

හිටපු ජනාධිපති රනිල් අත් අඩංගුවට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇත. පැය හතර හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව මෙම අත් අඩංගුවට ගැනීම සිදු කොට තිබේ.හිටපු ජනාධිපතිවරයා අද පෙරවරු කැඳවීම සිදු කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් …

අද උදේ වැඩට නො එන තැපෑලේ අයට වැඩ වරදීවි
අද උදේ වැඩට නො එන තැපෑලේ අයට වැඩ වරදීවි අද ( 22) දින සේවයට වාර්තා නොකරන සියලු තැපැල් නිලධාරීන්ට විරුද්ධව නීත්‍යනුකූල පියවර ගන්නා බව නියෝජ්‍ය තැපැල්පතිනි චමීෂා ද සිල්වා මහත්මිය පැවසුවාය.දින හතරකදී තැපෑල අඩාල වීමෙන් රුපියල් මිලියන 100කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ද නියෝජ්‍ය තැපැල්පතිනිය …

මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්
දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කිහිපයක් විසින් පළාත් පාලන ආයතන සඳහා නම් කළයුතු සභිකයන් 56 දෙනකුගේ නාමලේඛන තවමත් එවා නැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පවසනලදි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඉකුත් මැයි මස 06 වැනිදා පවත්වනලදි. සභික ධුර හිමිවී ඇති දේශපාලන පක්ෂ හා …

ටිකල් පාරේ ගමනාගමනයට තවදුරටත් බාධා
බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී. එස් සේනානායක හන්දිය දක්වා වූ ටිකල් පාරේ කොළඹ දෙසට පිවිසෙන මංතීරුවේ ගිලා බැසීමක් සිදුවිය.ඒ ඊයේ (21) උදෑසන කාලයේදීයි. එම මංතීරුවේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට පොලීසිය කටයුතු කරනලදි.එහි ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ (21) පස්වරුවේ ආරම්භ කළද තවමත් එය …

අද කාලගුණය
උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (22) පෙරවරුවේ නිකුත්කළ මෙම නිවේදනයට අනුව උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00න් …

පකිස්ථානයේ ගංවතුර,නාය යාම්
. මේ දිනවල පකිස්ථානයට බලපා ඇති අධික මෝසම් වර්ෂාව නිසා හටගත් ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පසුගිය සතිය වනවිට රටපුරා මියගිය සංඛ්‍යාව 400 ඉක්මවා තිබේ.පාකිස්ථානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය බදාදා ප්‍රකාශ කර සිටියේ, උතුරේ ගිල්ගිට්-බෝල්ටිස්තානයේ පුද්ගලයින් 11 දෙනෙකු මියගිය අතර, අධික වර්ෂාවෙන් විදුලි සැර වැදී නිවාස …

තොවිල් කියන්නේ ගැමියන් ගේ මෝඩ වැඩක් සේ සිතීමම මෝඩ කමක්
බලි තොවිල්, ශාන්තිකර්ම යනුවෙන් හැඳින්වෙන යාතු කර්ම ගණයට අයත් ජන සංස්කෘතිකාංග මුල් කොට එදා මෙදා තුර විවිධ සමාජ කතිකාවන් පැන නැඟී තිබේ. ඒ සම්බන්ධයෙන් මුල් වරට ප්‍රබලතම සංවාදාත්මක ප්‍රවේශයක් ඇති වූයේ අප රට බ්‍රිතාන්‍ය පාලනයට යටත්ව පැවැති සමයේ ය. ඒ පාලන සමය තුළ අප ජන සමාජය තුළින් බිහි වූ ඉංග්‍රීසි අධ්‍යාපනය පදනම් ව බටහිර සංස්කෘතික නැඹුරුවක් සහිත නව ඉහළ මධ්‍යම පන්තිය එවක ඉහළ සමාජමය අවශ්‍යතාවක් ව පැවැති වික්ටෝරියානු සුචරිත වාදය මුල් කොට මෙම ජන සංස්කෘතීන් දැඩිව හෙළා දුටු බවට සාක්ෂි තිබේ.කිරිඳිවැල කනිටු විදුහලේ ඇම්. ඇල් …

අපේ කළු කුමාරයා කළු යකා සහ අපේ නොවන ඉන්කියුබස්
කළු කුමාරයා යන නම නො ඇසූ ශ්‍රී ලාංකිකයකු වේ නම් ඒ ඉතා කලාතුරකින් විය යුතු ය. සමාජ සම්මතය අනුව කළු කුමාරයා යනු පුරුෂ පක්ෂය අතහැර කාන්තා පක්ෂයට පමණක් ලිංගික බලපෑම් එල්ල කරන කළු පැහැති එහෙත්,කඩවසම් රූපයකින් යුතු අමනුෂ්‍යයෙකි. විශේෂයෙන් හුදකලාවේ වෙසෙන තරුණියන් ගේ හා මැදි වියේ කතුන්ගේ යහන් වෙත රාත්‍රී …

