නුවර වැවෙන් හමු වූ ඇලිගේටර් ගාර් මත්ස්‍යයා අනතුරුදායක පෙරනිමිත්තක්
කාලීන පුවත්

නුවර වැවෙන් හමු වූ ඇලිගේටර් ගාර් මත්ස්‍යයා අනතුරුදායක පෙරනිමිත්තක්

අප රටේ ජලාශ වල ඇලිගේටර් ගාර් මත්ස්‍යයන් විශාල ගහනයක් මෙතෙක් දක්නට නොහැකි වුව ද නුවර වැවෙන් එම මත්ස්‍යයකු වාර්තා වීම සිද්ධිය වුව අනතුරුදායක පෙරනිමිත්තක් සේ සැලකිය යුතු බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පවසයි.ඔහු වැඩිදුරටත්…

බාලවයස්කාර  ලිංගික සේවන පනත් කෙටුම්පත ඉවත් කර ගැනෙයි
කාලීන පුවත්

බාලවයස්කාර ලිංගික සේවන පනත් කෙටුම්පත ඉවත් කර ගැනෙයි

බාලවයස්කාර ගැහැණු දරුවකුට සිය කැමැත්තෙන් ලිංගික සේවනයේ යෙදීමට හැකි වයස් සීමාව අවුරුදු 16 සිට 14 දක්වා අඩු කිරීමට අදාළ විධිවිධාන ඇතුළත් පනත් කෙටුම්පත ඉවත් කර ගැනීමට රජය තීරණය කළ බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම…

ආනයනික කිරිපිටි මිල පහළට
කාලීන පුවත්

ආනයනික කිරිපිටි මිල පහළට

අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.ඒ අනුව කිලෝවක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 150 කින් පහළ දැමීමට තීරණය…

ඉන්දියාව ලංකාවට කපන පාර ගැන කතා බහකට සාගල ඉන්දියාවට
කාලීන පුවත්

ඉන්දියාව ලංකාවට කපන පාර ගැන කතා බහකට සාගල ඉන්දියාවට

නොයෙක් වර අප සමාජයේ දැඩි අවධානයට හා ආන්දෝලනයට ලක් වූ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීම පිළිබඳ සාකච්ඡාවක් සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා…

මාර්තු 01 වනදා සිට රිය අනතුරකට ලක් වන තුන්වන පාර්ශ්වයේ වින්දිතයන්ට කඩිනමින් වන්දි
කාලීන පුවත්

මාර්තු 01 වනදා සිට රිය අනතුරකට ලක් වන තුන්වන පාර්ශ්වයේ වින්දිතයන්ට කඩිනමින් වන්දි

රිය අනතුරකට ලක් වන තුන්වන පාර්ශ්වයේ වින්දිතයන්ට අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව කඩිනමින් වන්දි ලබාදීමේ වැඩපිළිවෙළ මාර්තු 01 වනදා සිට ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.ඒ අනුව යම් අනතුරක් සිදුවී වසරක් තුළ අදාළ…

25දා සිට රජයේ සියලු රෝහල්වල අඛණ්ඩ වැඩ වර්ජන සූදානමක්
කාලීන පුවත්

25දා සිට රජයේ සියලු රෝහල්වල අඛණ්ඩ වැඩ වර්ජන සූදානමක්

ලබන 25දා ආරම්භ වන සතියේ සිට රජයේ සියලු රෝහල්වල යළි අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය රජයට අනතුරු අඟවා තිබේ.සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ආර්ථික යුක්තිය ඉටුකිරීම සඳහා මේ වනවිට ලබාදී ඇති…

ආරක්ෂක හමුදා භාරයේ  තිබූ යාපනයේ ඉඩම් අක්කර 234ක් නිදහස් කෙරේ
කාලීන පුවත්

ආරක්ෂක හමුදා භාරයේ තිබූ යාපනයේ ඉඩම් අක්කර 234ක් නිදහස් කෙරේ

යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය භාරයේ තිබූ ඉඩම් අක්කර 234 ක ප්‍රමාණයක් ගොවි ජනතාව සඳහා නිදහස් කර තිබේ.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(22) පලාලි ගුවන් හමුදා කඳවුරේ දී මෙම කටයුත්ත සිදු කෙරිණි.ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ…

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු දැයෙන් සමුගනී
කාලීන පුවත්

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු දැයෙන් සමුගනී

විසිවන සියවසේ අප රටේ පහළ වූ භාෂා ශාස්ත්‍ර,මානව විද්‍යා,කලා සන්නිවේදන යන විෂයන් හි ප්‍රාමාණික පඬිවරයකු වූ ප්‍රවීණ ලේඛක හා සම්මානනීය මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා අද (22)) දින අභාවප්‍රාප්ත වී ඇත.මිය යන විට 80 වියේ පසු…

අස්වැසුම දෙවැනි වටයේ අයැදුම්පත් භාර ගැනීම අදින් නිමයි
කාලීන පුවත්

අස්වැසුම දෙවැනි වටයේ අයැදුම්පත් භාර ගැනීම අදින් නිමයි

අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවැනි වටය සඳහා අයැදුම්පත් භාරදීමට දී තිබූ කාලය අදින්(22) අවසන් වන බවත් ඔන්ලයින් ක්‍රමයට පමණක් මේ වනවිට ඒ සඳහා අයැදුම්පත් දෙලක්ෂ 50,000 ක් පමණ ලැබී ඇති බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත…

හින්දූන් ගේ ආගමික නිදහස ඉල්ලා යාපනය සරසවියේ සිසු උද්ඝෝෂණයක්
කාලීන පුවත්

හින්දූන් ගේ ආගමික නිදහස ඉල්ලා යාපනය සරසවියේ සිසු උද්ඝෝෂණයක්

වව්නියාව දිස්ත්‍රික්කයේ නෙදුන්කේනි ප්‍රදේශයේ වෙඩුක්කුනාරි කන්දේ පිහිටි ආදි ලිංගේස්වර කෝවිලේ මහා ශිව රාත්‍රී පූජා චාරිත්‍ර කටයුතු සිදු කරමින් සිටියදී මාර්තු 8 වැනිදා රාත්‍රියේ පොලීසිය විසින් හින්දු භක්තිකයන් අට දෙනකු අත්අඩංගුවට ගැනීමට එරෙහිව යාපනය විශ්ව විද්‍යාලය…

error: Content is protected !!