කථානායකට එරෙහි විශ්වාස භංග යෝජනාව අද සහ හෙට විවාදයට
කාලීන පුවත්

කථානායකට එරෙහි විශ්වාස භංග යෝජනාව අද සහ හෙට විවාදයට

මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද(19) සහ හෙට දෙදින තුළ පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතය.මේ අනුව අද පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා ද හෙට පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වාද විවාදය පැවැත්වීමට…

සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
කාලීන පුවත්

සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

හෙට (19) උදෑසන සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ සෞඛ්‍ය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව එම වෘත්තීය සමිති සන්ධාන කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසීය.ඔහු පවසනුයේ සෞඛ්‍ය අමාත්‍යංශය කළ ලිඛිත ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය…

රුසියන් ජනාධිපතිවරණයෙන් පුටින්ට විශිෂ්ට ජයක් ?
කාලීන පුවත්

රුසියන් ජනාධිපතිවරණයෙන් පුටින්ට විශිෂ්ට ජයක් ?

රුසියන් ජනාධිපතිවරණය මේ වන විට ගණනය කොට ඇති ප්‍රතිඵල අනුව ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ.රුසියාවේ මධ්‍යම මැතිවරණ කොමිසම සඳහන් කරන අන්දමට ඔහුට 87%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබූ…

නුවරඑළියේ මැණික් ගරන්න ව්‍යාපාරිකයන්ට ඉඩ
කාලීන පුවත්

නුවරඑළියේ මැණික් ගරන්න ව්‍යාපාරිකයන්ට ඉඩ

මැණික් කර්මාන්තය සඳහා යෝග්‍ය ප්‍රදේශ වශයෙන් මේ වන විට අනාවරණය වී ඇති කරුණු අනුව ඉදිරියේදී සබරගමුව පළාතට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්‍රිත ප්‍රදේශවල පතල් කර්මාන්තය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා මෙරට මැණික් ව්‍යාපාරිකයන්ට…

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් ඕනෑ
කාලීන පුවත්

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් ඕනෑ

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික මතය වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් යම්…

වියළි උණුසුම් කාලගුණය තව දුරටත්
කාලීන පුවත්

වියළි උණුසුම් කාලගුණය තව දුරටත්

මේ දිනවල දිවයිනේ ප්‍රදේශ බොහොමයකට බලපාන වියළි උණුසුම් කාලගුණික තත්වය තව දුරටත් එසේම පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ඒ අතර සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන…

උණුසුම් කාලගුණය තවදුරටත්
කාලීන පුවත්

උණුසුම් කාලගුණය තවදුරටත්

මේ දිනවල පවත්නා උණුසුම් කාලගුණික තත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා කියයි.ලබන අප්‍රේල් 15 වැනිදායින් පසු සැලකිය යුතු වර්ෂාවක් ලැබෙන තත්වයකට කාලගුණ වෙනස්කම් සිදුවනතුරු දැනට පවතින උණුසුම් කාලගුණික තත්වය…

ග්‍රාම නිලධාරී හිඟයට අප්‍රියෙල් නිමාවට පෙර විසඳුම්
කාලීන පුවත්

ග්‍රාම නිලධාරී හිඟයට අප්‍රියෙල් නිමාවට පෙර විසඳුම්

මේ වන විට වසම් 2002ක් වෙනුවෙන් පුරප්පාඩුව පවතින ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන බවත් එළඹෙන අප්‍රේල් මාසය අවසන් වීමට පෙර එම නව ග්‍රාම නිලධාරීන් සේවයේ පිහිටුවීමට කටයුතු කරන බවත්…

“කුමන්ත්‍රණය” පොත ගැන ගෝඨා උසාවි යන්න හදයි; සමීපමතයෝ එපා කියති
කාලීන පුවත්

“කුමන්ත්‍රණය” පොත ගැන ගෝඨා උසාවි යන්න හදයි; සමීපමතයෝ එපා කියති

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමින් නිකුත් කර තිබෙන “ මා ජනපති ධුරයෙන් නෙරපීමේ කුමන්ත්‍රණය” නම් කෘතිය පීඩීඑෆ් පිටපත් වශයෙන් සමාජ මාධ්‍යයට මුදා හැරීම සම්බන්ධයෙන් හා එහි කරුණු බාහිර පුද්ගලයන් විසින් විකෘති කර තිබේ නම්…

මාතලේ හෙක්ටායාර් දෙදාහක ලොකු ළූණු වගා සැලසුමක්
කාලීන පුවත්

මාතලේ හෙක්ටායාර් දෙදාහක ලොකු ළූණු වගා සැලසුමක්

සරුසාර ආදායම් මාර්ගයකට හිමිකම් කිව හැකි ලොකු ළූණු වගාව කෙරෙහි මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන් උනන්දු කරවීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කොට තිබේ.මාතලේ දිස්ත්‍රික්කයේ දේශීය ලොකු ළූණු හෙක්ටායාර් දෙදහසක වගා කිරීම මෙවර අපේක්ෂාවයි.ඒ අනුව…

error: Content is protected !!