වන අලි ගැටලුව විසඳන්න ආණ්ඩුව දරන වෑයම අලියා ගිල්ල දිවුල් ගෙඩියක් වේ ද?
වන අලින් ගේ ජීවිත සුරැකීම මෙන්ම ග්‍රාමීය ජනතාවගේ දෛනික ජන ජීවිතය සුරක්ෂිත කිරීම යන දෙකරුණ පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අදාළ අමාත්‍යවරුන් හා නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉකුත් 24 වන දා පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති බව මාධ්‍ය මඟින් වාර්තා කොට තිබිණ. දිනෙන් දින ඉහළ යමින් පවතින වන අලින්ට සිදුවන ජීවිත තර්ජන දුක් පීඩා සහ වන අලින් නිසා ග්‍රාමීය ජනතාවගේ දෛනික ජීවිතයට සිදුව …

අශෝක පීරිස් ඉවත් කළේ කෝටි 2ක වැඩි මිලට ගන්න ගිය ලෝඩර් යන්ත්‍ර ගනුදෙනුව නැවැත්වූ නිසාද?
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ සභාපති තනතුරෙන් ටී අශෝක පීරිස් මහතා ඉවත්කර එම තනතුර සඳහා ලුණු සංස්ථාවේ සභාපති ගයාන් වෙල්ලාල පත් කිරීම මේ වනවිට සමාජ මාධ්‍ය අවකාශයේ මාතෘකාවක් බවට පත්වී තිබේ. අශෝක පීරිස් මහතා සමඟ කටයුතු කළ හා ඔහු සම්බන්ධයෙන් දන්නා පිරිස් සමාජ මාධ්‍ය වේදිකාවල සිය අත්දැකීම් විස්තර කරමින් සඳහන් කර තිබුණේ ඔහු විවිධ රාජ්‍ය ආයතන තනතුරු හා අමාත්‍යාංශ ලේකම් තනතුරු …

බංග්ලාදේශ ගුවන් අනතුර:නියමුවා තනිවම යානයක් පැද වූ පළමු දිනය ලු!
කුඩා පාසල් සිසුන් ඇතුළු 30 කට ආසන්න සංඛ්‍යාවකට මරු කැඳවමින් බංග්ලාදේශයේ පාසලකට ගුවන් යානයක් කඩා වැටීමේ සිද්ධිය පසුගිය දිනවල ජාත්‍යන්තර සිදුවීම් අතර ප‍්‍රධානම සිදුවීමක් විය. මෙම බිහිසුණු අනතුර සිදු වූයේ පසුගිය 21 වැනි සඳුදා යි. මෙම සටහන ලියන අවස්ථාව වනවිට පළ වී තිබූ වාර්තාවලින් පැවසුණේ මිය ගිය සංඛ්‍යාව 31 ක් දක්වා ඉහළ ගොස් ඇති බව යි. මේ අතරින් වැඩි දෙනා කුඩා පාසල් දරුවන් ය. මරණ ගණන තවත් …

ලාල් කාන්ත ඇමති තුමෝ; වැව් රක්ෂිත “ශුද්ධ කිරීමත්” මෝඩ චූන් එකක් වේ ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
වත්මන් ආණ්ඩුවේ කෘෂිකර්ම ඉඩම් හා වාරිමාර්ග ඇමති කේ ඩී ලාල් කාන්ත හදිසියේ වගේ අලුත් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව පෙනේ.ඒ රටේ වැව්වල මායිම් නිශ්චය කිරීම ය.මෙසේ මායිම් නිශ්චය කර වැව් තාවුලු වල ඉදිකර ඇති සියලු ඉදි කිරීම් ඒකාන්තයෙන්ම ඉවත් කර වැවට අයිති භූමිය වැවට ලබාදෙන බවට සපථ කිරීමක් ද ඇමතිවරයා සිදු කරනු දුටුවෙමි.මේ සපථ කිරීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ ලාල් කාන්ත ඇමතිවරයාට අභියෝග ගණනාවක් ඉදිරිපත් විය.ඒ සෑම …

