මහා බැංකු වැටුප් වැඩිවීම කල් යයි
පැහැදිලි සාධාරණ විසඳුමක් ලැබෙන තුරු ශ්‍රී ලංකා මහා බැංකු කාර්ය මණ්ඩලයේ වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ශ්‍රී ලංකා මහා බැංකුවට අද(20) නිර්දේශ කොට ඇත.මෙම නිර්දේශය සඳහන් වන්නේ ශ්‍රී ලංකා…