පාර්ලිමේන්තු වැඩි ඡන්දයෙන් ජනක රත්නායක ඉවතට
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 46 කින් පාර්ලිමේන්තුවේදී අද (24) සම්මත විය.යෝජනාවට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 77…









