන ප්‍රධාන අදහසක් ද තිබේ.එනම් අප රටට ඉතාම වැදගත් පෞරාණික වස්තුවක් වන අවුකන ප්‍රතිමාවේ ස්වරූපය වෙනස් කිරීමට මේ ක්‍රියාව හේතුවන බවයි.පුරාවස්තුවක ස්වරූපය වෙනස් කිරීම පෞරාණික වස්තු පිළිබඳ ආඥා පනත ප්‍රකාරව දඩුවම් ලැබිය හැකි වරදකි.ඓතිහාසික පිදුරංගල ගල උඩට නැඟ ස්වකීය පශ්චාත් භාගයන් ප්‍රදර්ශනය කළ කොලු රැලක් අධිකරණයට ඉදිරිපත් කර දඩුවම් කළේ ද ඔන්න …

දින18ක් ඉන්දියාවේ උමගක සිර වී සිටි කම්කරුවන් 41 දෙනා බේරා ගනියි

දින 18 ක් තිස්සේ ඉන්දියාවේ උත්තර්ඛාන්ද් ප්‍රාන්තයේ උමගක් තුළ සිර වී සිටි කම්කරුවන් 41 දෙනා නිදහස් කර ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම්වලට හැකි වී තිබේ. ඔවුන් උමගෙන් පිටතට ගැනීමට හැකි වූයේ බොහෝ බාධකවලට සහ අභියෝගවලට මුහුණ දුන් දුෂ්කර මෙහෙයුමකින් පසුව යි. මෙම කම්කරුවන් සිර වී සිටියේ උත්තර්ඛාන්ද් ප්‍රාන්තයේ නගර දෙකක් යා කරමින් ඉදි වෙමින් ඇති උමං මාර්ගයක එක් කොටසක ය. පසුගිය 12 වැනි දින එම ප්‍රදේශයේ සිදු වූ …

නාස්තිකාරවාදීන්ගේ ගොදුරක්වූ අවුකන බුදුරුව – මහාචාර්ය සරත් චන්ද්‍රජීව

කලා වස්තුවල ‘මුල් කෘති’ විකෘති කිරීම හෝ විනාශ කිරීම දඩුවම් ලැබිය යුතු වරදක් වශයෙන් ශිෂ්ඨ සම්පන්න ලෝකයම සම්මතව පිළිගනී. මෙය හඳුන්වන්නේ නාස්තිකාරවාදය හෙවත් වැන්ඩලිසම් (vandalism) යනුවෙනි. ඇලූමිනියම් ඉනිමං අවුකන මූර්තියට හා එහි පසුබිමට හේත්තුකොට නැගීමේදී සිදුවන සීරීම් සමග රෙදි සිවුර මූර්තියට පැළඳවීමට භාවිතා කර ඇති රිටි වැනි දිග උපකරණ මගින් ඒ මත සීරීම් හා සියුම් වැලි කැට ගැලවී යෑම් වැනි හානි සිදුවීම අනිවාර්ය කරුණකි. සිවුර මූර්තිය මත …

ඉන්දියාවේ උමගක් තුළ සිර වී සිටින කම්කරුවන් 41 දෙනෙකු බේරා ගැනීම සඳහා කරන අති දුෂ්කර මෙහෙයුමක්

ඉන්දියාවේ උත්තර්ඛාන්ද් නැමැති ප්‍රාන්තයේ උමගක් තුළ දින 16 කට ආසන්න කාලයක් තිස්සේ සිර වී සිටින කම්කරුවන් 41 දෙනෙකු බේරා ගැනීම සඳහා කෙරෙන දැවැන්ත මෙහෙයුමක් මේ දිනවල විදෙස් මාධය තුළ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. මෙම කම්කරුවන් සිර වී සිටින්නේ එම ප්‍රාන්තයේ සිල්ක්යාරා සහ බාර්කොත් යන නගර දෙකක් යා කරමින් ඉදි වෙමින් ඇති උමං මාර්ගයක කොටසක් තුළ යි. පසුගිය 12 වැනි දින මෙම පිරිස එහි සිර වූයේ උමං …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්

කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

kithunu

මස් මාංශ අනුභවය සැබෑ කිතුණු උරුමයක් නොවේ;මෙන්න සාක්ෂි

“කතෝලික මිනිස්සු කොහොමත් හොඳට මස් මාළු කන මිනිස්සුනේ” යැයි අප බොහෝ දෙනෙක් පවසන දෙයකි. එසේ පැවසෙන්නේ කිතුනුවන්ගේ කුමන උත්සවයක දී වුව එහි මස් වර්ග කිහිපයක්, මාළු වර්ග කිහිපයක් වරදින්නේ නැති නිසා ය. කෙසේ වෙතත් මාංශ ආහාරයෙන් තොර කිතුනුවන් ද නැතිවාම නොවේ. මස් මාළු නොකන අය දෙස කිතුනුවන් බොහෝ දෙනෙක් බලන්නේ, “අපෝ ඔයා චිකන් කෑල්ලක්වත් කන්නේ …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!