රජය නියම කර ඇති මිල ගණන් යටතේ වී මිලදී නොගන්නා ව්‍යාපාරිකයින් අසාදු ලේඛනයට
මෙවර වී මිලදී ගැනීම මුළුමනින් ව්‍යාපාරිකයින් වෙත පවරා ඇතත් රජය නියම කර ඇති මිල ගණන් යටතේ වී මිලදී නොගන්නා ව්‍යාපාරිකයින් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය පවසනුයේ ගොවීන් ගේ වැඩි පහසුව…