ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ජාතික සංවිධායකකම නාමල්ට
කාලීන පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකකම නාමල්ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම සංවිධාන කටයුතු වල වගකීම බාර වන ජාතික සංවිධායක ධුරය සඳහා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පත් කොට තිබේ. මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස බැසිල්…

පෑවිල්ලෙන් තේ නිපයුම සියයට 60කින් අඩුවෙයි
කාලීන පුවත්

පෑවිල්ලෙන් තේ නිපයුම සියයට 60කින් අඩුවෙයි

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් තේ නිෂ්පාදනය සියයට 60කින් පමණ පහළ ගොස් ඇතැයි කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පවසයි. නියඟයේ බලපෑම උඩරට, පහතරට සහ මැදරට යන සියළුම තේ වගාවන් සඳහා එල්ල වී ඇති බවත් ප්‍රදේශ…

02 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක්
කාලීන පුවත්

02 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක්

සෞඛ්‍ය සේවාවේ ගැටළු සඳහා විසඳුම් ලබා දීම සඳහා බලධාරීන් හට ලබා දී තිබූ කාලය ඊයේ (27) දිනයෙන් අවසන් වූ බැවින් ලබන අඟහරුවාදා පෙරවරු 6.30 සිට සිට යළිත් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු…

ඥානසාර හිමියන්ට වසර 04ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්
කාලීන පුවත්

ඥානසාර හිමියන්ට වසර 04ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්

කූරගල රජමහා විහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් නිසා ඉස්ලාම් ධර්මයට අපහාසාත්මක වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරුවූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට, කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කර තිබේ. එක් එක්…

ඩිජිටල් පරිවර්තනය සහ කෘත්‍රිම බුද්ධිය ස්ථාපිත කරන නීති මේ වසරේ පාර්ලිමේන්තුවට
කාලීන පුවත්

ඩිජිටල් පරිවර්තනය සහ කෘත්‍රිම බුද්ධිය ස්ථාපිත කරන නීති මේ වසරේ පාර්ලිමේන්තුවට

ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනය සහ කෘත්‍රිම බුද්ධිය සඳහා වන මධ්‍යස්ථානය (AI Center) ස්ථාපිත කිරීමට අදාළ නීති මෙම වසරේ මැද භාගය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ…

රජයෙන් පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා වවුචරපත්
කාලීන පුවත්

රජයෙන් පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා වවුචරපත්

මෙරට පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා වවුචරපත් ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. පාසල් දැරියන්ගේ සෞඛ්‍යාරක්ෂක පුරුදු ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් ලබා ගැනීමේ…

සහල් සහ ලූනු බදු අඩු කෙරේ
කාලීන පුවත්

සහල් සහ ලූනු බදු අඩු කෙරේ

සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (27) සිට අප්‍රේල් 03 වනදා දක්වා රුපියලක් දක්වා අඩු කර තිබේ. ලොකු ලූනු (රෝස ලූනු) ආනයනය සඳහා ද එම බද්ද 2024 අප්‍රේල් 30 දක්වා කිලෝවක්…

ශබ්ද දූෂණය මට්ටු කරන්න යෝජනා කිහිපයක්
කාලීන පුවත්

ශබ්ද දූෂණය මට්ටු කරන්න යෝජනා කිහිපයක්

ශ්‍රී ලංකාවේ ශබ්ද දුෂණය පිළිබදව පවතින නීති හා රෙගුලාසි සමාලෝචනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සදහා  පත් කළ කමිටුවේ  වාර්තාව එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය…

යෝජිත ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම පිහිටුවීමේ කටයුතු කඩිනම් කරයි
කාලීන පුවත්

යෝජිත ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම පිහිටුවීමේ කටයුතු කඩිනම් කරයි

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට ස්ථාපිත කිරීමට යෝජිත ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම වෙනුවෙන් හිටපු අගවිනිසුරු කේ, ශ්‍රීපවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කල කමිටුවේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව අමාත්‍යාංශය වෙත ලබාදුන් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන්…

පාස්කු ප්‍රහාර වාර්තාවේ අතුරුදන් පිටු කතෝලික සභාවට
කාලීන පුවත්

පාස්කු ප්‍රහාර වාර්තාවේ අතුරුදන් පිටු කතෝලික සභාවට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශන වාර්තාවේ කතෝලික සභාව වෙත ලබා දුන් පිටපතෙහි පිටු 1,500ක් පමණ අතුරුදන් බවට අගරදගරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් පසුගියදා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ අතර එසේ අතුරුදන් වූ බව කියන…

error: Content is protected !!