මෙරට හෘද රෝගීන් වාර්තා වීම ඉහළට
ශ්‍රී ලංකාවේ කලාපීය වශයෙන් හෘද රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි. අධිරුධිර පීඩනය සහ දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් මෙයට හේතු වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ගාල්ල ප්‍රදේශයේ…
ශ්‍රී ලංකාවේ කලාපීය වශයෙන් හෘද රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි. අධිරුධිර පීඩනය සහ දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් මෙයට හේතු වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ගාල්ල ප්‍රදේශයේ…
අද(11)දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් අදත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ අතර මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු,උතුරු මැද,දකුණු,වයඹ ඌව සහ නැගෙනහිර පාළත්වලත් විටින් විට තද සුළං ඇති විය හැකි බව එම…
මේ වසරේදී ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් පැවැත්වෙන බවත් ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට තමන් සූදානම් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඔහු මේ අදහස් පළ කොට ඇත්තේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ඉන්දීය මාධ්‍ය ආයතනයක් වන WION(World in one…
හත් වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණි.එහිදී කොන්සල් ජනරාල් ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා සහ ප්‍රියංකා ගමගේ…
ගුවන් තොටුපොළ 03ක පරිපාලනය ලබාගැනීම සම්බන්ධයෙන් අදානි සමූහය මෙරට බලධාරින් සමඟ සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය මාධ්‍යය වාර්තා කර තිබේ. ශ්‍රී ලංකාවේ සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා උපුටා දක්වමින්…
පළාත් පාලන මැතිවරණය සඳහා මීට වසරකට පෙරදී නාමයෝජනා බාරදුන් විසිදෙනකුට ආසන්න පිරිසක් මියයාම, තවත් විශාල පිරිසක් විදේශ රැකියා සඳහා පිටත්ව යාම සහ මැතිවරණයට නාමයෝජනා භාරදුන් ඇතැම් දේශපාලන පක්ෂවල සාමාජිකයින් වෙනත් දේශපාලන පක්ෂවලට සම්බන්ධවීම යන කාරණා…
මෙවර වී මිලදී ගැනීම මුළුමනින් ව්‍යාපාරිකයින් වෙත පවරා ඇතත් රජය නියම කර ඇති මිල ගණන් යටතේ වී මිලදී නොගන්නා ව්‍යාපාරිකයින් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය පවසනුයේ ගොවීන් ගේ වැඩි පහසුව…
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි. එම මණ්ඩලය සඳහන් කළේ, කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.…
පසුගිය දා හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතාගේ බිරිඳ නීතිඥ චමරී පෙරේරා මහත්මිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී වරියක වශයෙන් දේශපාලනයට පිවිසීමේ හැකියාවක් පවතින බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. ඇය…
උඩරට දුම්රිය මාර්ගයේ වටවල හා රොසැල්ල දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් අද (09) දහවල් පිලී පැනීමට ලක්ව තිබේ.නාවලපිටිය පාලක මැදිරිය සඳහන් කරනුයේ නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු මන්දගාමී දුම්රියේ එන්ජිම සහිත කොටස මෙසේ පිලි පැනීමට…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes