උඩරට මැණිකේ රාගම දී පීලි පනී

අද (18) පස්වරුවේ රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී අද පෙරවරුවේ බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ගමන් අරඹා තිබූ උඩරට මැණිකේ ශීඝ්‍රගාමී දුම්රිය පීලි පැන තිබේ.ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත.මේ වන විට දුම්රිය නැවත පීලි ගත කිරීම අරඹා ඇති අතර දුම්රිය මාර්ගයේ …

/ කාලීන පුවත්
dinesh-gunawardana

ජාතික සම්පත් ලෙස රාජ්‍ය බැංකු ආරක්ෂා කළ යුතුයි – අගමැති

ජාතික සම්පත් ලෙස රාජ්‍ය බැංකු ආරක්ෂා කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරනලදි. වෘත්තිය සමිති නියෝජිතයින් සමඟ මෙම සාකච්ඡාව පැවැත්වුණු අතර ඔවුන් බලපාන ගැටලු කිහිපයක් පිළිබඳ මෙහිදි සාකච්ඡා කෙරුණි. මේ අතර සීතාවක සංවර්ධන කමිටු රැස්වීම …

/ කාලීන පුවත්

ජල විදුලි උත්පාදනය පහත බැහැලා;පරිස්සමින් විදුලිය භාවිතා කරන්න

පවතින වියළි කාලගුණය හේතුවෙන් විදුලි උත්පාදනය පහළ ගොස් ඇති බැවින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා විදුලි පාරිභෝගිකයන් ගෙන් ඉල්ලීමක් කරයි.ඔහු සඳහන් කරනුයේ දෛනික විදුලි ඉල්ලුම, ගිගාවොට් පැය 3 ත් 4 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ජල …

/ කාලීන පුවත්

සාමවිනිසුරු පත්වීම් ලබා ගැනීම සඳහා තිබිය යුතු අධ්‍යාපන සුදුසුකම් ලිහිල් කරයි

සාම විනිසුරු පත්වීම් ලබා ගැනීම සඳහා තිබිය යුතු අධ්‍යාපන සුදුසුකම ලෙස නියමකර තිබූ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විෂයන් තුනක් සමත් වීමේ කොන්දේසිය අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා අඩුකර තිබේ. අධිකරණ ,බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ඉකුත් නොවැම්බර් 27 දා …

/ කාලීන පුවත්

සංචාරක ව්‍යාපාරයේ ප්‍රගතිය බලන්න ජනපති දකුණේ සංචාරයක

ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ සැලකිය යුතු වර්ධනයත් සමඟ සංචාරක කලාප ආශ්‍රිත පහසුකම් පුළුල් කිරීම සම්බන්ධ කටයුතු වල ප්‍රගතිය සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) තංගල්ල සහ ගාල්ල ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක් විය.මෙහිදී සංචාරක හෝටල් කිහිපයක් වෙතම ගොස් ව්‍යාපාරිකයන් හමුවූ ජනාධිපතිවරයා ඔවුන්ගේ ගැටලු පිළිබඳව …

/ කාලීන පුවත්

දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක්

ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලු විසඳීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම්, එළැඹෙන 20 වැනි දා මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා ගුරු සේවා සංගමය පවසයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්යන්ත්, පළාත් ආණ්ඩුකාරවරුන් …

/ කාලීන පුවත්

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක

සිරිපා වන්දනා සමයක් අත ළඟටම පැමිණ තිබේ. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. අද වන විට අගනුවර ඇතුළු දිවයිනේ පළාත් හා ප්‍රදේශ බොහොමයක ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන් නල්ලතන්නිය හරහා වැටී තිබේ. 1884 වසරේ උඩරට දුම්රිය මාර්ගය හැටන් දක්වා දීර්ඝ කිරීමත් හැටන් සිට …

cartoonlogo

No posts found.

ethera-methra

රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කිරීමට මැති ඇමතිවරුන් පෙළඹෙන්නේ ඇයි?

