කතානායකට එරෙහි විශ්වාස භංගය පරදියි
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (21) පැවැත් වූ අතර විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 75 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 117 ක් හිමි විය.එබැවින් දිගටම තනතුරේ සිටීමට…