බොහෝ හෘද රෝගින්ට ඇස්ප්‍රීන් ලබාදෙන්නේ ඇයි? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
වර්තමානයේ බොහෝ දෙනෙකු තමන්ගේ තරුණවිය ඉක්මවා වැඩිහිටි වියට පැමිණෙන විට ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරුන් විසින් ඇස්ප්‍රීන් පෙත්තක් නිර්දේශ කරන අයුරු ඔබ දැක ඇත. මෙය සාමාන්‍ය වේදනාවකට හෝ උණ සෑදුණ විට ලබා දෙන ඇස්ප්‍රින් පෙත්තකින් (මිලිග්‍රෑම් 325) භාගයක් හෝ කාලක් විය හැකිය. (මිලිග්‍රෑම් 75, 100 හෝ 150) දිනපතා මෙසේ ඇස්ප්‍රීන් පෙත්තක් ගැනීමෙන් හෘදයාබාධයක් හෝ අංශභාග තත්ත්වයක් ඇති වීමේ අවදානම අඩු වේ. එහෙත් …

මානසික ව්‍යාකූල තත්වයන් නිසා හෘද රෝග ඇතිවේද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ කිරීටක ධමනි අවහිරතාවය නිසා ඇතිවන හෘදයාබාධ හේතුවෙන් බව අපි දනිමු. මෙය තරුණයින් අතර දැකිය හැකි අකල් මරණ වලට වැඩි වශයෙන්ම හේතුවන සාධකය ද වෙයි. සාමාන්‍යයෙන් හෘද රෝග සෑදීමට බලපාන අප දන්නා සම්ප්‍රදායික හේතූන් වලට අමතරව, පුද්ගලයෙකුගේ මානසික තත්ත්වයද හෘද රෝග ඇතිවීමට හේතු වන බව ඔබ දැන සිටියාද? මානසික රෝග, හිතේ ඇතිවන හැඟීම් සහ එක් එක් …

උපත් පාලනය කරන අතරතුරදී දරු ගැබක් හටගත්තොත් මොකද වෙන්නේ ? – ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී. රාජපක්ෂ
උපත් පාලන ක්‍රම අනුගමනය කරන අතරේ සමහර කාන්තාවන් කලාතුරකින් ගැබ් ගන්නා අවස්ථා ඇත. බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවක් වන්නේ මෙවැනි අවස්ථාවක අනපේක්ෂිතව සිදුවන ගැබ් ගැනීමකදී උපදින දරුවා ආබාධිතයකු වේද යන්නයි. මේ නිසාම ඇතැම් මවුවරුන් මෙලෙස හටගන්නා දරු ගැබ් ගබ්සා කරගැනීමට පෙළඹෙන බව පෙනේ. උපත් පාලන ක්‍රම අතර තිබෙන ඉතාම ජනප්‍රිය ක්‍රම දෙකක් වන්නේ එන්නත සහ ගිලින පෙති ය. මේ දෙවර්ගයේම අඩංගු වන්නේ හෝමෝන වේ. මේ හෝමෝන දරුවාගේ සිරුරේ ද තිබෙන නිසා එම පෙති හෝ එන්නත ලබාගන්නා …

සුනඛ සුරතලුන් කෘෂ වීමට බලපාන රෝග දෙකක් – පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා
සුනඛ සුරතලුන්ට වගේම බළල් සුරතලුන්ටත් ආහාර අවශෝෂණය නොවන රෝග හටගන්නා අවස්ථා තිබෙනවා. මේ තත්ත්වය හඳුනා නොගෙන ප්‍රතිකාර නොකර සිටීමෙන් ඇතැම් විට මෙම සුරතලුන්ගේ ජීවිත අහිමි වෙන්නටත් බැරිකමක් නෑ. ආහාර අවශෝෂණය සඳහා අවශ්‍ය කරන එන්සයිම වර්ග නිපදවීමත්, ඒවා අන්ත්‍රවලට ශ්‍රාවය කිරීමත් අග්න්‍යාශයේ කාර්යභාරයක්. කුඩා අන්ත්‍රයට ශ්‍රාවය වන මෙම එන්සයිමවල උපකාරයෙන් තමයි ආහාර ජීර්ණය සිදුවන්නේ. සතා ගනු …
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

අලි මිනිස් ගැටුම සංසිඳවන මනුසත්දම් වැඩ සටහනක් 05 වනදා ගල්ගමුවේ
අලි මිනිස් ගැටුම සංසිඳවන මනුසත්දම් වැඩ සටහනක් 05 වනදා ගල්ගමුවේ මේ වන විට විවෘත සමාජ කතිකාවකට ලක්ව ඇති අලි මිනිස් ගැටුම මනුසත්දම් පිබිදුවීම මගින් සංසිඳුවීම …

දුෂ්කර වුවත් පාරිසරික අගයෙන් අනූන උඩ මාලිබොඩ සිරිපා මාර්ගය
සෑම අවුරුද්දකම දෙසැම්බරයේ උඳුවප් පසළොස්වක පෝය දිනයෙන් පසු සිරිපා වන්දනා සමය ආරම්භ වෙනවා. සිරිපා වන්දනාව සඳහා බොහෝ දෙනෙක් තෝරාගන්නා ජනප්‍රියම මාර්ගය හැටන් නල්ලතන්නි මාර්ගයයි. වෙනත් …

60 වැනි උපන් දිනය දා ආමීර් හඳුන්වා දුන් අලූත් පෙම්වතිය
පේ‍්‍රම කිරීමට වයස බාධාවක් නොවන බව සනාථ කරමින් බොලිවුඩයේ සුපිරි නළු ආමීර් ඛාන් වයස අවුරුදු 60 දී ආදර සම්බන්ධයක් පටන්ගෙන තිබේ. ඔහු මෙයට පෙර දෙවරක් විවාහ වී සිටි තිදරු පියෙකු …

ඉන්දියානු සිනමාවේ වැඩිම ආදායම් ලබන නළු නිළියෝ
ඉන්දියානු සිනමාව අද ඉන්දියාව තුළ පමණක් නොව ලෝකයේම ඉතා ජනපි‍්‍රය සිනමාවක් බව රහසක් නොවෙයි. මේ නිසා ලෝකය පුරා ප‍්‍රදර්ශණයෙන් විශාල වශයෙන් ආදායම් උපයන්නට ඉන්දියානු චිත‍්‍රපටවලට හැකි වී තිබෙනවා. මේ නිසාම …

ඡායාරූප, සම්මාන සහ මනුස්සකම
කුසගින්නේ මිරිකෙමින් සිටින කුඩා දැරියක සහ ඇය කුසගින්නේ මිය ගිය පසු ඇගේ සිරුර අනුභව කරන්නට බලා සිටින ගිජුළිහිණියක සිටින ඡායාරූපයක් 1990 ගණන්වල ලොව පුරා ඉතා වේගයෙන් පැතිර ගියේ ය. එම ඡායාරූපය ගනු ලැබුවේ 1993/94 සමයේ සුඩානයේ පැවති දරුණු සාගතයේ දී දකුණු ඇමරිකානු පුවත්පත් ඡායාරූප ශිල්පියකු වූ කෙවින් කාටර් විසින් වූ …

අපරාධකරුවකු වීමේ මනෝමූලය ළමා වියේදීම මනසේ තැන්පත් වන බව දන්නවාද?
මෑත දින කිහිපය තුළ අපේ කණ වැකුණු, අප රටේ නිතර කතා බහට ලක්වූ දෙයක් ලෙස අපරාධ සහ අපරාධකරුවන් සඳහන් කළ හැකිය. මෙවැනි පුද්ගලයන් විසින් සිදු කළ අපරාධ, එයින් සමාජයට ඇති වන බලපෑම, මොවුන්ට දිය යුතු දඬුවම්, සමාජයෙන් අපරාධ දුරලන්නේ කෙසේද වැනි කාරණා පිළිබඳ කතා බහ කළ ද මේ සම්බන්ධව මනෝවිද්‍යාත්මක …

හිටපු අගමැති ඩඩ්ලි සේනානායක දැදිගම ආසනයේ නිවසකම යළි ඉපදිලා ?
කිසියම් පුද්ගලයෙකු මෝහනයට පත් කොට ඒ තැනැත්තාගේ ඉහත ආත්මය දැනගත හැකිය යන විශ්වාසයක් අනූව දශකයේ අගභාගයේ ජන සමාජය පුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබිණි. ඊට හේතුව එවක රූපවාහිනී නාලිකාවල බෞද්ධ වැඩ සටහන් මඟින් මෝහන පුනරුප්පත්ති වැඩසටහන්වලට ලබා දී තිබූ අසීමාන්තික ජනප්‍රිය භාවයයි. කිසිදු සම්මත වෘත්තීය භාවයක් නොමැති වුව ද මෝහන වෛද්‍යවරුන්, …

රන් බඩු එහා මෙහා කරන කැම පිළුණු කරන පෙරේතයා
තම නිවසට ප්‍රේත දෝෂයක් එල්ල වී ඇතැයි බියට පත්ව සිටින කඩවතට ආසන්න ස්වර්ණාභරණ කර්මාන්තය හා ප්‍රසිද්ධ ප්‍රදේශයක ව්‍යාපාරික පවුලක් ගැන මීට වසරකට පමණ පෙර මට අසන්නට ලැබුණි.ඒ එම පවුලේ හිතවතකු ගෙනි.එම පවුල පත්ව හිඳින තත්ත්වය විමසා බලා ඔවුන්ට යම් උපකාරයක් කළ හැකි නම් එය මහත් අස්වැසිල්ලක් විය හැකි බව ද …