25දා සිට රජයේ සියලු රෝහල්වල අඛණ්ඩ වැඩ වර්ජන සූදානමක්
ලබන 25දා ආරම්භ වන සතියේ සිට රජයේ සියලු රෝහල්වල යළි අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය රජයට අනතුරු අඟවා තිබේ.සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ආර්ථික යුක්තිය ඉටුකිරීම සඳහා මේ වනවිට ලබාදී ඇති…