නිල්වලා ගඟට ලවණ ජලය මුසු වීමේ අවදානමක්
කාලීන පුවත්

නිල්වලා ගඟට ලවණ ජලය මුසු වීමේ අවදානමක්

මාතර නිල්වලා ගඟ හරහා ඉදිකර තිබූ ලවණ බාධකයන් ගංවතුර බැස යාමට බාධකයක් වී ඇති බවට ගොවි සංවිධානවලින් නැගුණ විරෝධතාවය මත එය යම් ප්‍රමාණයකින් ඉවත් කිරීමත් සමඟ එම ස්ථානයන්ගෙන් ලවණ ජලය ගංගා ජලය සමඟ මුසු විය…

බිත්තර මිලියන 42ක් ගේන්න කැබිනට් අනුමැතිය
කාලීන පුවත්

බිත්තර මිලියන 42ක් ගේන්න කැබිනට් අනුමැතිය

එළඹෙන උත්සව සමය වෙනුවෙන් ඉන්දියාවෙන් බිත්තර මිලියන 42ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. අප්‍රේල් මස 30 වන දා දක්වා බිත්තර ආනයනය කිරීමට මීට පෙර පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදී තීරණය කර තිබිණි. ඒ හරහා…

මහා බැංකු  වැටුප් වැඩිවීම කල් යයි
කාලීන පුවත්

මහා බැංකු වැටුප් වැඩිවීම කල් යයි

පැහැදිලි සාධාරණ විසඳුමක් ලැබෙන තුරු ශ්‍රී ලංකා මහා බැංකු කාර්ය මණ්ඩලයේ වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ශ්‍රී ලංකා මහා බැංකුවට අද(20) නිර්දේශ කොට ඇත.මෙම නිර්දේශය සඳහන් වන්නේ ශ්‍රී ලංකා…

වියලි උණුසුම අතරේත් සවස වැසි
කාලීන පුවත්

වියලි උණුසුම අතරේත් සවස වැසි

අද(20) දිනය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින මුත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා
කාලීන පුවත්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී සිදුවූ දුම්රිය පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට දකුණු කළුතර බලා ඊයේ (19) රාත්‍රී 7.15 පමණ ධාවන වූ…

දකුණේ ආගමික නිදහස උතුරට ද තිබිය යුතුයි
කාලීන පුවත්

දකුණේ ආගමික නිදහස උතුරට ද තිබිය යුතුයි

වව්නියාවේ හින්දු කෝවිලක ආගමික වතාවත් වල යෙදුණු තරුණයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීම අනුමත කළ නොහැකි බවත් ආගමික නිදහස දකුණට මෙන්ම උතුරේ ජනතාවට ද තිබිය යුතු අයිතියක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19)…

දයාසිරිත් කෝප් කමිටුවෙන් ඉවත් වෙයි
කාලීන පුවත්

දයාසිරිත් කෝප් කමිටුවෙන් ඉවත් වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ. සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත. ඔහු සඳහන් කර ඇත්තේ, කෝප් කමිටුවේ සභාපතිවරයාට එල්ල වන චෝදනා නිසා…

ඩොලරය බහී;රුපියල නඟී
කාලීන පුවත්

ඩොලරය බහී;රුපියල නඟී

ශ්‍රී ලංකා මහ බැංකුව අද (19) ඉනිකුත් කළ දෛනික විනිමය අනුපාතයට අනුව ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය තව දුරටත් ඉහළ ගොස් ඇත.ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 299.29 ක ද, විකුණුම් මිල රුපියල්…

ධීවරයින්ට හදිසි අනතුරු ඇඟවීමක්
කාලීන පුවත්

ධීවරයින්ට හදිසි අනතුරු ඇඟවීමක්

අරාබි මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දී තිබේ. ඒ පසුගිය සෙනසුරාදා අරාබි මුහුදේදී සෝමාලියානු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් ඉරාන ධීවර යාත්‍රාවක් පැහැරගැනීමේ සිද්ධියත් සමගය. ධීවර හා ජලජ…

රන් තැටි සොරකමට චෝදනා ලැබූ කපුවන් දෙදෙනකු ගේ “වැඩ තහනම්”
කාලීන පුවත්

රන් තැටි සොරකමට චෝදනා ලැබූ කපුවන් දෙදෙනකු ගේ “වැඩ තහනම්”

රන් තැටි සොරකමට චෝදනා ලැබූ කපුවන් දෙදෙනකු ගේ “වැඩ තහනම්” අංගොඩ ලොක්කා නම් පාතාල නායකයා ගේ බිරිඳ විසින් රුහුණු මහා කතරගම දේවාලයට පූජා කළ බව පැවසෙන පවුම් 38 ක් බර රත්තරන් තැටියක් වංචනික ආකාරයෙන් පැරගෙන…

error: Content is protected !!