අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ට කටුනායක දී අසාධාරණයක් වුණේ නැහැ
කාලීන පුවත්

අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ට කටුනායක දී අසාධාරණයක් වුණේ නැහැ

අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ට කටුනායක දී අසාධාරණයක් වුණේ නැහැ ජාත්‍යන්තර ගෞරවාදරයකට ලක්ව සිටින බ්‍රිතාන්‍ය ජාතික පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ට අපහසුතාවක් ඇතිවන පරිදි කටුනායක ගුවන් තොටුපළේ කටයුතු සිදු වූ බවට සමාජ මාධ්‍ය තුළ පැතිරෙන පුවත මුළුමනින්ම අසත්‍යයක්…

අල පෙති කම්හලත් හරි වගේ!
කාලීන පුවත්

අල පෙති කම්හලත් හරි වගේ!

ශ්‍රී ලංකාවේ මුල්ම අර්තාපල් පෙති නිෂ්පාදන කර්මාන්තශාලාවේ පර්යේෂණ කටයුතු මේ වනවිට සාර්ථක වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.එම අමාත්‍යාංශයේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන සහ බණ්ඩාරවෙල – කහත්තේවෙල ජනතා ගොවි සමාගම ඒකාබද්ධව මෙම…

“වැල් පාලමේ ගමන ඉවරයි” ජනපති නොකියා කියයි
කාලීන පුවත්

“වැල් පාලමේ ගමන ඉවරයි” ජනපති නොකියා කියයි

අද වන විට ජනතාවගේ ජීවන බර ක්‍රම ක්‍රමයෙන් සැහැල්ලු වෙමින් පවතින අතර මුළුමහත් සමාජයටම එම සහනය දැනෙන්නට පටන් ගෙන තිබෙන බවත් මේ දක්වා පැමිණි අසීරු ගමනේ දී සියලු දුෂ්කරතා විඳගත් රටේ සමස්ථ ජනතාවට සිය කෘතඥතාව…

සැබෑ අරගල කරුවන් ගෝඨා ඉවත් කොට අරගලයෙන් ඉවත් වුණා.දැන් ඉන්නේ සල්ලි හොයන අය
කාලීන පුවත්

සැබෑ අරගල කරුවන් ගෝඨා ඉවත් කොට අරගලයෙන් ඉවත් වුණා.දැන් ඉන්නේ සල්ලි හොයන අය

පසුගිය කාලයේ සමාජ කරලියට පැමිණි අරගල කරුවන් අවංකව අරගලයේ නියුතු වූ බවත් ඔවුන් අදහස් කළ පරිදිම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයා පදවියෙන් ඉවත් කොට ආපසු ගිය බවත් ඒ අතරේ මුදල් සෙවීම අරමුණු කරගත් අවංක නොවන අරගල…

අනුරපුර මිහින්තලේ පොසොන් වන්දනාවට අතිරේක ලංගම බස් හාරසීයක්
කාලීන පුවත්

අනුරපුර මිහින්තලේ පොසොන් වන්දනාවට අතිරේක ලංගම බස් හාරසීයක්

අනුරපුර පොසොන් උළෙලට සහභාගී වන වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සඳහා මේ වන විට අදාල මාර්ග වල ධාවනය වන බස් රථ වලට අමතරව අතිරේක බස් රථ 400 ක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් ලංගම රජරට ප්‍රාදේශිකය වෙත…

ඉන්ධන මිල ඉහළ පහළ යයි
කාලීන පුවත්

ඉන්ධන මිල ඉහළ පහළ යයි

ඊයේ(31) මධ්‍යම රාත්‍රී 12.00 සිට ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.එම නව මිල ගණන් මෙසේ ය.ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 15කින් අඩු කොට ඇත. ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක නව මිල රුපියල් 318…

රාජ්‍ය පොසොන් උත්සවයට රජයේ දායකත්වයක් නොලැබුණු කතාව බොරුවක්- ජනාධිපති මාධ්‍ය අංශය
කාලීන පුවත්

රාජ්‍ය පොසොන් උත්සවයට රජයේ දායකත්වයක් නොලැබුණු කතාව බොරුවක්- ජනාධිපති මාධ්‍ය අංශය

රාජ්‍ය පොසොන් උත්සවයට රජයේ දායකත්වයක් නොලැබුණු කතාව බොරුවක්- ජනාධිපති මාධ්‍ය අංශය රාජ්‍ය පොසොන් උත්සවය සඳහා රජයේ දායකත්වයක් නොලැබෙන බවට විවිධ පාර්ශ්වයන් ගෙන යන චෝදනා මුළුමනින්ම සාවද්‍ය බවත්, රජයේ අමාත්‍යාංශ 02ක් සහ එක් දෙපාර්තමේන්තුවක් මගින් පමණක්…

වැල් පාලම පහු වුණාද? තාම නැද්ද? ජනපති හෙට පිළිතුරු දෙයි
කාලීන පුවත්

වැල් පාලම පහු වුණාද? තාම නැද්ද? ජනපති හෙට පිළිතුරු දෙයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් පසුගිය මාස නවයක කාලයේ රජය ගෙන ඇති පියවර සහ ශ්‍රී ලංකා රාජ්‍යයේ සමාජ ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ඉදිරි පියවර සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (1) පස්වරුවේ ජාතිය…

යූරියා මිටිය රුපියල් 9000 ට බසී
කාලීන පුවත්

යූරියා මිටිය රුපියල් 9000 ට බසී

යූරියා මිටිය රුපියල් 9000 ට බසී ලබන ජූනි 15 වනදා සිට යූරියා කිලෝ 50 මිටියක් රුපියල් 9,000කට ගොවීන්ට ලබාගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.රුපියල ශක්තිමත් වීමේ වාසිය ගොවි ජනතාවට ලබාදීමේ අරමුණින් කෙරෙන…

ජාතික පොසොන් සතිය අද සිට
කාලීන පුවත්

ජාතික පොසොන් සතිය අද සිට

ජාතික පොසොන් සතිය අදින් (31) ආරම්භ වේ.මිහින්තලය තන්තිරිමලය හා අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කර ගනිමින් අනුරාධපුර පොසොන් මංගල්‍යය පැවැත්වෙයි. මෙවර ජාතික පොසොන් සතියේ තේමාව ‘නැගෙමු පිබිදෙමු යෙදෙමු සුරකිමු මිහිඳු මා හිමි දෙසූ දහම’ යන්නයි. පොසොන්…

error: Content is protected !!