අලුත් අවුරුදු උත්සව වලින් අපේ සංස්කෘතික අංග සෙවීම අලුත් අවුරුදු උළෙලක “හොඳම විහිළුව” තරඟයකට සුදුසු ය
එළැඹෙන සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව පවත්වන අවුරුදු උත්සවවල සංස්කෘතියට පටහැනි වන ආකාරයේ උත්සව අංග සහ ක්‍රීඩා ඇතුළත් කර තිබේ නම් ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර…