අමාත්‍යාංශ ලේකම්වරුන් ද ඇතුළු ඇතැම් රාජ්‍ය නිලධාරීන් මැති ඇමතිවරුන් ගණන් නොගන්නා බවට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ඉකුත්දා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර ඇති බවක්.පසුගියදා පළ වී තිබූ පුවත්පත් වාර්තාවක සඳහන් විය. ඇතැම් අමාත්‍යංශවල ලේකම්වරුන් මෙන්ම සංස්ථා සභාපතිවරුන් ද මැති ඇමැතිවරුන්ගේ දුරකතන ඇමතුමකට පවා පිළිතුරු නොදෙන බව පවසා ඇති නියෝජ්‍ය කතානායකවරයා ඔවුන් මැති ඇමතිවරුන්ගේ දුරකතන ඇමතුම්වලට නිසි ගෞරවයක් හෝ සැලකිල්ලක් නොදක්වන …

කොවිඩ් අඩු වෙද්දී තවත් වයිරසයක් ගැන අනතුරු ඇඟවීමක්

ලෝකයේ කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වීම කෙමෙන් අඩු වෙමින් තිබිය දී මේ දිනවල තවත් වයිරසයක් ගැන සෞඛ්‍ය අංශවල අවධානය යොමු වෙමින් තිබේ. මෙම වයිරසය හැඳින්වෙන්නේ හියුමන් මෙටානියුමොවයිරසය (Human Metapneumovirus හෙවත් hMPV ) යන නමිනි. පසුගිය මාර්තු මාසයේ ඇමරිකා එක්සත් ජනපදය තුළ මෙම වයිරසය වාර්තා වීමෙහි ඉහළ යාමක් දක්නට ලැබී ඇතැයි සඳහන් වේ. දැනට එවැනි වර්ධනයක් වාර්තා වී ඇත්තේ ඇමරිකාවෙන් පමණක් වුව ද මේ ගැන ලෝකයේ සෙසු රටවල් ද …

මහ බැංකු අධිපතිට හිටපු මහ දිසාපති වරයකු ගෙන් ෆේස් බුක් පෙත්සමක්

වීරසිංහ මැතිතුමා, ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මධ්‍යම බැංකුවේ අධිපති හා මුදල් මණ්ඩලයේ සභාපති , ශ්‍රී ලංකා මධ්‍යම බැංකුව, ජනාධිපති මාවත කොළඹ 1 ගරු කටයුතු මැතිතුමනි; ජන හද හඳුනනවාය කියා රටේ ජනතාව රවටමින් ජනහදවත් අක්‍රිය කිරීමේ සූක්ෂම ක්‍රියා මාර්ගයක නිරතව සිටින බැංකුවක් ගැන පැමිණිල්ලයි. වහෙන් ඔරෝ නැතුව කෙලින්ම කාරණයට බැස්සොත් ලියන්න තියෙන්නේ රටේ මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය අඩුකරද්දී ජන හද හඳුනනවාය කියන මේ බැංකුව විශ්‍රාමිකයින්ගේ ණය පොලී …

වාස්තු දෝෂ නිසා නිවාස කැඩීම සොටු නිසා නාසය කපා ගන්නවා වගේ වැඩක් – හේම ශ්‍රී අමරසිංහ

ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ දී ගෘහ නිර්මාණ ශිල්පීන් හෙවත් වාස්තු විද්‍යාඥයන් වෙතින් ඉටු වන මෙහෙය සුළු පටු නැත.ඒ ඔවුන් තමන් උගත් විද්‍යා තාක්ෂණික දැනුම් පදනම් කර ගනිමින් එම කටයුතු වල යෙදෙන බැවිනි.එහෙත්, එසේ තැනූ ගොඩනැඟිලි පරීක්ෂාවට වාස්තු වේදීන් නමින් හැඳින්වෙන තවත් පිරිසක් ඒ ඉදි කිරීම් වල නුගුණ ඇතැයි පවසමින් ඒවා කඩා දැමීමට අණ කරන අවස්ථා ද දිනෙන් දිනම වැඩි වෙමින් තිබේ.මෙය වත්මන් සමාජයේ බහුලව දක්නට ලැබෙන තත්වයකි.මෙවැන්නවුන් නිසාම …

vinivida

ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinividasayanaya

මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්

කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

කෝවිඩ්වලින් බේරෙන්න රටවල් සුනඛයන්ට බාර දෙයි

රටවල් විවෘත කරන්නට නම් ගුවන් තොටුපොළ සක්‍රිය විය යුතුයි. එසේ නොකරන තාක් කල් රටවල ආර්ථිකය දවසින් දවස කඩා වැටේ. නමුත් රටවලට කෝවිඩ් වසංගතය පැමිණෙන්නේ ගුවන් තොටුපොළ හරහා නම් එම වෛරසය පාලනය කරන්නට නව ක්‍රමයක් සොයාගත යුතුව ඇත. මේ වනවිට ඕස්ට්‍රේලියාව, මහා බ්‍රිතාන්‍යය සාර්ථක පියවරක් ඉදිරියට තබා ඇත. ඒ ගුවන් තොටුපොළ ‘කෝවිඩ් ආරක්ෂාව’ ඉදිරියේ දී සුනඛයන්ට …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!