පිළිකාවෙන් පසු චාල්ස් රජු සහභාගි වන ලොකුම අවස්ථාව
චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව සොයා ගැනීමෙන් පසු ඔහු උත්සව වැනි කිසිදු ප්‍රසිද්ධ අවස්ථාවකට සහභාගි වුණේ නැහැ. නමුත් පළමු වතාවට ඔහු එබඳු අවස්ථාවකට සහභාගි වීමට නියමිත බව මේ වනවිට වාර්තා වෙනවා. මෙම අවස්ථාව නම්…









