ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
කාලීන පුවත්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන දුම්රිය මාර්ගයේ හුණුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සංඥා කුළුණුවල මේ මොහොත වන විට සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය හුණුපිටිය දුම්රිය ස්ථානයෙන් පිටත් කර හැරීම ප්‍රමාද වී ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් නිර්මාණය වී ඇති බවත්…

ජල සැපයුම මුර ක්‍රමයකට
කාලීන පුවත්

ජල සැපයුම මුර ක්‍රමයකට

වියලි කාලගුණය හේතුවෙන් ජල සම්පාදන ක්‍රම 6ක මුර ක්‍රමයට ජලය සැපයීමට පියවර ගෙන ඇති බව ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කරයි. ඒ අනුව ගම්පලවත්ත, පුස්සැල්ලාව, කොටගල, පුස්සැල්ල, හැටන් හා ඌරුබොක්ක යන ප්‍රදේශවල මෙලෙස මුර ක්‍රමයට ජලය…

වී මිල දී ගන්න ගබඩා 12ක් අද සිට සූදානම්
කාලීන පුවත්

වී මිල දී ගන්න ගබඩා 12ක් අද සිට සූදානම්

මේ වන විට අස්වනු කැපෙන මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා දිස්ත්‍රික්ක 9ක වී අලෙවි මණ්ඩලයේ වී ගබඩා 12ක් අද (15) සිට විවෘතව තබන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.ඒ හම්බන්තොට, මොණරාගල, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, කුරුණෑගල,…

සිවිල් ගුවන් සේවා අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
කාලීන පුවත්

සිවිල් ගුවන් සේවා අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් එච්.එම්.එස්.කේ.බී. කොටකදෙණිය (විශ්‍රාමික) මහතා පත්කර තිබේ. අමාත්‍ය මණ්ඩල නිර්දේශ මත වරාය, නාවික කටයුතු හා ගුවන් සේවා අමාත්‍ය නිමල්…

මුහුදුබඩ දුම්රිය කිහිපයක් අවලංගුයි
කාලීන පුවත්

මුහුදුබඩ දුම්රිය කිහිපයක් අවලංගුයි

කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළ දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබේ. ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරය සදහන් කරයි. රුහුණු කුමාරි දුම්රිය, ගාලු කුමාරි දුම්රිය ඇතුළු දුම්රිය රැසකින්…

රුසියාවේ ස්වෛරීත්වයට තර්ජනයක් ආවොත් න්‍යෂ්ටික බලය පෙන්වනවා
කාලීන පුවත්

රුසියාවේ ස්වෛරීත්වයට තර්ජනයක් ආවොත් න්‍යෂ්ටික බලය පෙන්වනවා

රුසියාවේ ස්වෛරීත්වයට තර්ජනයක් වන ඕනෑම අවස්ථාවක න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීමට තමන් පසුබට නොවන බව ජනාධිපති ව්ලැදිමිර් පුටින් ප්‍රකාශ කර තිබේ.ඔහු මේ අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ රුසියාවේ මැතිවරණයට දින කිහිපයක් ඉතිරිව තිබියදී වන අතර, ඉදිරි…

රජය ඉන්දියාවෙන් ලොකු ලූනු ඉල්ලයි
කාලීන පුවත්

රජය ඉන්දියාවෙන් ලොකු ලූනු ඉල්ලයි

ලොකු ලූනු මෙට්‍රික් ටොන් 90 ක් ලබා ගැනීම සඳහා රජය ඉන්දියාවෙන් පෙරේදා (12 වැනිදා) ඉල්ලීමක් කර ඇති අතර,එරටින් ලොකු ලූනු ආනයනය කළහොත් කිලෝවක් රුපියල් 150 ක තොග මිලකට ලබාදීමට හැකියාව පවතින බව රජයේ ආරංචිමාර්ග කියයි.…

ගොවීන් වී අස්වනු වී අලෙවි මණ්ඩලයට නොදී වැඩි මිලට පිටට විකුණති.
කාලීන පුවත්

ගොවීන් වී අස්වනු වී අලෙවි මණ්ඩලයට නොදී වැඩි මිලට පිටට විකුණති.

රජය විසින් වී මිල දී ගැනීම සඳහා පනවන ලද උපරිම මිල ඉක්මවා වෙනත් ගැනුම් කරුවන්ට වී අලෙවි කර ගැනීමට මේ වන විට බොහෝ ප්‍රදේශවල ගොවීන්ට අවකාශ ලැබී ඇතැයි වාර්තා වේ.රජය විසින් නියම කරන ලද උපරිම…

ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදී අසෝක තිලකරත්න සූරීහු සදහටම නික්ම යති
කාලීන පුවත්

ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදී අසෝක තිලකරත්න සූරීහු සදහටම නික්ම යති

පසුකාලීන ගුවන් විදුලි සන්නිවේදකයන් රැසකට පහන් ටැඹක් බඳු වූ ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදී අසෝක තිලකරත්න මහතා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද(13) අභාවප්‍රාප්ත වී ඇත.මියයන විට ඒ මහතා 82 හැවිරිදි වියේ පසු විය.කොළඹ නාලන්දා…

08 ශ්‍රේණියේ දරුවන්ට එකතුවෙන අලුත්ම විෂය
කාලීන පුවත්

08 ශ්‍රේණියේ දරුවන්ට එකතුවෙන අලුත්ම විෂය

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ‍වෙනස්කම් සිදු කරන විට නවීන තාක්ෂණික දැනුම දරුවන්ට ලබාදීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත්, විශේෂයෙන්ම නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ජාන තාක්ෂණය, කෘතිම බුද්ධිය වැනි විෂය ධාරාවන් ඉතා කෙටි කාලයක් තුළ අධ්‍යාපන පද්ධතියට හඳුන්වාදීමේ අභියෝගයට අප…

error: Content is protected !!